ඔන්න මේච්චර දවසක් බලාගෙන හිටපු bike එක අවා.
discover 125 ST ...

මම මෙය ෆොටොස් ගත්තේ BMICH එකේ motor show එකේදී...
හිතුවට වැඩ ගොඩක් ලස්සනය් bike එක ඇත්තට දැක්කම
දැන් david peiris එකෙන් ගන්න පුළුවන් කියල කිව්වා
Rs 236,500/=
meter එක නම් කලින් version එකට වැඩ ගොඩක් ලොකුඉ
මුණ නම් ඉතින් පිස්සු කොර
දැන් තියෙන discover වලට වඩා නම් bike එක ගොඩක් ලොකුඉ.
මම මුල ඉදන්ම අකමැත්තෙන් හිටිය පස්සේ කෑල්ල ඇත්තට දැක්කමත් චොර... ගන්නවා නම් අරගෙන pulsar 135 එක no plate සෙට් එක දාන්න ඕනේ
මුන් කිව්ව විදියට නම් colours ඔක්කොම ආවලු
monoshock එක fz එකේ තරම් ලොකු නැහැ
ඩිස්ක් එක 200 mm. discover 125 current series එකේ size එකමය්
shape එක නම් කලින්ට වැඩ ලස්සනය් . එත් 150 එකට වඩා පොඩි
seat එක කොට උන්ට ගොඩක් හොදය් වගේ. එත් හරියටම කියන්න බෑ. මේක තිබ්බේ stage එක උඩ නිසා උස බලන්න අමරුය්
මාර සීන් එක කියන්නේ මම අද නෙට් එකේ දැක්ක 100 ST එනවා කියල

december වල ඉන්දියවේ release කරනවලු
දැන් ඉතින් මෙහෙම ගියොත් 150 එකත් එඉ. එහෙනම් ඉතින් දැන් 125 ගන්න එක අපරාදයක් වෙනවා

මෙන්න නෙට් එකේ තිබ්බ pic එක.
menna mama mulina mey bike eka gena daapu thred eka..
http://www.elakiri.com/forum/showthread.php?p=12953598#post12953598
menna part 2
http://www.elakiri.com/forum/showthread.php?t=1491904
repak ehema dunnata kamak ne. adugaane bump ekak wath...

Last edited:

kawda kohomada eva genawe