දැන් එන්න එන්නම හොඳ වැදගත් ත්රෙඩ් දාන මහත්තුරු අඩු වෙනවා....![]()


හ්ම්ම්.ඔව් ඌ නෑ තමයි වැඩ ඇති බං සමහර විට ඔය රස්සාවේ හැටිනේ.මමත් පොර එනකන් තමයි බලාගෙන ඉන්නේ බං ලොකූ ප්රශ්නයක් තියනවා පොරත් එක්ක විසඳ ගන්න බං.පොර දාපු ත්රෙඩ් නම් ගොඩක් අයට වැදගත් තමයි. පොර කව්ද කින්ද මන්ද හොයාගන්න මට හොඳටම හැකියාව තියෙද්දි ඒක නූලෙන් මිස් උනා මචං මගේ තිබ්බ වාචාල කට නිසා මේකේ මෙම්බරියෙක් එක්ක වලියක් ඇඳන්. ඌ එනකන් බලමු අපි.![]()
මචන් ඊයෙ රෑ තමයි මේ ත්රෙඩ් එක සුපිරියට තිබුනෙ.. ඒත් එක පාර දෙයියො කෝපවෙලා වහින්න පටන්ගත්තා. ඊටපස්සෙ වැස්සට ත්රෙඩ් එක හේදිලා ගියා. පාර යටවෙච්ච නිසා මටත් මිශන් එකට යන්න බැරුව ආපහු ගෙදර ආවා. ඒ අස්සෙ එකෙක් සාම ගිවිසුමක් ගහලා එහා පැත්තට පැන්නා. දුකේ බැරුවා


ඊයේ බීලා හිටියේ බොල. බිව්වම ජාතිවාදේ අමතක වෙනවා, දැන් මූන හොදලා කාලා ෆිට් එකේ ඉන්නේ, දැන් වර සින්හලු ගේමට..මචන් ඊයෙ රෑ තමයි මේ ත්රෙඩ් එක සුපිරියට තිබුනෙ.. ඒත් එක පාර දෙයියො කෝපවෙලා වහින්න පටන්ගත්තා. ඊටපස්සෙ වැස්සට ත්රෙඩ් එක හේදිලා ගියා. පාර යටවෙච්ච නිසා මටත් මිශන් එකට යන්න බැරුව ආපහු ගෙදර ආවා. ඒ අස්සෙ එකෙක් සාම ගිවිසුමක් ගහලා එහා පැත්තට පැන්නා. දුකේ බැරුවා
if you know what i mean![]()
ඔව් උඹ කියන ප්රශ්නෙ තමයි ඌ යන්න බලපෑවනම් බලපෑවෙ. උඹ ඔය කියන කෙනා මේ ත්රෙඩ් එකට අදාල කෙනාට බැනලා තියෙනව වගේ සීන් එකක් තියෙනව. ඒත් හැබැයි ඕකා අපි එක්ක නිතරම මරාගත්ත එකෙක් පොර ගට් කාරයෙක් වගේ පෙනුනට එහෙමමත් නෙමෙයි.හ්ම්ම්.ඔව් ඌ නෑ තමයි වැඩ ඇති බං සමහර විට ඔය රස්සාවේ හැටිනේ.මමත් පොර එනකන් තමයි බලාගෙන ඉන්නේ බං ලොකූ ප්රශ්නයක් තියනවා පොරත් එක්ක විසඳ ගන්න බං.පොර දාපු ත්රෙඩ් නම් ගොඩක් අයට වැදගත් තමයි. පොර කව්ද කින්ද මන්ද හොයාගන්න මට හොඳටම හැකියාව තියෙද්දි ඒක නූලෙන් මිස් උනා මචං මගේ තිබ්බ වාචාල කට නිසා මේකේ මෙම්බරියෙක් එක්ක වලියක් ඇඳන්. ඌ එනකන් බලමු අපි.![]()



මචන් ඊයෙ රෑ තමයි මේ ත්රෙඩ් එක සුපිරියට තිබුනෙ.. ඒත් එක පාර දෙයියො කෝපවෙලා වහින්න පටන්ගත්තා. ඊටපස්සෙ වැස්සට ත්රෙඩ් එක හේදිලා ගියා. පාර යටවෙච්ච නිසා මටත් මිශන් එකට යන්න බැරුව ආපහු ගෙදර ආවා. ඒ අස්සෙ එකෙක් සාම ගිවිසුමක් ගහලා එහා පැත්තට පැන්නා. දුකේ බැරුවා
if you know what i mean![]()




eka thama ban..math ain wenna kiyala baluwe EK eken![]()

ආහ් ලොක්කා.. මාව මීටර් ද? ජය වේවා මටත් මේකේ ලගින්න දුන්නට.. හීනියට ඩින්ගක් ගත්තා අයියො, ඒකයි ෆොන්ට් ලොකු..

එපා මචන්. කොච්චර පාඩුවක්ද එළකිරියට.![]()