luckyluke111 වෙනුවෙන් මා කඩේයෑම

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
රත්තරං;16029143 said:

උබල තාමත් ඔය ටෝක්ස් වලට රැවටෙනවනේ බන්. උබට ඕක කියපු දවසේ තරුවක් පායලා තිබ්බද බන්???
අතේ ගහන හැටි ගැන ත්‍රෙඩ් දාපු හුජ්ජ කොල්ලෙක් සීනි බෝලයක් දුන්නහම බොටත් ආතල්. අනේ බන්

හරි දෙමලෙක් නම්, හරි සිංහලයෙක්නම් දේසපාලුවන්ගේ ලනු කාලා හොදට මරාගන්න ඕනේ. මොකෝ කියන්නේ මරාගම්මුද ආයෙත්?
චූටි කොල්ලෙක් බන් අත හැරපන්.. තෙරුමක් නැනේ.. ඔය කියපු වචන ටිකම බලහන්. පොන්නයෙක් කියන එක විතරයි උගේ ලොකේ ලොකුම කුනුහර්පේ.. ඔන්න ඔහේ යන්න ඇරලා අපි මරා ගමු බන්..
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
:cool: සිරාවට ඌ දාපු ත්‍රෙඩ් ටික, මෙතනට එන කජු කිරි කොල්ලන්ට යමක් ගන්න තියෙනවා අපිටත් එහෙමයි...... :yes:
ammapa
ape tharuna parupura kottta paninna gihin wena winasa walin berenawane okage thrd nisama :D
 

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    luckyluke111 hamogema prashna walata bokken uthara dena kenek. mama hithanne naha u gihin kiyala. pora busy athi, mokak hari prashnayak thiyanwa nam aniwaryen wisadala denna puluwan. :yes:

    elakiri ekata itha watina porak luckyluke111.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පීචන් පොඩි උන් එක්ක ආතල් ගන්න එපා බන්, දැන් ගාල්ලම හෙලවෙන්න කැගහනවා ඇති.

    වෙන එකෙක්ගේ නම දාන්න තිබ්බා.:cool::cool: ඒ උනාට එහෙම උනානම් මෙහෙම ආතල් නෑනේ:P
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ammapa
    ape tharuna parupura kottta paninna gihin wena winasa walin berenawane okage thrd nisama :D

    :(:(:( මෙතන රඟන සමහර සොන්නයොංගේ අම්මලා, අප්පලාට ඒ ත්‍රෙඩ් කියවන්න ලැබුනා නම් :baffled::baffled::baffled:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    චූටි කොල්ලෙක් බන් අත හැරපන්.. තෙරුමක් නැනේ.. ඔය කියපු වචන ටිකම බලහන්. පොන්නයෙක් කියන එක විතරයි උගේ ලොකේ ලොකුම කුනුහර්පේ.. ඔන්න ඔහේ යන්න ඇරලා අපි මරා ගමු බන්..

    ඈ හැලපයෝ.. එතකොට තෝද මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්නේ?? :P:P

    (හැලපයා කිව්වට සොලි ඈ )
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පැටියා;16029170 said:
    පත්තියං :yes:
    "පයිත්තියන්" කියන්නේ වෙනම වචනයක්.. ඒත් ඔබ හරි, මෙතන යෙදෙන්න ඔනා පත්තියන් කියලා
     
    Aug 18, 2011
    6,147
    788
    0
    luckyluke111 hamogema prashna walata bokken uthara dena kenek. mama hithanne naha u gihin kiyala. pora busy athi, mokak hari prashnayak thiyanwa nam aniwaryen wisadala denna puluwan. :yes:

    elakiri ekata itha watina porak luckyluke111.

    :rolleyes::rolleyes: ලඟදි ඉන්ටර්ට්ර්න් අපොඉන්ට්මන්ට් දුන්නා නේද?? නොවැම්බර් මාසේ :rolleyes::rolleyes: පොර දැං හවුස් ඔෆිසර් කෙනෙක් වෙලා නම්, ටොයිලට් යන්න වත් වෙලාවක් නැතුව ඇති :eek::eek::eek:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පයිත්තියං:yes:

    avatar123465_37.gif
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    anjuwa ban wenna sahenna dagalanawa
    uge post makuwe ai kiyala ka gahanawa uta therenne na rathu kodiya wanenne kiyala
    thama podi ekane

    ඕයි මට වඩා මේකේ කුණුහරප ගහන උන් ඉන්නවා .
    දැන් මාත් එක්ක දෙපාර්ශවයකට තියෙන්නේ ප්‍රශ්න දෙකක් .
    එකයි මෙතන අවුල .
    හරි කොහොම උනත් කමක් නෑ .
    දැන් මගේ ප්‍රශ්නේ විසඳුනා නේ ..
    මම යනවා ...
    හැමෝටම සුබ රාත්‍රියක් .. :love:

    ඕයි රත්තරන් පකස් ... අපි ගියා .. :P