



මානසික නිදහසක් ඹ්නෙ මචං මිනිහෙක්ට..
හිත නිදහස් කරගන්න පුලුවන් දේවල් පුලුවන් තරම් කරහං..
ඹ්නෙනම් මානසික වෛද්‍යවරෙයෙක් හම්බෙලා බලහං මචං කෝකටත් කියලා..




මානසික නිදහසක් ඹ්නෙ මචං මිනිහෙක්ට..
හිත නිදහස් කරගන්න පුලුවන් දේවල් පුලුවන් තරම් කරහං..
ඹ්නෙනම් මානසික වෛද්‍යවරෙයෙක් හම්බෙලා බලහං මචං කෝකටත් කියලා..
මචංල ආතල් එකට ගන්න එපා මේක මාර කේස් එකක් බන්. මම මේකේ ඉන්නව මට රියල් එකෙන් දාගෙන මේකේ තවත් ඉන්න බැරි වෙයි බන්. මට හිතෙනව බන් මම මානසික රෝගියෙක් කියල. මට මේව ගෙදර අයට කියන්න බෑ අනිවා විහිලුවකට ගන්නව. මම සාමාජේ නෝමල් ඉන්නව බන්. ඒත් මෙන්න මේ වගේ කේස් තියෙනව මට.
මම මචං හැම තිස්සෙම හිතෙන් කියවනව. එක එක දේවල් කියවනව ඉවරයක් නෑ. එක දෙයකුත් නෑ මළ විකාරවෙලාවකට හිතින්ම හිතල dont thing too much bro කියල මමම කියාගන්නව
ඒත් තප්පරෙන් කොන්ට්‍රෝල් එක නැති වෙනව. වෙලාවකට ඔලුව පුපුරන්න වගේ බන්
සමහර වෙලාවට මම තනියම හිනාවෙනව මූනේ එක්ස්ප්‍රෂන්ස් වෙනස් කරනවත් එක්ක.
මගේ කෙටිකාලීන මතකය අන්තිමයි මට ෆෝන් නම්බර් එකක් තත්පර 10ක් මතක තියාගන්න බෑ. තැනක තියෙන පුටු ටිකක් ගනන් කරනව කියල හිතන්න. ඒත් මට ඒක කරන්න බෑ ටිකක් ගනන් කරන් එනකොට මග ඇරුන කියල හිතෙනව.
එහෙමයි කියල මම මොට්ටයෙක් නෙමේ මම programmer කෙනෙක් මම වැඩ කරන්නෙත් හෙන හයියෙන් මියුසික් දාගෙන මියුසික් නැත්නම් වැඩ කරන්න බෑ මට. ඒ කිව්වේ ෆෝකස් කරන්න බෑ
තව මහ විකාර ෆැන්ටසි තියෙනව ඔලුවේ. ලැජ්ජයි මේව කියන්නත්.
මම මචං හිතින් මවා ගන්නව මිනිස්සු, යාලුවො, කෙල්ලො මාව රිජෙක්ට් කරනව සහ එක එක හේතුවක් නැති දේවල් වලට මට චෝදනා කරනව. මම කැමතියි ඒ සෑඩ් මූඩ් එකෙන් ඉන්න. ඒක මම එන්ජෝයි කරනව කියල හිතෙනව මට.
අසාමාන්‍යයි නේ?
මම ඉස්සර මේව ගනන් ගත්තේ නෑ. ඒත් මට හිතෙනව මගේ මොකක් හරි අවුලක් තියෙනව කියල.![]()
මචංල උබල මේ වගේ ලෙඩ ගැන දන්නව නම් කියපල්ල මට බෙහෙත් ටිකක් වත් ගන්න. මම ඇතුලින් කඩන්වැටෙනව කියල තේරෙනව බන්.හැම වෙලේම මොකක් හරි තදින් දැනෙන දෙයක් තියෙන්න ඕන මට ටිකක් කාම් ඉන්න. ෆාස්ට් මියුසික් වගේ. තනියම ඉන්න කොට මට පිස්සු හැදෙන්න වගේ හිතේ දරාගන්න බැරි තරම් එකකට එකක් අදාල නැති සිතුවිලි සෑහෙන්න එනව. එකක් යනකොට එකක්. නිදිය ගන්නත් බෑ. මාර දුකක් බන් මේක. උදේ ඇදේ අවදි උන ගමන් ආපහු තිතන්න ගන්නව.
කොයිවෙලේත් හිත හිත ඉන්නේ. ඒ නිසාම මම ගොඩක් සයිලන්ස් ගෙදරදි උනත් නංගිත් අහනව ඇයි කතා නැත්තේ කියල. අවදානයක් දෙන්න අමාරුයි. වාහන අරන් යන්න ගියත් එහෙමයි. මම දැන් බස් එකේ යන්නේ ඒ නිසාම.
තව එක එක විකාර මගේ ඔලුවේ කර කැවෙනව බන්. මට ඒ හැම දේම මේකේ දාන්න බෑ. එහෙම උනොත් මේක මාගල වගේ වෙනව.
ඇත්තටම මට පිස්සු හැදෙන්න යනවද බන්?![]()



මානසික නිදහසක් ඹ්නෙ මචං මිනිහෙක්ට..
හිත නිදහස් කරගන්න පුලුවන් දේවල් පුලුවන් තරම් කරහං..
ඹ්නෙනම් මානසික වෛද්‍යවරෙයෙක් හම්බෙලා බලහං මචං කෝකටත් කියලා..


mekata reply karanna fake ekakin aawe. mama nm maanasika ledek. Mama doctor kenek hambuna and confirmed it.
matath oya wagema eka eka ewa hithenawa nawaththaganna ba bn. mokak hari karoth eka harida kiyala 10 paarak withara balanawa. welawakata merennath hithenawa. A magula epa wela. Doctor kenek hambunata eya dunna beheth biwweth na. Side effects athi kiyala.
![]()
අන්න හරි බන් ඒ වගේ සීන් එකක් තමයි. සමහර වෙලාවට මම මටම කියාගන්නව විකාර හිතන්න එපා කියල. ඒත් තත්පරෙන් අමතකයි බන්. මොන පොසිටිව්ද බන් ඒක හරියට ගිලෙනව වගේ වැඩක් පතුලටම ගිලිල තමයි නවතින්නේ.![]()















You make this more awkwardYou have clinical depression. Take "fluoxetine" 20mg tablet once a day. At least for 4 weeks.
