Lumia 535

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මචන්ලා..ටික කාලෙකට පාවිච්චි කරන්න කියල Lumia 535 එකක් ගත්ත..කොහොම හරි කට්ට කාල contacts ටිකත් transfer කරගත්ත කියහන්කෝ..දැන් මේ මගුලේ මැසේජ් වල එවන එකාගේ නම පෙන්නන්නේ නැනේ බන්..:(:(
    උදාහරනෙකට : contacts වල 071XXXXXXX කියල සේව් කරලා තියන නම්බස් වලින් මැසේජ් එද්දී නම පෙන්නන්නේ නෑ මැසේජ් එක එන්නේ +9471XXXXXXXXXX කියල..එහෙම එන එක සාමන්යිනේ..එත් සාමන්යෙන් ෆෝන් එකක මේ දෙවිදියටම මැසේජ් ආවත් නම වැටෙනවනේ..:(:(

    දන්නා එකෙක් මේක හදාගන්න විදියක් කියපල්ලකෝ..contacts ටික +94 කියල සේව් කරන්න නම් කියන්න එපා මොකද contacts 680ක නම්බර්ස් එඩිට් කරනවට වඩා මේ මගුල පොලවේ ගහල අලුත් එකක් ගන්න එක ලාබයි..
     
    Last edited:

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    පැටියා;18691993 said:
    ඔය user friendly නැති cross platform සපෝට් නැති ගූ ජරාව ගත්තනං විඳවපං. :angry:
    මචන් මාත් කොහොමත් ආස නෑ බන් වින්ඩොස් වලට..එත් අනිත් ෆෝන් එකට මාරු වෙනකම් පාවිච්චි කරන්න මේක ගත්තේ..අඩු ගානට මගේ වැඩ ටික කරගන්න පුළුවන් නිසා..පුළුවන් නම් හෙල්ප් එකක් දීපන් බන්..
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    මගේ ලාගත් එකක් තිනවා බන්..එක ඊයේ පෙරේද ඉඳන් restart වෙනවා නිකන්ම..මොකද කොරන්නේ මේකට
    හැබැයි මගේ එකේ ඔය අව්ල නම් නැහැ
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    මගේ ලාගත් එකක් තිනවා බන්..එක ඊයේ පෙරේද ඉඳන් restart වෙනවා නිකන්ම..මොකද කොරන්නේ මේකට
    හැබැයි මගේ එකේ ඔය අව්ල නම් නැහැ

    restart wena ekata ubata update ekak awa machn poddak balahan update check karala :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    restart wena ekata ubata update ekak awa machn poddak balahan update check karala :)

    Phone එක ගන්න වියදං කරපු ගානම වගේ ජංජාලෙට වියදං වෙයි නේද අවුරුදු දෙක තුනක් පාවිච්චිි කරද්දි bug fixes download කරන්නම :(
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    machan man kalin pawichchi kale android phone ekak..eka nisa google contacts thamai enable karala thiyenne..wade kiyanne ara awula thama thiyenawa..dan hard reset karalawath balanna yanne..
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    පැටියා;18691993 said:
    ඔය user friendly නැති cross platform සපෝට් නැති ගූ ජරාව ගත්තනං විඳවපං. :angry:

    :eek: user friendly na? mokakda yako e kathawe theruma :oo:
    mage windows phone eka aran dan awuruddakatath wadi.oye purudu wenkan witharai e case eka :P
    sathi 2k withara giyata passe android ekata wadiya hodata navigate karanna puluwan... :cool:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    635 ගත්තා නම් ගොඩනේ බන් සෙල්ෆි කැම් ඒක වත් ලොකුයි ඒකේ :oo:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :eek: user friendly na? mokakda yako e kathawe theruma :oo:
    mage windows phone eka aran dan awuruddakatath wadi.oye purudu wenkan witharai e case eka :P
    sathi 2k withara giyata passe android ekata wadiya hodata navigate karanna puluwan... :cool:

    ඉස්සර Nokia Phones හිට් වෙන්න බලපාපු ප්‍රධාන කාරණාවක් තමා User Friendly වීම.
    මේ ත්‍රෙඩ් එක දාපු එකාට දැං වෙලා තියන අවුල Use Friendly නැති වීම. :)
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    පැටියා;18693564 said:
    ඉස්සර Nokia Phones හිට් වෙන්න බලපාපු ප්‍රධාන කාරණාවක් තමා User Friendly වීම.
    මේ ත්‍රෙඩ් එක දාපු එකාට දැං වෙලා තියන අවුල Use Friendly නැති වීම. :)
    මචන් user friendly කෙස් එකක් නෙමෙයි බන්..මේකේ os එකේ තියෙන bug එකක්ද කොහෙද මේක..update එකක් එනකන් ඉන්න වෙයි වගේ..මන් කලින් පාවිච්චි කලේ Note3 එකක්..එකපාර මේකට මාරු උනා කියල මට නම් ලොකුවට අව්ලක් ගියේ නෑ ෆෝන් එක navigate කරන්න..මට දැනිච්ච දෙයක් තමයි android වලට වඩා windows සරලයි..(මේක මට දැනිච්ච හැටි) දවස් දෙකෙන් වැඩේ අල්ල ගන්න පුළුවන්..කොහොමත් මන් windows වල වැඩි කාලයක් ඉන්න අදහසක් නෑ..Note4 එකට මාරු වෙනකන් විතරයි මේක පාවිච්චි කරන්නේ..android වල වගේ custom rom ගහල පිස්සු නටල ගන්න ආතල් එක ගන්න බෑනෙ බන් මේවා එක්ක:P:P..අනිත් සීන් එක කව්රු නෑ නෑ කිව්වත් windows වල store එකේ app අඩුයි බන්..තියෙන app වලත් ratings දැක්කම හිනා යනවා..ගොඩක් ඒවා 4.5, 5.0 කියල පෙන්නන්නේ හොයල බැලින්නම් දෙන්නයි තුන් දෙනයි ratings දාල තියෙන්නේ..මන් හිතන්නේ app එක හදපු එකයි උගේ ගෙදර අයයිද කොහෙද..:lol::lol:
     
    Last edited:

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මචන්ලා..ටික කාලෙකට පාවිච්චි කරන්න කියල Lumia 535 එකක් ගත්ත..කොහොම හරි කට්ට කාල contacts ටිකත් transfer කරගත්ත කියහන්කෝ..දැන් මේ මගුලේ මැසේජ් වල එවන එකාගේ නම පෙන්නන්නේ නැනේ බන්..:(:(
    උදාහරනෙකට : contacts වල 071XXXXXXX කියල සේව් කරලා තියන නම්බස් වලින් මැසේජ් එද්දී නම පෙන්නන්නේ නෑ මැසේජ් එක එන්නේ +9471XXXXXXXXXX කියල..එහෙම එන එක සාමන්යිනේ..එත් සාමන්යෙන් ෆෝන් එකක මේ දෙවිදියටම මැසේජ් ආවත් නම වැටෙනවනේ..:(:(

    දන්නා එකෙක් මේක හදාගන්න විදියක් කියපල්ලකෝ..contacts ටික +94 කියල සේව් කරන්න නම් කියන්න එපා මොකද contacts 680ක නම්බර්ස් එඩිට් කරනවට වඩා මේ මගුල පොලවේ ගහල අලුත් එකක් ගන්න එක ලාබයි..

    only option. පොලවේ ගහල අලුත් එකක් ගනින්. :yes:
     
    • Like
    Reactions: Mr. Shan