DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    අනේ මන් අද ඩයලොග් එකෙන් LOCKED ඩොන්ගල් එකක් ගත්තා,:(:( 7.2MBPS එකක්.:dull::dull: ඩයලොග් සිම් එකක් ෆ්‍රී හම්බ උනා.. :growl::growl::growl::growl::growl:


    දැන් ඉන්ටනෙට් එන්නේ එකෙන් නේ. ෆට්ට ස්ලෝ. කනෙක්ට් වෙද්දි පෙන්නන්නෙ 236.8KBPS කියලා. :eek::eek: ඇයි ඒ????:eek::eek::eek:


    මට කියන්න ඉන්ටනෙට් වල වේගයට බලපාන්නේ ඩොන්ගල් එකේ ස්පීඩ් එකද නැත්තම් සිම් එකද කියලා.:oo::oo::oo:


    ඩයලොග් රෑට ගොඩක් ස්ලෝද?????:oo::oo::oo::dull::dull:


    හැමදාම ස්පීඩ් එක මෙහෙමද???:eek::eek::eek::eek: මට විකල්පයක් නැද්ද????:no::no::no:


    මේකෙ ස්වාබාවය මට ටිකක් කියන්නකෝ. මන් මුකුත් දන්නේ නෑ.:no::no: මට නිකන් ඇඩෙන්න වගේ...:sorry::sorry::sorry::sorry::sorry:



    DOWNLOADS කරනව තියා හිතන්නවත් බෑ.:angry::angry: මේ නූලත් දැම්මේ මාර ගේමක් දීලා......... :eek::eek::eek::eek:
     
    Last edited:

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    dialog melo rahak naha banzzzz,machan umba colombo innawa nam etisalat ganin,elamakiri machan speed eka nam......

    etisalat.jpg