Manual වාහන පදින හැටි

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මචං මේ මම කරන විධිහ ...

    හොදට ඉදගෙන seat belt දාගන්න
    streering wheel එකට වදින්න ..( ඕනිම වහනයක් drive කරන්න කලින වහනයට කරන ගරු කිරීමක් )
    gear එක නිවුටල් ද කියල බලන්න ..hand break දාලද කියලා බලන්න .
    වාහනය ස්ටාර්ට් කරන තැන අනුව break එක use කරනවද නැද්ද කියලා තීරණය වෙනවා ..

    තැනිතලා බිමක් නම් ..
    - gear නිවුටල් කරලා ස්ටාර්ට් කරන්න ..
    - clutch එක පාගලා gear එක 1st එකට දාගන්න ...
    - signal දාල side mirror වලින් බලලා clear නම් clutch එක release කරන ගමන් acceleretor එක දෙන්න ....වාහනේ යන්න පටන් ගන්න කොට hand break release කරන්න .....

    පල්ලමක හෝ කන්දක නම් ...

    කලින් විදිහටම කරලා ...වාහනය පල්ලමක නම් accelerate කරන්නේ නැතිවම ගන්න පුළුවන් ..hand break යනකොට release කරන්න ..
    කන්දක නම් ....කලින් විදිහට කරන්න ...but pickup කරද්දී race කරලා තමයි clutch එක release karanna ඕනි....hand break යනකොට release කරන්න...normal break ඕනි වෙන්නෙම නෑ ...

    උබට පුරුදු උනාම clutch balance එහෙම දැන ගත්තම hand break oni වෙන එකක් නෑ ,,,මට මොනවා හරි අමතක උනා නම් නිවැරදි කරන්න ..:)
     
    • Like
    Reactions: ganidu94

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Kiyala wadak na bung Learners giye danne nathi nisa , Aiythi karaya nemei bung ugannanne wenama ekek . Uge loku scene balannath one .. Mama mekema thread ekak dakka bung Learners wala eun baninawa kiyala ethin eka nisama mama unta kiwwa mama mukuthma danne na mula idan ma kiyala denna kiyala :confused:

    බැන්නොත් බැනපන්.. ඊට පස්සෙ කියපං අයිති කාරයට මේ උගන්නන එකා හරි නෑ කියලා.. ලර්නස් ආවේ බැනුම් අහන්න නෙමෙයි කියලා... ඕවගේ ඉන්න නාකි මැන්ටල්ල හිතං ඉන්නෙ වාහනයක් එලවන්න උගන්නනවා කියන්නෙ ජෙට් එකක් එලවනවා වගේ සීන් එකක් කියලා... මෝඩ යක්කු... මටත් ඒ කාලෙ ලර්නස් එකා සද්දයක් දැම්ම දවස් කීපයක්.. බැරිම තැන මම වාහනෙ පාර මැද්දේ නැවැත්තලා බැස්සා... ඊට පස්සෙ මුකුත් කිව්වෙ නෑ.. :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනිවාර්යෙන්
    ඔය ලර්නස් කාරයෝ හරි ඔලුවෙන් ඉන්නේ කියල මාත් අහල තියනවා. යකෝ ඉස්කෝල වල ප්‍රින්සිපල්ලවත් ඔහොම නෑනේ :growl:

    ඔව් බං... පිස්සු යක්කු ... නාකි පොරවල් තමයි එහෙම කරන්නේ...
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    bannoth happahan bokkuwaka kudu wennama . pakaya hand break eka adagena dangalayi 1st ekatama daala pagahan lellatama uge paththa kudu wenna , eta passe ahapan mehemada hutto elawanna ugannane kiyala
     

    mmkl

    Member
    Mar 9, 2015
    5
    0
    0
    oya leraners ponnayo nan kiyala wadak naha.un hithan inne un okkoma dannawa kiyala.hari nan owa gana complain karanna ona anduwe koheta hari.ethakotawath okun hadei.
     

    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    -mulinma seat eka harin nattam adjust kereganin..
    -seat belt eka daaganin dan.
    -gear eka neutral ekeda balahan ehema nattam neutral kerehan.
    -dan switch eka dala satart kerehan...(hand break eka ussala tiyanawanam,nattam handbreak allala satrt kerehan)
    -dan handbreak release kerehan.
    -dan dakunata signal dapan
    -dan clutch eka pagala 1st ekata dapan.
    -dan hemin accelerate eka pagapan..:yes::yes: baba wage yayi
    :cool:

    1st ekata Daala neda machan handbreak baanna one? :eek:

    accelerate karana gaman clutch eka hemeeta athaarinna...

     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Bannoth machan kelinma gihin kiyapan Driving school ekata uba kamati na kiyala uge igena ganna wena kenek denna kiyapan .
    Mehema driving ugannanna ba ban ekath hariyata peenanna ugannawa wagee internet eken
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ඔය පරණ බොරු කතාවක් බැන්නම හොඳට ඉගන ගන්න පුළුවන් කියල. උබ නුගේගොඩ පැත්තෙනම් ඉන්නේ කෙලින්ම පලයන් මචන් පෙරේරා ලර්නර්ස් එකට. උන් බනින්නේ නැහැ. ඒවගේම හොඳට කරුණාවෙන් කියලත් දෙනවා.

    අනෙක හොඳට ප්‍රක්ටිස් උනාම ට්‍රයල් ලේසියෙන් පෙන්වල ගොඩ දාගන්න පුළුවන්.


    no ekak thiyeda?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    බැන්නොත් බැනපන්.. ඊට පස්සෙ කියපං අයිති කාරයට මේ උගන්නන එකා හරි නෑ කියලා.. ලර්නස් ආවේ බැනුම් අහන්න නෙමෙයි කියලා... ඕවගේ ඉන්න නාකි මැන්ටල්ල හිතං ඉන්නෙ වාහනයක් එලවන්න උගන්නනවා කියන්නෙ ජෙට් එකක් එලවනවා වගේ සීන් එකක් කියලා... මෝඩ යක්කු... මටත් ඒ කාලෙ ලර්නස් එකා සද්දයක් දැම්ම දවස් කීපයක්.. බැරිම තැන මම වාහනෙ පාර මැද්දේ නැවැත්තලා බැස්සා... ඊට පස්සෙ මුකුත් කිව්වෙ නෑ.. :lol:

    :lol:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචං මම කළින් කමෙන්ට් එකකින් දැක්කා හරියටම Step ටික ඒ ටික ඒ විදියටම කරපන්,
    ඊට පස්සේ ටික මම කියන්නම්...

    Clutch එක පාගල 1st එකට දැම්මට පස්සේ හෙමිහිට Clutch එක විතරක් අත අරින්න, එතකොට එක තැනකට එද්දි වාහනේ පොඩ්ඩක් දෙදරන්න ගනියි (Knock වෙන ගතියක්) ඒක උඹටම තේරෙනවා ක්ලච් එක අත අරිද්දි, ඒ තැනට ක්ලච් එක ගෙනාපු ගමන් එතැනින් එහා ක්ලච් එක අතඅරින්න එපා, ඊට පස්සේ Accelerator එක පොඩ්ඩක් පාගන්න(Clutch එක ෆුල් පාගගෙක ඉද්දි රේස් කරද්දි චාටර් සද්දයක් නේ එන්නේ, ඒත් මේ විදියට ක්ලච් එක බාගෙට අත ඇරල රේස් කරද්දි බර සද්ධයක් එන්නෙ ඒක අහන් ඉන්න ආසයි), ඒ ගමන්ම ක්ලච් එක පොඩ්ඩක් අතඅරින්න, එතකොට වාහනේ පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට යයි, ඒ ගැම්මටම ක්ලච් එක පොඩ්ඩක් අත අරින ගමන් Accelerator එක අතඅරින්න, ටිකකින් උඹට සම්පූර්ණයෙන්ම ක්ලච් එක අතඅරින්න පුලුවන්, එතකොට Pickup එක සම්පූර්ණයි,,,

    මම කිව්ව Step ටික ඉක්මණටම කරන්න පුරුදු වෙන්න, ඒක තමයි හැකියාව. ටිකක් කල් පුරුදු වෙද්දි පුලුවන් වෙයි, ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න මම උදව් කරන්නම්,

    තවදෙයක් සාමාන්‍යෙයන් මම දන්න විදියට ලර්නර්ස් වල වාහන හොඳට Tune කරල තියෙන්නෙ, මොනව කලත් එන්ජින් ඔෆ් වෙන්නේ නෑ, ඒක නිසා ලයිසන් ගන්නකල් වැඩේ කරන්න පුලුවන්, එතැනින් එහා සාමාන්‍ය වාහනයක් පදිද්දි තමයි Practice වෙන්න ඕන.

    සුබ පැතුම්!!!
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    -mulinma seat eka harin nattam adjust kereganin..
    -seat belt eka daaganin dan.
    -gear eka neutral ekeda balahan ehema nattam neutral kerehan.
    -dan switch eka dala satart kerehan...(hand break eka ussala tiyanawanam,nattam handbreak allala satrt kerehan)
    -dan handbreak release kerehan.
    -dan dakunata signal dapan
    -dan clutch eka pagala 1st ekata dapan.
    -dan hemin accelerate eka pagapan..:yes::yes: baba wage yayi

    මේක හරි..හැබැයි පියවර කීපයක් මාරු වෙන්න ඕන නේද...

    -mulinma seat eka harin nattam adjust kereganin..
    -seat belt eka daaganin dan.
    -gear eka neutral ekeda balahan ehema nattam neutral kerehan.
    -dan switch eka dala satart kerehan...(hand break eka ussala tiyanawanam,nattam handbreak allala satrt kerehan)
    - දැන් ක්ලච් එක පාගල 1වෙනි ගියර් එකට දාන්න..
    -dan වම බලාගෙන handbreak release kerehan.
    -dan dakunata signal dapan
    -ආයෙත් වම දකුණ දෙකම බලපන්.. බලල හෙමින් සැරේ ක්ලච් එක අතරපන්..
    -එක පාරට පාරට කපල ගන්නේ නැතුව මීටර 2ක් 3ක් අයින දිගේ ගිහින් හෙමින් සැරේ පාරට ගනින්.
    -ඊට පස්සේ ඉතින් වේගයත් එක්ක 2, 3 වෙනි ගියර් වලට මාරු වෙයන්.


    මං උබේ කමෙන්ට්ස් කියවද්දී හිතුනා දෙයක් තමයි උබට වාහනේක බේසික් නෑ කියන එක ඊ නිසා බය නැතුව, ලජ්ජා නැතුව අරුගෙන් අහපන්.. බනින ඒවත් ගනන් ගන්න එපා.. කොච්චර ස්ටෙප්ස් අපි කිව්වත් වැඩක් නෑ මචන්, මොකද වාහනයක් එලවනවා කියන එක උබම කරන්න ඕන දෙයක් නිසා. ඒ නිසා පදලම ප්‍රැක්ටිස් වෙයන්. ජයවේවා...

     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    -mulinma seat eka harin nattam adjust kereganin..
    -seat belt eka daaganin dan.
    -gear eka neutral ekeda balahan ehema nattam neutral kerehan.
    -dan switch eka dala satart kerehan...(hand break eka ussala tiyanawanam,nattam handbreak allala satrt kerehan)
    -dan handbreak release kerehan.
    -dan dakunata signal dapan
    -dan clutch eka pagala 1st ekata dapan.
    -dan hemin accelerate eka pagapan..:yes::yes: baba wage yayi

    Hand break release කරන්නේ නැහැ normally clutch එක release කරන කන්. පල්ලමක හරි කන්දක හරි වගේ තිබ්බොත් රුට්ටල යන්න පුළුවන්. එක හින්ද වාහනේ අදින්න ඔන්න මෙන්න තියල release කරන එක ඇඟට ගුණයි
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    wahaneta negga gaman sheet adjustment ubata ona vidiyata set karan sheet belt daganin
    den side mirror wali ubata pena vidiyata set karagena
    hand break adala
    start karapan
    clutch pagala gear dapan
    dan himita hand break release karala
    gas eka dena gaman clutch eka himita release karapan
    wahane yaddi clutch eke kakula thiya gena nam yanna epa bn
     
    Last edited:
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    මටත් මුල් දවස් වලට් පට්ටෙට පැටලුනා මචං පටන් ගන්න පිළිවෙල ..
    ඕක පිළිවෙලට නොකරම තමයි පුරුදු කරන එකාට මල පනින්නේ . :yes:

    වාහනය යන්න හදනකොට :

    ඉස්සෙල්ලම ගියර් දාපන් .
    ඊට පස්සේ හෑන්ඩ් බ්රේක් බාපන් .
    ඊට පස්සේ සිග්නල් දාපං .

    මට ඔක මතක හිට්ටේම නැහැ බන්.

    ඊට පස්සේ මන් මෙන්න මෙහෙම මතක තියා ගත්තා ..

    // මට යන්න එන්නේ ..
    දැන් මම ගියර් දාල අතේ ගහල සිග්නල් දාන්න ඕනේ .. //

    මට යන්න එන්නේ කියන්නේ : මම යන්න හදන්නේ
    දැන් මම ගියර් දාල කියන්නේ : දැන් 1 st එකට දාගන්න
    අතේ ගහල කියන්නේ : හෑන්ඩ් බ්රේක් බාන්න
    සිග්නල් දාන්න : දකුණට සිග්නල් දාන්න

    ඊට පස්සේ මට හොදට මතක හිටියා ..

    වාහනය නවත්තද්දී ඔකේ අනිත් පැත්ත මචං ..
    අග සිට මුලට .

    All the best ~! :D
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Mama license ganna learners eken purudu wenna giye na. Eka dawasak bus eka aran nam giya unge. Uu enna kiwa aaye dawas 2k da 3k da purudu wenna. Mama giye na. Eka parakata 500k gane gaana kapanna. Passe trial dawase meka mawa ekkan yanna ba kiwa trial pennanna. Mama ethana yaka natala trial pennana thenata yanakam ekata benna anik un okkoma issaraha bus eke. 5k hitiya okkomala eda trial pennanna. 3k fail. Un 3 denama ara 500 gane gewala bus eka purudu una un dawas 2k 3k. Purudu une nethi mamai thawa ekekui pass eka parinma. Apahu eddi aruge muna deka wela. :( api dennalu uge jame beruwe.

    Oya learners wala ayage loku talk walata baya wenna epa. Bennoth benapiya hodata. Hebei ubatath kochchara kiwath melo magulak therenne nethi ekek nam ithin benum ahannama palayan. :sorry: