Mata pissuda ban?

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
:yes::yes::yes::yes::yes:
මානසික නිදහසක් ඹ්නෙ මචං මිනිහෙක්ට..
හිත නිදහස් කරගන්න පුලුවන් දේවල් පුලුවන් තරම් කරහං..
ඹ්නෙනම් මානසික වෛද්‍යවරෙයෙක් හම්බෙලා බලහං මචං කෝකටත් කියලා..
 

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    මචංල ආතල් එකට ගන්න එපා මේක මාර කේස් එකක් බන්. මම මේකේ ඉන්නව මට රියල් එකෙන් දාගෙන මේකේ තවත් ඉන්න බැරි වෙයි බන්. මට හිතෙනව බන් මම මානසික රෝගියෙක් කියල. මට මේව ගෙදර අයට කියන්න බෑ අනිවා විහිලුවකට ගන්නව. මම සාමාජේ නෝමල් ඉන්නව බන්. ඒත් මෙන්න මේ වගේ කේස් තියෙනව මට.

    මම මචං හැම තිස්සෙම හිතෙන් කියවනව. එක එක දේවල් කියවනව ඉවරයක් නෑ. එක දෙයකුත් නෑ මළ විකාර :sorry::eek: වෙලාවකට හිතින්ම හිතල dont thing too much bro කියල මමම කියාගන්නව :dull::rofl: ඒත් තප්පරෙන් කොන්ට්‍රෝල් එක නැති වෙනව. වෙලාවකට ඔලුව පුපුරන්න වගේ බන් :(

    සමහර වෙලාවට මම තනියම හිනාවෙනව මූනේ එක්ස්ප්‍ර‍ෂන්ස් වෙනස් කරනවත් එක්ක.

    මගේ කෙටිකාලීන මතකය අන්තිමයි මට ෆෝන් නම්බර් එකක් තත්පර 10ක් මතක තියාගන්න බෑ. තැනක තියෙන පුටු ටිකක් ගනන් කරනව කියල හිතන්න. ඒත් මට ඒක කරන්න බෑ ටිකක් ගනන් කරන් එනකොට මග ඇරුන කියල හිතෙනව. :dull::baffled:

    එහෙමයි කියල මම මොට්ටයෙක් නෙමේ මම programmer කෙනෙක් මම වැඩ කරන්නෙත් හෙන හයියෙන් මියුසික් දාගෙන මියුසික් නැත්නම් වැඩ කරන්න බෑ මට. ඒ කිව්වේ ෆෝකස් කරන්න බෑ:no:

    තව මහ විකාර ෆැන්ටසි තියෙනව ඔලුවේ. ලැජ්ජයි මේව කියන්නත්.

    මම මචං හිතින් මවා ගන්නව මිනිස්සු, යාලුවො, කෙල්ලො මාව රිජෙක්ට් කරනව සහ එක එක හේතුවක් නැති දේවල් වලට මට චෝදනා කරනව. මම කැමතියි ඒ සෑඩ් මූඩ් එකෙන් ඉන්න. ඒක මම එන්ජෝයි කරනව කියල හිතෙනව මට. :dull:

    අසාමාන්‍යයි නේ? :dull:

    මම ඉස්සර මේව ගනන් ගත්තේ නෑ. ඒත් මට හිතෙනව මගේ මොකක් හරි අවුලක් තියෙනව කියල. :(

    මචංල උබල මේ වගේ ලෙඩ ගැන දන්නව නම් කියපල්ල මට බෙහෙත් ටිකක් වත් ගන්න. මම ඇතුලින් කඩන්වැටෙනව කියල තේරෙනව බන්. :( හැම වෙලේම මොකක් හරි තදින් දැනෙන දෙයක් තියෙන්න ඕන මට ටිකක් කාම් ඉන්න. ෆාස්ට් මියුසික් වගේ. තනියම ඉන්න කොට මට පිස්සු හැදෙන්න වගේ හිතේ දරාගන්න බැරි තරම් එකකට එකක් අදාල නැති සිතුවිලි සෑහෙන්න එනව. එකක් යනකොට එකක්. නිදිය ගන්නත් බෑ. මාර දුකක් බන් මේක. උදේ ඇදේ අවදි උන ගමන් ආපහු තිතන්න ගන්නව.

    කොයිවෙලේත් හිත හිත ඉන්නේ. ඒ නිසාම මම ගොඩක් සයිලන්ස් ගෙදරදි උනත් නංගිත් අහනව ඇයි කතා නැත්තේ කියල. අවදානයක් දෙන්න අමාරුයි. වාහන අරන් යන්න ගියත් එහෙමයි. මම දැන් බස් එකේ යන්නේ ඒ නිසාම.

    තව එක එක විකාර මගේ ඔලුවේ කර කැවෙනව බන්. මට ඒ හැම දේම මේකේ දාන්න බෑ. එහෙම උනොත් මේක මාගල වගේ වෙනව. :(

    ඇත්තටම මට පිස්සු හැදෙන්න යනවද බන්? :(




    මේකේ තියෙන සමහර ඒවා නං ගොඩක් දෙනාට තියෙනවා :yes::yes::yes:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මානසික නිදහසක් ඹ්නෙ මචං මිනිහෙක්ට..
    හිත නිදහස් කරගන්න පුලුවන් දේවල් පුලුවන් තරම් කරහං..
    ඹ්නෙනම් මානසික වෛද්‍යවරෙයෙක් හම්බෙලා බලහං මචං කෝකටත් කියලා..

    :yes::yes:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    නිතරම තනිවෙලා ඉන්න හදන්නේ නැතිව ගෙදර අය, යාළුවෝ එක්ක ගැවසෙන්න ඒ අය එක්ක කතාකරන්න බලපන් බන්. එතකොට ඒක ටික ටික ඇරිලා යයි.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    mekata reply karanna fake ekakin aawe. mama nm maanasika ledek :baffled: . Mama doctor kenek hambuna and confirmed it. :( matath oya wagema eka eka ewa hithenawa nawaththaganna ba bn. mokak hari karoth eka harida kiyala 10 paarak withara balanawa. welawakata merennath hithenawa. A magula epa wela. Doctor kenek hambunata eya dunna beheth biwweth na. Side effects athi kiyala. :dull:

    අන්න හරි බන් ඒ වගේ සීන් එකක් තමයි. සමහර වෙලාවට මම මටම කියාගන්නව විකාර හිතන්න එපා කියල. ඒත් තත්පරෙන් අමතකයි බන්. මොන පොසිටිව්ද බන් ඒක හරියට ගිලෙනව වගේ වැඩක් පතුලටම ගිලිල තමයි නවතින්නේ. :(



    මටත් ඔය අවුල් ටිකම තියනව මචන්.. හිතන්න ගියොත් පැය ගානක් හිතනව එක එක විකාර.. මම හිතින් 3 වන ලෝක යුද්දෙත් මවාගෙන තියනව මචන්.. :lol::lol:

    මොන වැඩක් කලත් ඒක වරදි කියල හිතෙනව.. ඒක වැරදුනොත් ඊලගට කරන්න පුලුවන් දේවල් 5ක් විතර හිතනව.. හරියටම කියනවනම් කරන දේ හරියටම කරන්නයි ඔන මචන්.. කෙල්ලට මැසේජ් එකක් දැම්මත් සෙන්ඩ් කරල ඉවර වෙලා ආපහු sent box එකට ගිහින් යවපු එක හරිද කියලත් කියවල බලනව මචන්.. :(:(

    උබ වගේ සද්දෙන් සින්දු නම් අහන්නේ නැ , මම අහන්නේ ගොඩක්ම සින්දු.. හැමවෙලෙම කලුවරේ ඉන්නයි ආස මචන්.. අනික් අයට වඩ ගොඩක් දේවල් creative විදිහට කරන්න පුලුවන් මචන්..

    මටනම් තියෙන්නෙ මේක වගේ Social anxiety disorder (social phobia) මචන්.. තාමනම් බෙහෙත් ගන්න ගිහින් නැ මචන්.. යන්නෙත් නැ.. ;)

     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    උඹ ගොඩක් වෙලා පීසි යූස් කරනවද??? එහෙනම් අඩුම සතියක් වත් පොඩ්ඩක් ඈත් වෙලා හිටපන්...
    මම නම් හිතන්නෙ උඹට ලොකු විවේකයක් ඕනෙ...
    :yes:
     
  • Jul 12, 2012
    447
    74
    28
    සාමාන්‍ය ඒව අස්සෙ ටිකක් අසාමාන්‍ය දේවල් ටිකකුත් තියනව. පොඩි අවුලක් ඇත්තෙ. පුලුවන්නම් ටිකක් බාවනා කරන්න බලන්න. ඕන නම් doctor කෙනෙක් ලගට යන්න.ඒත් මටනම් හිතෙන්නෙ ඕක තමන්ටම පාලනය කරගන්න පුලුවන් දෙයක්. internet එකෙන් නෙමෙයි. යාලුවෙක්ට කියන්න. හිතේ තද කරගෙන ඉන්න එපා.
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    අයියෝ බන් ඩොකෙක් හම්බෙලා විස්තරේ කියපන්කෝ. උබට බෙහෙත් ගන්න සල්ලි නැත්තෙ නෑනේ? උන් දන්නව උබ ඔය ටික කියන කොට මොකද්ද ලෙඩේ කියලා. ඔහොම වද විද විද ඉන්න එපා යකෝ. ඩොකෙක් ගාවට ගියානම් හිතෙයි අපරාදෙ කලින් එන්න තිබ්බෙ කියල. ඕව සුලු ලෙඩ බන්. පොඩි ප්‍රතිකාර වලින් හොද කරන්න පුලුවන්. උබ නිකන් දුක් විදින්න ඕනෙ නෑ. හොද ඩොකෙක් චැනල් කරල පෙන්නපන්.
     

    bitch_please

    Active member
  • Jan 28, 2016
    249
    55
    28
    sounds like early stages of depression machan...I had a friend who is like you...he went to see a shrink and now doing very well...not a big issue...go see a doctor...talk to a good frind and go with him/her...Good Luck.. :yes::yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සොරි මචං මම මේක දැක්කේ දැන්.....
    ඕක මේකෙ දානවට වඩා හොදයි නේ ගිහින් ඩොකෙක්ට පෙන්නුව නං.....
    මං හිතන්නේ උඹට විශාදය හෝ හීන්නෝන්මාදයේ ආරම්භක අවස්ථාව තියෙන්නේ.
    ඉක්මනින් ම ගිහින් ඩාක්ට කෙනෙක්ව හම්බ වෙයං.....

    ඩොක්ටර් දියනාත් සමරසිංහ සර් ලංකාවේ ඉන්නව නම් එතුමාව නිර්දේශ කරමි.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Ube prashneta hariyatama hariyana mama danna cure eka thamai "Meditation"

    ElaKiri eke thread keepayakma thiyenawa me gena hoyala balanna.

    Karala balanna.

    ube oya prashna tika 100% goda yanawa kiyala guarenteed mama kiyanawa. focus kiyana eka apahu ubata kawadawath prashnayak wena ekak naha ;)
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ubata pissu na ban.. :no:

    eth oka uba kalayak thisse hitapu widiya karapu dewal ekka athiwuna deyak..
    programmer kenek kiwwa neda? ekiyanne uba tikak bahira loken athwela wedakarana kenek wenna one dawasen wadi welawak..
    eka thamai oya case ekata lokuma hethuwa..
    matath godak kal oya case ekama thibuna.. ochchara darunuwata nemei tikak.. :sorry:

    hodama wade uba wedakarana welawata oluwata ena ewa natara wenne nathnam slow music ahanna ganna.. dan ahanne house, rock wage ewa nam tika tika classic walata maruwenna.. muladi amaru unath hemita ewata huruwewi.. ;)

    wedak nathi time ekata minissu gawasena thanakata gihin yaluwo hadagena eyala ekka time pass karanna..

    reta wagenam hoda english comedy, love stories wage films balanna..

    samaje minissu ekka wadiyen wedakaranna ganipu dawasata oka nathiwelama yanawa.. sure :yes: