luckyluke111 වෙනුවෙන් මා කඩේයෑම

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    දැන් එන්න එන්නම හොඳ වැදගත් ත්‍රෙඩ් දාන මහත්තුරු අඩු වෙනවා....:(:(:(
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    හ්ම්ම්.ඔව් ඌ නෑ තමයි වැඩ ඇති බං සමහර විට ඔය රස්සාවේ හැටිනේ.මමත් පොර එනකන් තමයි බලාගෙන ඉන්නේ බං ලොකූ ප්‍රශ්නයක් තියනවා පොරත් එක්ක විසඳ ගන්න බං.පොර දාපු ත්‍රෙඩ් නම් ගොඩක් අයට වැදගත් තමයි. පොර කව්ද කින්ද මන්ද හොයාගන්න මට හොඳටම හැකියාව තියෙද්දි ඒක නූලෙන් මිස් උනා මචං මගේ තිබ්බ වාචාල කට නිසා මේකේ මෙම්බරියෙක් එක්ක වලියක් ඇඳන්. ඌ එනකන් බලමු අපි.:yes:

    lol
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් ඊයෙ රෑ තමයි මේ ත්‍රෙඩ් එක සුපිරියට තිබුනෙ.. ඒත් එක පාර දෙයියො කෝපවෙලා වහින්න පටන්ගත්තා. ඊටපස්සෙ වැස්සට ත්‍රෙඩ් එක හේදිලා ගියා. පාර යටවෙච්ච නිසා මටත් මිශන් එකට යන්න බැරුව ආපහු ගෙදර ආවා. ඒ අස්සෙ එකෙක් සාම ගිවිසුමක් ගහලා එහා පැත්තට පැන්නා. දුකේ බැරුවා :sorry:

    if you know what i mean :P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචන් ඊයෙ රෑ තමයි මේ ත්‍රෙඩ් එක සුපිරියට තිබුනෙ.. ඒත් එක පාර දෙයියො කෝපවෙලා වහින්න පටන්ගත්තා. ඊටපස්සෙ වැස්සට ත්‍රෙඩ් එක හේදිලා ගියා. පාර යටවෙච්ච නිසා මටත් මිශන් එකට යන්න බැරුව ආපහු ගෙදර ආවා. ඒ අස්සෙ එකෙක් සාම ගිවිසුමක් ගහලා එහා පැත්තට පැන්නා. දුකේ බැරුවා :sorry:

    if you know what i mean :P
    ඊයේ බීලා හිටියේ බොල. බිව්වම ජාතිවාදේ අමතක වෙනවා, දැන් මූන හොදලා කාලා ෆිට් එකේ ඉන්නේ, දැන් වර සින්හලු ගේමට..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හ්ම්ම්.ඔව් ඌ නෑ තමයි වැඩ ඇති බං සමහර විට ඔය රස්සාවේ හැටිනේ.මමත් පොර එනකන් තමයි බලාගෙන ඉන්නේ බං ලොකූ ප්‍රශ්නයක් තියනවා පොරත් එක්ක විසඳ ගන්න බං.පොර දාපු ත්‍රෙඩ් නම් ගොඩක් අයට වැදගත් තමයි. පොර කව්ද කින්ද මන්ද හොයාගන්න මට හොඳටම හැකියාව තියෙද්දි ඒක නූලෙන් මිස් උනා මචං මගේ තිබ්බ වාචාල කට නිසා මේකේ මෙම්බරියෙක් එක්ක වලියක් ඇඳන්. ඌ එනකන් බලමු අපි.:yes:
    ඔව් උඹ කියන ප්‍රශ්නෙ තමයි ඌ යන්න බලපෑවනම් බලපෑවෙ. උඹ ඔය කියන කෙනා මේ ත්‍රෙඩ් එකට අදාල කෙනාට බැනලා තියෙනව වගේ සීන් එකක් තියෙනව. ඒත් හැබැයි ඕකා අපි එක්ක නිතරම මරාගත්ත එකෙක් පොර ගට් කාරයෙක් වගේ පෙනුනට එහෙමමත් නෙමෙයි. :rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හරියට බැලුවොත් මේ අවුරුද්දෙ කොටු එකොලහ ගහපු සීනියර් මෙම්බර්ලා 20+ එන එක නැවතිලා තියෙනව.
    :sorry::sorry:
    1.ගෑනු කේස්
    2.රේඩියෝ කේස්
    3.කඹ කේස්
    4.ගේම් සර්වර් කේස්
    5.ත්‍රෙඩ් වල කේස්
    6.වෙන වෙන වැඩ
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    වටිනා ත්‍රෙඩ් දාපු එකෙක්. දන්නෙ නැති දේවල් ගොඩක් දැනගත්තා ඒ ත්‍රෙඩ් වලින් .
    …
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මචන් ඊයෙ රෑ තමයි මේ ත්‍රෙඩ් එක සුපිරියට තිබුනෙ.. ඒත් එක පාර දෙයියො කෝපවෙලා වහින්න පටන්ගත්තා. ඊටපස්සෙ වැස්සට ත්‍රෙඩ් එක හේදිලා ගියා. පාර යටවෙච්ච නිසා මටත් මිශන් එකට යන්න බැරුව ආපහු ගෙදර ආවා. ඒ අස්සෙ එකෙක් සාම ගිවිසුමක් ගහලා එහා පැත්තට පැන්නා. දුකේ බැරුවා :sorry:

    if you know what i mean :P

    :yes::yes::yes::yes:
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    hats off luckyluke111. එකෙන්ම ඌ මටත් ගොඩක් උදව් කළා. ඒ වැඩේට චැනල් එකක් දැම්මනම් සල්ලි වෙලාව කොච්චර නාස්ති වෙනවද? ඒ වෙලාවේ ඌ පට්ට උදව්වක් කලේ.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ආහ් ලොක්කා.. මාව මීටර් ද? ජය වේවා මටත් මේකේ ලගින්න දුන්නට.. හීනියට ඩින්ගක් ගත්තා අයියො, ඒකයි ෆොන්ට් ලොකු..
    :rofl: