luckyluke111 වෙනුවෙන් මා කඩේයෑම

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
රත්තරං;16029224 said:
තෝ තනියෙන් බීලා. අවලමා

අපි දවසක 42% නයි විශ බෝතලේකට සෙට් වෙලා කතාකරමුද අපේ ජාතික ප්‍රශ්නෙට ශමකගාමී වියුත්තනෝමතික ලිබරල්ත්‍රන්ත විසදුමක් සිංහල දෙමල දෙගොල්ලන්ටම අන්ත්‍රානුකරනය වෙන සංජාන්තර ප්‍රතිපත්තියක පිහිටලා ලබාගන්න ආකාරය ගැන

බීලා ඔවා කතා කරලා හරියන්නේ නැ බන්, බීලා අපි ගැනියෙක් ගැන කතා කරමු, මට දැන් ඔය අපත ජාතික ප්‍රශ්නේ තිත්තයි බන්.. කසදයක් බැන්දොත් හොදා කියලා හිතිලා අද ඩින්ගක් අරගෙන කල්පනා කරන ගමන් ඉන්නකොට තමා මේක දැක්කේ.. අනිවා සෙට් වෙමු බන්..
 
GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    රත්තරං;16029208 said:
    ඌ ගිහින් බන් :(:(:( , මට ඌව නූලෙන් මිස් උනේ. :(:( උන්ට පුරුදු නෑ බන් සත්තු වගේ දගලලා. මචන් GT ඒ වගේ කොල්ලෝ ආරක්ශා කරගන්න ඕනේ බන්

    විසදන්න දෙයක් නෑ බන්, සමහර උන් ඌව කින්ඩි කලා. ඌ කාටවත් වැනසෙන්න දෙයක් කලේ නෑ බන්. අපි හැමෝටම හීන තියෙනවා. ඒවට ගරු කරන්න ඕනේ

    උබ දන්නේ නෑ GTයා. ඌ මට මාරම ප්‍රශ්නයක් විසදලා දුන්නා. ඩොකෙක් ගාවට ගියානම් ඌ මගේ දත් නෙමේ ඇට කටුත් ගලවලා බන් මෙලහට

    mama nam hithanne naha. mama dakke naha ehema mukuth loku case ekak yanawa. mama hithanne na me kollek 2knek dana gong part ekakata u salei kiyala.
    kohoma unath ka ekka hari prashnayak thibe nam wisadala denna puluwn.:yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒවා ඉවරයි මචන්.. ඉන්න කාලේ කා කොටාගෙන හරියන්නේ නැ.. ඔක්කොම එක්කහු වෙලා තියන දෙයක් බෙදාගෙන ඉන්න ඔනා මරාගන්නේ නැතුව.

    ඔන්න ඕකනේ නියම හින්දු දෙමලෙක් වෙයන් කිව්වේ. දැන් උබට සහෝදරත්වේ තේරෙනවා නේ?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;16029228 said:
    තෝද 141 එකේ කන්නාඩිය ගැලෙව්වේ??:baffled::baffled:
    නැහැ. උඹමයි වැඩිපුර එකක් තියෙනව කියලා දුන්නෙ..:dull:

    කොහොමවුනත් දුවන කෝච්චියට බෙල්ල තියන්න දැන් බැහැ:rolleyes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඒවා ඉවරයි මචන්.. ඉන්න කාලේ කා කොටාගෙන හරියන්නේ නැ.. ඔක්කොම එක්කහු වෙලා තියන දෙයක් බෙදාගෙන ඉන්න ඔනා මරාගන්නේ නැතුව.
    aniwaryen machan!
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බීලා ඔවා කතා කරලා හරියන්නේ නැ බන්, බීලා අපි ගැනියෙක් ගැන කතා කරමු, මට දැන් ඔය අපත ජාතික ප්‍රශ්නේ තිත්තයි බන්.. කසදයක් බැන්දොත් හොදා කියලා හිතිලා අද ඩින්ගක් අරගෙන කල්පනා කරන ගමන් ඉන්නකොට තමා මේක දැක්කේ.. අනිවා සෙට් වෙමු බන්..
    තොපි මරාගනියව්, නැත්නම් අපෙ එන්ජීඕ එක වැහුවොත් පඩි නැතිවෙයි:baffled::baffled:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    බීලා ඔවා කතා කරලා හරියන්නේ නැ බන්, බීලා අපි ගැනියෙක් ගැන කතා කරමු, මට දැන් ඔය අපත ජාතික ප්‍රශ්නේ තිත්තයි බන්.. කසදයක් බැන්දොත් හොදා කියලා හිතිලා අද ඩින්ගක් අරගෙන කල්පනා කරන ගමන් ඉන්නකොට තමා මේක දැක්කේ.. අනිවා සෙට් වෙමු බන්..
    Senalge profile 1 hack karalada? :rofl:
    uba mehema talks denawa dakkamai.. lol :D
     
    Aug 18, 2011
    6,147
    788
    0
    බීලා ඔවා කතා කරලා හරියන්නේ නැ බන්, බීලා අපි ගැනියෙක් ගැන කතා කරමු, මට දැන් ඔය අපත ජාතික ප්‍රශ්නේ තිත්තයි බන්.. කසදයක් බැන්දොත් හොදා කියලා හිතිලා අද ඩින්ගක් අරගෙන කල්පනා කරන ගමන් ඉන්නකොට තමා මේක දැක්කේ.. අනිවා සෙට් වෙමු බන්..

    http://kapuwa.blogspot.com/

    http://www.silumina.lk/2013/09/08/_marriage_Proposals.asp

    350x114px-LL-fea8de04_eaf9aeec_half-trollface.jpeg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බීලා ඔවා කතා කරලා හරියන්නේ නැ බන්, බීලා අපි ගැනියෙක් ගැන කතා කරමු, මට දැන් ඔය අපත ජාතික ප්‍රශ්නේ තිත්තයි බන්.. කසදයක් බැන්දොත් හොදා කියලා හිතිලා අද ඩින්ගක් අරගෙන කල්පනා කරන ගමන් ඉන්නකොට තමා මේක දැක්කේ.. අනිවා සෙට් වෙමු බන්..

    අඩේ වෙඩිම කියපන්

    බැදපන් බැදපන්

    බැදලා උබට ජාතික ප්‍රශ්නේ ගැන හිතෙන වෙලාවට ගෑනි දිහා බලපන්

    එතකොට උබට හිතෙයි "මේ ප්‍රශ්නෙත් එක්ක ජීවත් වෙන මට ජාතික ප්‍රශ්නයත් ප්‍රශ්නයක්ද" කියලා

    සිංහල දෙමල කියලා නෑ ගෑනුනේ බන්

    ඊට පස්සේ උබට ජාතික ප්‍රශ්න නිකන් ස්පන්චි වගේ පෙනෙයි
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නැහැ. උඹමයි වැඩිපුර එකක් තියෙනව කියලා දුන්නෙ..:dull:

    කොහොමවුනත් දුවන කෝච්චියට බෙල්ල තියන්න දැන් බැහැ:rolleyes:

    මේක පොඩ්ඩක් තව බම්ප් කරල දීපන්කො කොල්ලෝ. උබ හොද එකානේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mama nam hithanne naha. mama dakke naha ehema mukuth loku case ekak yanawa. mama hithanne na me kollek 2knek dana gong part ekakata u salei kiyala.
    kohoma unath ka ekka hari prashnayak thibe nam wisadala denna puluwn.:yes:

    ඌ කලකිරීමෙන් උන්නේ. මම උපරිම ට්‍රයි කරනවා ඌව ආපහු ගේන්න
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රත්තරං;16029248 said:

    අඩේ වෙඩිම කියපන්

    බැදපන් බැදපන්

    බැදලා උබට ජාතික ප්‍රශ්නේ ගැන හිතෙන වෙලාවට ගෑනි දිහා බලපන්

    එතකොට උබට හිතෙයි "මේ ප්‍රශ්නෙත් එක්ක ජීවත් වෙන මට ජාතික ප්‍රශ්නයත් ප්‍රශ්නයක්ද" කියලා

    සිංහල දෙමල කියලා නෑ ගෑනුනේ බන්
    ඒකත් ප්‍රශ්නයක්ද බන්.. මේකට ආපුවහම එකෙක් හැමදාම කියනව බැදපන් බැදපන් කියලා. මට උගේ නම මතකත් නැ. ඒකයි මේ ඒ ගැන පොඩ්ඩක් හිතුවේ.. ගැනුත් ප්‍රශ්න ද බන්??
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;16029251 said:
    මේක පොඩ්ඩක් තව බම්ප් කරල දීපන්කො කොල්ලෝ. උබ හොද එකානේ
    ත්‍රෙඩ් එකේ තියෙන්නෙ වැහිබර අහසක්..:baffled:

    අපි කැපුනා.. :rolleyes: දැනට...
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"

    මමත් දවස් දෙකතුනක් බලන් හිටියා බං ලකියා ඔන්ලයින් එනකල්. .

    ඌට කව්ද බං රත්තරං සද්දයක් දැම්මෙ. උබ / GT කියලා තියෙන කතාව ඇත්ත බං, ලකියාගෙ වටිනාකම සහ නිහතමානීකම මෙතෙකයි කියලා කියන්න බැ බං.

    මම හිතන විව්හියට EK මෙම්බරයොන්ගෙන් Inbox එක ඉක්මනටම පිරිනවා ඇත්තෙ උගෙ, කොල්ලො හැම එකෙක්ටම තියෙන ඕන ප්‍රශ්නයකටම දවස් දෙකතුනක් යන්න කලින් ඌ උත්තරයක් දුන්නා බං,

    මම මගේ යාලුවොට තියෙන ප්‍රශ්නත් මෙතන ගෙනත් උගෙන අහුවා, ඒ හැම දවසකම ඌ අනිවා Lines පහ හයකින් හරි අනිවා උත්තරක් දානවා මයි.

    ඌ Facebook හිටියා නේද බං, මට නම මතක නැ, පොඩ්ඩක්හොයල බලන්න ඕන, MTA ගහපු උන් දන්නවා ඇති MTA Group වල හිටියා පොර, Account එකේ Photos එහෙමත් දාලා තිබුනෙ,

    ප්‍රශ්නයක් තිබ්බත් ඌ නැවිත් ඉන්න එකක් නැ බං, ඌ එහෙම එකක් නෙමෙයි, අනිවා එයි, Exam මොනාහරි වෙන්න ඇති.

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒකත් ප්‍රශ්නයක්ද බන්.. මේකට ආපුවහම එකෙක් හැමදාම කියනව බැදපන් බැදපන් කියලා. මට උගේ නම මතකත් නැ. ඒකයි මේ ඒ ගැන පොඩ්ඩක් හිතුවේ.. ගැනුත් ප්‍රශ්න ද බන්??

    ජාතික ප්‍රශ්නත් ප්‍රශ්නද ඕයි???

    යකෝ ශිරන්ති නැන්දයි මදිවාදිනියි කෙලින් උන්නනම් මෙලහට මහින්ද මාමයි ප්‍රභාකරනුයි ඕමි ගහනවා

    ප්‍රභාකරන්ටත් හරියට මරන බය දැනුනේ මදිවාදිනී වාහනේ එලවපු දවසෙලු

    මෙන්න මේකටයි "බය" කියන්නේ, යකෝ වෙඩි තියලා මරපු දවසෙවත් මේ වගේ බයවෙච්ච මූනක් තිබ්බද? නෑනේ??

    prabaharan%20wedding_0.jpg
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    eya oya mona eka moka kiwath salena kenek nam neme ,rep ganawath baninia dewal ganwath kalakirena ho athrina kenek neme ,wada godak athi aniwa ,mokada mama mulin dapu post wala rep kapeddi mata sup eka dunne lucky ayya thama ,mama apu mul kale wage thama eyath awe ,enisa wada aduwuna gaman ayith eyi, aniwa