luckyluke111 වෙනුවෙන් මා කඩේයෑම

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
campus giya kiyala lokuda?:rofl::rofl:

උබට මුළු thread එකේම පෙනුනේ ඒක විතරද? අනේ යකෝ තොපිලා නම් මුඩුක්කු ගෑණු වගේ කොහේ හරි ඇදයක් හොයලා ඒක ගැන කියවන්නයි දන්නේ. :P
 
DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
ලකි අය්යා මටත් සාහෙන්න උදව් කරලා තියෙනවා. අනේ අය්යෙ..අයෙත් එන්න මෙහෙට..

අර කිව්වා වගේ බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නේ නෑ!!!!
 
donta

Member
Jun 11, 2013
2,916
304
0
මාත් එක්කත් සන්ඩු වෙලා තියෙනව.
දේසපාලන වසයෙන් මත 2ක හිටියත් උ හොද එකා.
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    luckyluke kiwwa widihata foreskin eka passata damma dan paiya naginneth na.....:angry::angry::angry: awilla kiyala deepan naggana widihak..:angry::angry:
    රිවස් ගියර් දාලා උබ, ගියර් බොක්ස් එකක් තියන්න වෙයි.. වීල් පැටලිලා කට්ටා කැඩිලා ඇත්තේ..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හ්ම්ම්.ඔව් ඌ නෑ තමයි වැඩ ඇති බං සමහර විට ඔය රස්සාවේ හැටිනේ.මමත් පොර එනකන් තමයි බලාගෙන ඉන්නේ බං ලොකූ ප්‍රශ්නයක් තියනවා පොරත් එක්ක විසඳ ගන්න බං.පොර දාපු ත්‍රෙඩ් නම් ගොඩක් අයට වැදගත් තමයි. පොර කව්ද කින්ද මන්ද හොයාගන්න මට හොඳටම හැකියාව තියෙද්දි ඒක නූලෙන් මිස් උනා මචං මගේ තිබ්බ වාචාල කට නිසා මේකේ මෙම්බරියෙක් එක්ක වලියක් ඇඳන්. ඌ එනකන් බලමු අපි.:yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හ්ම්ම්.ඔව් ඌ නෑ තමයි වැඩ ඇති බං සමහර විට ඔය රස්සාවේ හැටිනේ.මමත් පොර එනකන් තමයි බලාගෙන ඉන්නේ බං ලොකූ ප්‍රශ්නයක් තියනවා පොරත් එක්ක විසඳ ගන්න බං.පොර දාපු ත්‍රෙඩ් නම් ගොඩක් අයට වැදගත් තමයි. පොර කව්ද කින්ද මන්ද හොයාගන්න මට හොඳටම හැකියාව තියෙද්දි ඒක නූලෙන් මිස් උනා මචං මගේ තිබ්බ වාචාල කට නිසා මේකේ මෙම්බරියෙක් එක්ක වලියක් ඇඳන්. ඌ එනකන් බලමු අපි.:yes:

    එකෙන්ම... :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    luckyluke kiwwa widihata foreskin eka passata damma dan paiya naginneth na.....:angry::angry::angry: awilla kiyala deepan naggana widihak..:angry::angry:

    අනේ අල්ලපු ගෙවල් වල ඔ‍ෆිස් එකේ අක්කලා නංගිලා ටික බේරේවි අසහන කාරයෙකුගෙන් ඒකත් එහෙම නම්. මේ ඩයස් අහිකුණ්ඨකයෙක් කන්ටැක්ට් කරලා බලපන් මචෝ. :yes:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    හ්ම්ම්.ඔව් ඌ නෑ තමයි වැඩ ඇති බං සමහර විට ඔය රස්සාවේ හැටිනේ.මමත් පොර එනකන් තමයි බලාගෙන ඉන්නේ බං ලොකූ ප්‍රශ්නයක් තියනවා පොරත් එක්ක විසඳ ගන්න බං.පොර දාපු ත්‍රෙඩ් නම් ගොඩක් අයට වැදගත් තමයි. පොර කව්ද කින්ද මන්ද හොයාගන්න මට හොඳටම හැකියාව තියෙද්දි ඒක නූලෙන් මිස් උනා මචං මගේ තිබ්බ වාචාල කට නිසා මේකේ මෙම්බරියෙක් එක්ක වලියක් ඇඳන්. ඌ එනකන් බලමු අපි.:yes:

    නම දන්න එකෙක් කියපංකො බං ? මගෙ FB එකේ ඉන්නව ඕකා, මට නම මතක නැ, ඊයේ රැත් එලිවෙනකල් හෙව්වා, කලු උස කෙට්ටු හීන්දැරි ඉදිකට්ටක් වගේ පොරක්.

    සමහරුන්ගෙ මෝඩ ආතල් නිසා, වැදගත් මෙම්බරයො ගොඩක් හැලෙනවා බං මේදවස් වල. ගස් ගල් වගේ ඉන්න උනුත් Online ඇවිත් Thread ටික කියවලා සද්දයක් නැතුව යනවා Reply එකක් වත් නොදා.

    මොනා හරි කරන්න වෙයි, :oo: