luckyluke111 වෙනුවෙන් මා කඩේයෑම

dinesh4u

Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    100 % true ,, mama uge tread kiyawala tiyenawa .. elakiri dial ekak .. hondata explane karala thiyenawa .. aniwa elakiri waren .. එක එක වෑහි පොන්නයො මොනව කියුවත් උබ ගනන් ගන්න එපා....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මූදේ මඩයි, අහසේ තරුයි, කොදුරු තෙලුයි ගෙනාවද?
    ඒව ඔනෙ නැ මේකට ගන්නෙ කොල කැලි ටිකක් පුච්චපු අලු විතරයි.:P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    100 % true ,, mama uge tread kiyawala tiyenawa .. elakiri dial ekak .. hondata explane karala thiyenawa .. aniwa elakiri waren .. එක එක වෑහි පොන්නයො මොනව කියුවත් උබ ගනන් ගන්න එපා....
    avatar9772_1.gif

    නිකන් අහන්නේ, මේ වැහි පොන්නයා උබද? ලස්සනයි හැබැයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහ්.. හොදා, පුක පුච්ච ගන්න වැඩක් වෙයි වගේ.. :rofl::rofl:
    ඔව් ඔව් විග්නේශ්වරන්ගෙ පිච්චෙයි ගිලිය *න් එලියට එද්දි. :P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් ඔව් විග්නේශ්වරන්ගෙ පිච්චෙයි ගිලිය *න් එලියට එද්දි. :P
    අතල් එකක් නැ බන්, කාලක් ගහලා නියම ත්‍රේඩ් එකක් දාන්න ඔනා. හරිම ගතානුගතිකයි..
     
    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    රත්තරං,රත්තරං දෙයක් උබ කියල තියෙන්නෙ,
    ඔව් ලකිය කටින් නොකිව්වට උබේ වටිනාකම දැනෙන උබව අගයකරන දාහක් දෙනා මේකෙ ඉන්නව අන්න ඒ අපි වෙනුවෙන්
    "උබ එලකිරි වරෙන්. අපි වෙනුවෙන්"
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අපොයි මේ ඩොකෙකුට තියන හිට් එක.. මූ ලබන පාර පාර්ලිමේන්තු ඉල්ලනවා මෙහෙම ගියොත් ඩොකාකම බල්ලට දාලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපොයි මේ ඩොකෙකුට තියන හිට් එක.. මූ ලබන පාර පාර්ලිමේන්තු ඉල්ලනවා මෙහෙම ගියොත් ඩොකාකම බල්ලට දාලා
    මටත් සැහෙන හිට් එකක් තියෙනව දැන් එලකිරියෙ :P
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,183
    1,892
    113
    C:\
    මචන් ලකිය කියන්නේ මාරම විදියට මට උදව් කරපු අයියා කෙනෙක් ... :yes: පට්ට නිහතමානී පුද්ගලයෙක් ... මිනිහගේ inbox එක පුරවන්න ඇති මම අම්බානට ප්‍රශ්න අහලම :sorry::rofl:

    ලකිය වගේ කෙනෙක් එලකිරියට මාරම වටිනවා මචන් ...thanks මෙහෙම thread එකක් දැම්මට :rolleyes::rolleyes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචන් ලකිය කියන්නේ මාරම විදියට මට උදව් කරපු අයියා කෙනෙක් ... :yes: පට්ට නිහතමානී පුද්ගලයෙක් ... මිනිහගේ inbox එක පුරවන්න ඇති මම අම්බානට ප්‍රශ්න අහලම :sorry::rofl:

    ලකිය වගේ කෙනෙක් එලකිරියට මාරම වටිනවා මචන් ...thanks මෙහෙම thread එකක් දැම්මට :rolleyes::rolleyes:

    අනේ බන්, මෙහෙම ඌට කොල්ලො ප්‍රශන්සා කරන්න ගත්තොත් ඌ කොලුකාරයෙක් කියලා කැල්ලක්වත් සෙට් කරගන්න වෙන්නේ නැ.. දැන් ඇති බන්.. උගේ මෙමොරියල් එකක් නෙමෙයි මේක..
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    ඔව් මමත් බැලුව මොකද මිසිං කියල.. ඔන්ලයින් වරෙන් මචන්.. උඹ වගේ අය මේකට ඕනෙ :)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපොයි මේ ඩොකෙකුට තියන හිට් එක.. මූ ලබන පාර පාර්ලිමේන්තු ඉල්ලනවා මෙහෙම ගියොත් ඩොකාකම බල්ලට දාලා
    ඒකනම් ඇත්ත, සින්හලුන්ට දෙන්න ඕන බඩටයි හිතටයි. මොකෙක් හරි ඔලුවට දෙයක් දුන්නොත් එදා ඉඳලා ඌ හම්බයා එක්කො කුඩුකාරයෙක් නැත්නම් බඩුකාරයෙක්.. දෙමලත් එමම තමයි ඉතින්. එක ෆැක්ටරියෙ බඩුනෙ.
    :P:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නම දන්න එකෙක් කියපංකො බං ? මගෙ FB එකේ ඉන්නව ඕකා, මට නම මතක නැ, ඊයේ රැත් එලිවෙනකල් හෙව්වා, කලු උස කෙට්ටු හීන්දැරි ඉදිකට්ටක් වගේ පොරක්.

    සමහරුන්ගෙ මෝඩ ආතල් නිසා, වැදගත් මෙම්බරයො ගොඩක් හැලෙනවා බං මේදවස් වල. ගස් ගල් වගේ ඉන්න උනුත් Online ඇවිත් Thread ටික කියවලා සද්දයක් නැතුව යනවා Reply එකක් වත් නොදා.

    මොනා හරි කරන්න වෙයි, :oo:

    එලකිරියේ ගොඩක් උන් දැන් ගිහින් තමයි බං. මම ලකීව දැකලා නැහැ. ඌ එක්ක ගොඩක් ලොකු ‍ෆිට් එකක් තිබ්බෙත් නෑ. පුලුවන් නම් මට උගේ පින්තූරයක් හෝ හොයලා දියන් ඌ ගැන හොයාගන්න අනිවා ලේසියි එහෙම ලැබුනොත්.