රත්තරං;16029224 said:තෝ තනියෙන් බීලා. අවලමා
අපි දවසක 42% නයි විශ බෝතලේකට සෙට් වෙලා කතාකරමුද අපේ ජාතික ප්රශ්නෙට ශමකගාමී වියුත්තනෝමතික ලිබරල්ත්රන්ත විසදුමක් සිංහල දෙමල දෙගොල්ලන්ටම අන්ත්රානුකරනය වෙන සංජාන්තර ප්රතිපත්තියක පිහිටලා ලබාගන්න ආකාරය ගැන
රත්තරං;16029208 said:ඌ ගිහින් බන්, මට ඌව නූලෙන් මිස් උනේ.
උන්ට පුරුදු නෑ බන් සත්තු වගේ දගලලා. මචන් GT ඒ වගේ කොල්ලෝ ආරක්ශා කරගන්න ඕනේ බන්
විසදන්න දෙයක් නෑ බන්, සමහර උන් ඌව කින්ඩි කලා. ඌ කාටවත් වැනසෙන්න දෙයක් කලේ නෑ බන්. අපි හැමෝටම හීන තියෙනවා. ඒවට ගරු කරන්න ඕනේ
උබ දන්නේ නෑ GTයා. ඌ මට මාරම ප්රශ්නයක් විසදලා දුන්නා. ඩොකෙක් ගාවට ගියානම් ඌ මගේ දත් නෙමේ ඇට කටුත් ගලවලා බන් මෙලහට

ඒවා ඉවරයි මචන්.. ඉන්න කාලේ කා කොටාගෙන හරියන්නේ නැ.. ඔක්කොම එක්කහු වෙලා තියන දෙයක් බෙදාගෙන ඉන්න ඔනා මරාගන්නේ නැතුව.
නැහැ. උඹමයි වැඩිපුර එකක් තියෙනව කියලා දුන්නෙ..රත්තරං;16029228 said:තෝද 141 එකේ කන්නාඩිය ගැලෙව්වේ??![]()


Yako thoge wayase ege hetiyatada Bola Thoge katanamLagata dekkoth ehama duwanna wei
![]()

aniwaryen machan!ඒවා ඉවරයි මචන්.. ඉන්න කාලේ කා කොටාගෙන හරියන්නේ නැ.. ඔක්කොම එක්කහු වෙලා තියන දෙයක් බෙදාගෙන ඉන්න ඔනා මරාගන්නේ නැතුව.
තොපි මරාගනියව්, නැත්නම් අපෙ එන්ජීඕ එක වැහුවොත් පඩි නැතිවෙයිබීලා ඔවා කතා කරලා හරියන්නේ නැ බන්, බීලා අපි ගැනියෙක් ගැන කතා කරමු, මට දැන් ඔය අපත ජාතික ප්රශ්නේ තිත්තයි බන්.. කසදයක් බැන්දොත් හොදා කියලා හිතිලා අද ඩින්ගක් අරගෙන කල්පනා කරන ගමන් ඉන්නකොට තමා මේක දැක්කේ.. අනිවා සෙට් වෙමු බන්..


Senalge profile 1 hack karalada?බීලා ඔවා කතා කරලා හරියන්නේ නැ බන්, බීලා අපි ගැනියෙක් ගැන කතා කරමු, මට දැන් ඔය අපත ජාතික ප්රශ්නේ තිත්තයි බන්.. කසදයක් බැන්දොත් හොදා කියලා හිතිලා අද ඩින්ගක් අරගෙන කල්පනා කරන ගමන් ඉන්නකොට තමා මේක දැක්කේ.. අනිවා සෙට් වෙමු බන්..


බීලා ඔවා කතා කරලා හරියන්නේ නැ බන්, බීලා අපි ගැනියෙක් ගැන කතා කරමු, මට දැන් ඔය අපත ජාතික ප්රශ්නේ තිත්තයි බන්.. කසදයක් බැන්දොත් හොදා කියලා හිතිලා අද ඩින්ගක් අරගෙන කල්පනා කරන ගමන් ඉන්නකොට තමා මේක දැක්කේ.. අනිවා සෙට් වෙමු බන්..
බීලා ඔවා කතා කරලා හරියන්නේ නැ බන්, බීලා අපි ගැනියෙක් ගැන කතා කරමු, මට දැන් ඔය අපත ජාතික ප්රශ්නේ තිත්තයි බන්.. කසදයක් බැන්දොත් හොදා කියලා හිතිලා අද ඩින්ගක් අරගෙන කල්පනා කරන ගමන් ඉන්නකොට තමා මේක දැක්කේ.. අනිවා සෙට් වෙමු බන්..
Senalge profile 1 hack karalada?
uba mehema talks denawa dakkamai.. lol![]()
බින්දු;16029246 said:


නැහැ. උඹමයි වැඩිපුර එකක් තියෙනව කියලා දුන්නෙ..
කොහොමවුනත් දුවන කෝච්චියට බෙල්ල තියන්න දැන් බැහැ![]()
mama nam hithanne naha. mama dakke naha ehema mukuth loku case ekak yanawa. mama hithanne na me kollek 2knek dana gong part ekakata u salei kiyala.
kohoma unath ka ekka hari prashnayak thibe nam wisadala denna puluwn.![]()
ඒකත් ප්රශ්නයක්ද බන්.. මේකට ආපුවහම එකෙක් හැමදාම කියනව බැදපන් බැදපන් කියලා. මට උගේ නම මතකත් නැ. ඒකයි මේ ඒ ගැන පොඩ්ඩක් හිතුවේ.. ගැනුත් ප්රශ්න ද බන්??රත්තරං;16029248 said:
අඩේ වෙඩිම කියපන්
බැදපන් බැදපන්
බැදලා උබට ජාතික ප්රශ්නේ ගැන හිතෙන වෙලාවට ගෑනි දිහා බලපන්
එතකොට උබට හිතෙයි "මේ ප්රශ්නෙත් එක්ක ජීවත් වෙන මට ජාතික ප්රශ්නයත් ප්රශ්නයක්ද" කියලා
සිංහල දෙමල කියලා නෑ ගෑනුනේ බන්
ත්රෙඩ් එකේ තියෙන්නෙ වැහිබර අහසක්..රත්තරං;16029251 said:මේක පොඩ්ඩක් තව බම්ප් කරල දීපන්කො කොල්ලෝ. උබ හොද එකානේ

දැනට...ඒකත් ප්රශ්නයක්ද බන්.. මේකට ආපුවහම එකෙක් හැමදාම කියනව බැදපන් බැදපන් කියලා. මට උගේ නම මතකත් නැ. ඒකයි මේ ඒ ගැන පොඩ්ඩක් හිතුවේ.. ගැනුත් ප්රශ්න ද බන්??