Manual වාහන පදින හැටි

gookson

Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    Manual වාහන පදින හැටි

    මචන්ලා මම license ගන්න මේ ටිකේ learners යනවා .. මේ ටිකේ කිව්වට අද තමයි මුලින් ම ගියේ .. මම පුරුදු කරන එකාට කිව්වා මට මුකුත්ම බෑ මුල ඉදන් උගන්නන්න කියල .. මුත් හා කියල ගිහින් ටිකක් වෙලා යද්දී බනින්න පටන් ගත්ත බන් , පලවෙනි දවස නෙ .. :/ මට මෙතන ඉන්න එකෙක් පුලුවන්නම් වාහනේට නැග්ග වෙලේ ඉදන් කරන්න ඕනේ steps ටික පිළිවෙලට කියපන් කෝ පුරුදු වෙනකන් වත් . ලොකු උදව්වක් .. මුලින්ම වාහනේ start කරලා clutch එක පාගල gear එක දානවද , මට පොඩ්ඩක් අවුල් මචන්ලා හරිම විදිහ ගැන .. අහගන්නත් කවුරුත් නෑ .. learners එකේ එකාගෙන් අහන්න බෑ උට 24/7 මල පැනල :confused::confused::confused:
     
    • Like
    Reactions: SLCRI

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මුලින්ම වාහනේ start කරලා clutch එක පාගල gear එක දානවද yes, clutch eka hemita burul karana gaman hemita accel eka pagapan
     
    • Like
    Reactions: abds119

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    uba salli geuwe ugen benum ahannada
    2k kiyala salli tika illan waren....werahera eththata palayan oni tharam learners karayo innawa....

    api wahana peddata owaye piliwela danne ne ban

    start karala clutch aka pagala gear aka dala break pagagena hand break release karapan, ita wasse clutch aka balance karala break release karapan
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    -mulinma seat eka harin nattam adjust kereganin..
    -seat belt eka daaganin dan.
    -gear eka neutral ekeda balahan ehema nattam neutral kerehan.
    -dan switch eka dala satart kerehan...(hand break eka ussala tiyanawanam,nattam handbreak allala satrt kerehan)
    -dan handbreak release kerehan.
    -dan dakunata signal dapan
    -dan clutch eka pagala 1st ekata dapan.
    -dan hemin accelerate eka pagapan..:yes::yes: baba wage yayi
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බැන්නොතින් බැනපන්... උඹ සම්පූර්ණ ගාන ගෙව්වේ නැහැනේ... එකේ අයිති එකාමද උගන්නන්නේ..? එහෙම නැත්නම් ගිහින් කියපන් එකේ අයිති උන්ට... ඉතුරු සල්ලි දෙන්නෙත් නෑ.. අනිත් උන්ටත් එන්න දෙන්නේ නෑ කියලා... යකෝ පුරුදු වෙන්නේ දන්නේ නැති නිසානේ... ඔය ලර්නස් වල උගන්න උන්ගේන් 90% විතර ඔය වගේ හරක් තමයි...
     
    gookson

    Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    මුලින්ම වාහනේ start කරලා clutch එක පාගල gear එක දානවද yes, clutch eka hemita burul karana gaman hemita accel eka pagapan

    Thanks Machan

    uba salli geuwe ugen benum ahannada
    2k kiyala salli tika illan waren....werahera eththata palayan oni tharam learners karayo innawa....

    api wahana peddata owaye piliwela danne ne ban

    start karala clutch aka pagala gear aka dala break pagagena hand break release karapan, ita wasse clutch aka balance karala break release karapan

    Start karala Clutch ekai Break ekai dekama pagena Eta passe Hand Break Pallehata dala Gear eka dala Break eka atha arala Clutch eka shape eke atha arina gaman Accelerate kalama hari ne bung ?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹ සල්ලි දීලනේ ඉගෙන ගන්නේ. ඌ ඕව කියල දෙන්නෙ නැතුව මල පැනල වගේ හැසිරෙනව නම්, උඹ ඊට වැඩිය ටිකක් විතර මල පැන්න වගේ හැසිරියං. එතකොට උගේ ඹල බැහැලා උඹට කියල දෙයි.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඔය පරණ බොරු කතාවක් බැන්නම හොඳට ඉගන ගන්න පුළුවන් කියල. උබ නුගේගොඩ පැත්තෙනම් ඉන්නේ කෙලින්ම පලයන් මචන් පෙරේරා ලර්නර්ස් එකට. උන් බනින්නේ නැහැ. ඒවගේම හොඳට කරුණාවෙන් කියලත් දෙනවා.

    අනෙක හොඳට ප්‍රක්ටිස් උනාම ට්‍රයල් ලේසියෙන් පෙන්වල ගොඩ දාගන්න පුළුවන්.
     
    gookson

    Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    -mulinma seat eka harin nattam adjust kereganin..
    -seat belt eka daaganin dan.
    -gear eka neutral ekeda balahan ehema nattam neutral kerehan.
    -dan switch eka dala satart kerehan...(hand break eka ussala tiyanawanam,nattam handbreak allala satrt kerehan)
    -dan handbreak release kerehan.
    -dan dakunata signal dapan
    -dan clutch eka pagala 1st ekata dapan.
    -dan hemin accelerate eka pagapan..:yes::yes: baba wage yayi

    Thanks Machannn :yes::yes::yes: Ethakota Break eka pagagena inna one nadda Mulin Clutch ekath ekka ?

    Thanks Machan

    බැන්නොතින් බැනපන්... උඹ සම්පූර්ණ ගාන ගෙව්වේ නැහැනේ... එකේ අයිති එකාමද උගන්නන්නේ..? එහෙම නැත්නම් ගිහින් කියපන් එකේ අයිති උන්ට... ඉතුරු සල්ලි දෙන්නෙත් නෑ.. අනිත් උන්ටත් එන්න දෙන්නේ නෑ කියලා... යකෝ පුරුදු වෙන්නේ දන්නේ නැති නිසානේ... ඔය ලර්නස් වල උගන්න උන්ගේන් 90% විතර ඔය වගේ හරක් තමයි...

    Kiyala wadak na bung Learners giye danne nathi nisa , Aiythi karaya nemei bung ugannanne wenama ekek . Uge loku scene balannath one .. Mama mekema thread ekak dakka bung Learners wala eun baninawa kiyala ethin eka nisama mama unta kiwwa mama mukuthma danne na mula idan ma kiyala denna kiyala :confused:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බැන්නොතින් බැනපන්... උඹ සම්පූර්ණ ගාන ගෙව්වේ නැහැනේ... එකේ අයිති එකාමද උගන්නන්නේ..? එහෙම නැත්නම් ගිහින් කියපන් එකේ අයිති උන්ට... ඉතුරු සල්ලි දෙන්නෙත් නෑ.. අනිත් උන්ටත් එන්න දෙන්නේ නෑ කියලා... යකෝ පුරුදු වෙන්නේ දන්නේ නැති නිසානේ... ඔය ලර්නස් වල උගන්න උන්ගේන් 90% විතර ඔය වගේ හරක් තමයි...

    අනිවාර්යෙන්
    ඔය ලර්නස් කාරයෝ හරි ඔලුවෙන් ඉන්නේ කියල මාත් අහල තියනවා. යකෝ ඉස්කෝල වල ප්‍රින්සිපල්ලවත් ඔහොම නෑනේ :growl:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    Thanks Machannn :yes::yes::yes: Ethakota Break eka pagagena inna one nadda Mulin Clutch ekath ekka ?

    flat road ekak nam ona na....clutch eken kerenne engine ekai gerasui wen kerena eka....eka paagan innakota me deka wen wela tiyenne roda 4 witarai karakenne ...e kiyanne flat surface ekaka ona na break..:yes:
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    මචන්ලා මම license ගන්න මේ ටිකේ learners යනවා .. මේ ටිකේ කිව්වට අද තමයි මුලින් ම ගියේ .. මම පුරුදු කරන එකාට කිව්වා මට මුකුත්ම බෑ මුල ඉදන් උගන්නන්න කියල .. මුත් හා කියල ගිහින් ටිකක් වෙලා යද්දී බනින්න පටන් ගත්ත බන් , පලවෙනි දවස නෙ .. :/ මට මෙතන ඉන්න එකෙක් පුලුවන්නම් වාහනේට නැග්ග වෙලේ ඉදන් කරන්න ඕනේ steps ටික පිළිවෙලට කියපන් කෝ පුරුදු වෙනකන් වත් . ලොකු උදව්වක් .. මුලින්ම වාහනේ start කරලා clutch එක පාගල gear එක දානවද , මට පොඩ්ඩක් අවුල් මචන්ලා හරිම විදිහ ගැන .. අහගන්නත් කවුරුත් නෑ .. learners එකේ එකාගෙන් අහන්න බෑ උට 24/7 මල පැනල :confused::confused::confused:

    Mcn mehemai. Purudu wenna lesima krame meka. Issellama bike ekaka clutch balance karala purudu weyan. Uparima 3 days yayi bike eka purudu wenna.

    Umbt bike eken rough idea ekak awata passe, thaniyama purudu wenna manual gear wahanayak hoyaganna balapan. Eka level ground ekaka park karapan ida pahasuwa thyna thanaka. Wahane start karana case ekai ethakota neutral thynna one kiyana ekai e weddi umb bike eken igena genane thynne. Dan machan clutch eka full pagala reverse gear ekata dala shape eke clutch eka tika tika atha arapan. Acceleratareta kakula thynna epa. Try karapan wahane engine eka nawathenne nathuwa ganna. Ehema tikak practise unama umbt therei clutch eka kochchara athariyamada wahane stall wenne kiyala. Dan e welawata poddak accelerate karapan. Umbt therei kalin wage wahane stall wenne na kiyala. Confidence enakam me widihata Reverse ekai first ekai try karapan. Mama sahena denekuta me krameta 4 days athulatha. Clutch eka denna purudu kala. Vehicle eka stall wenna nodi aranyanna purudu wuna kiyanne driving 75% puluwan kiyana eka.

    Good luck!
     
    Jul 3, 2012
    1,394
    116
    0
    -mulinma seat eka harin nattam adjust kereganin..
    -seat belt eka daaganin dan.
    -gear eka neutral ekeda balahan ehema nattam neutral kerehan.
    -dan switch eka dala satart kerehan...(hand break eka ussala tiyanawanam,nattam handbreak allala satrt kerehan)
    -dan handbreak release kerehan.
    -dan dakunata signal dapan
    -dan clutch eka pagala 1st ekata dapan.
    -dan hemin accelerate eka pagapan..:yes::yes: baba wage yayi

    :yes::yes::yes: