LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,132
    29,797
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    sinhalunta moka thibbath madi kiyanne boruda
    rata yanne hodata salli hambakarala ,kala beela enjoy karala innanum suddo ballekta wage salakana eka adala nane,ballekta wage balanna ona nathnum lankawe inna one nathnum africawata yanna one
    sinhalunta yanna wena ratak hadanna wenawa ohoma baluwoth
    කෙන්යා පට්ටයි කියන්නේ නිකංද
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එළ පැත්තක් නේද. ඇවිත් නෑ. ගෙවල් වල ගනං එහෙම කීයද ඔය පැත්තේ.
    elamaඑලම පැත්ත මචන්. මෙහෙද කොහෙද london වලට පස්සෙ ගෙවල් ගණන් වැඩිම. නොර්මල් 3 බෙඩ් එකක් £350 - 400 වගේ යනවා. බූමින් ස්මෝල් සිටි 😍
     
    • Like
    Reactions: THE-X

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    sinhalunta moka thibbath madi kiyanne boruda
    rata yanne hodata salli hambakarala ,kala beela enjoy karala innanum suddo ballekta wage salakana eka adala nane,ballekta wage balanna ona nathnum lankawe inna one nathnum africawata yanna one
    sinhalunta yanna wena ratak hadanna wenawa ohoma baluwoth

    Kiyanna lesiy kala bila inna ekada bn jivithe.kadekata giyath ubawa adu kule level dala baladdi inna puluwanda kotchara kanna tibath.
     
    • Like
    Reactions: THE-X

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    Kiyanna lesiy kala bila inna ekada bn jivithe.kadekata giyath ubawa adu kule level dala baladdi inna puluwanda kotchara kanna tibath.
    ai eeka nemeda kiyapan wenna one,thamanui,thamange family ekeai happy eke innawanum yaluwoth ekka kohehari gihilla podi fun ekak dala inna thiyanawanum echaraine
    apita anith un karana hithana ewa wenas karanna baane

    kadeta giyama baduwata salli gewala waren,inna sikka ubata good morning kiwwe naa,dora ariye naa kiyala awul ganna giyoth wena wadak ubata karanna wenne na

    sinhalunge boru manne thiyenne,anith un respect kare na,pawle un respect karanne naa kiya kiya anith unta ona wdidiyata jeewath wela duken marila yanawa
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    15 years experience nan experience eken yanna puluwanne? monawada IT job eka? mama inne nan Software field eke ,godak yaaluwo den singa , AU wage gihin thiyenawa experience walin jobs walata apply karala set wechcha aya.

    mamath next year wage migrate wenna beluwe apply karanna one :D
     
    • Like
    Reactions: THE-X

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    ai eeka nemeda kiyapan wenna one,thamanui,thamange family ekeai happy eke innawanum yaluwoth ekka kohehari gihilla podi fun ekak dala inna thiyanawanum echaraine
    apita anith un karana hithana ewa wenas karanna baane

    kadeta giyama baduwata salli gewala waren,inna sikka ubata good morning kiwwe naa,dora ariye naa kiyala awul ganna giyoth wena wadak ubata karanna wenne na

    matath oya uba hithanawa wage issara hithuna,dannum godak aduwen ehema hithenne
    Ohoma.kivvata inna amarune bn.
     
    • Like
    Reactions: THE-X

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    රැඩ්ඩා .... තැන්ක්ස් පොස්ට් එකට:P , එකේම එල්ලිලා බලමු අපේ කොක්කබාවුන්ගෙන් හෙල්ප් එකක් ගන්න

    කෙන්යා වල ස්කිල්ඩ් මයිග්රේට් කරන්න පුලුවන්ද බන්...
    දැන් ඔසී කැනඩා ට්‍රයි කොරල එපා වෙලා බන් , ඇයි ඒජ් එකත් එක්ක බැහැ , ආයේ ielts ,
    වෙන කොහෙහරි කියහන්කෝ බන් ,ෆැමිලි ම යන්න පුළුවන්
    ඕන රටකට බන් හෙටක් තියෙනවනේ අත නොපා ජිවත් වෙන්න , මෙහෙ .... හෙට ෂුවර් නෑ
    ඔය කොහේ හරි eng civil /Msc / Charted ඇත , යන්න පුළුවන් තැනක් කියහන්කෝ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,132
    29,797
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    elamaඑලම පැත්ත මචන්. මෙහෙද කොහෙද london වලට පස්සෙ ගෙවල් ගණන් වැඩිම. නොර්මල් 3 බෙඩ් එකක් £350 - 400 වගේ යනවා. බූමින් ස්මෝල් සිටි 😍
    එහෙමද, එහෙනං ලන්ඩන් වලින්ම බලන එක හොඳයි. 😊 ඔච්චර දුර එවෙන් නෑ නැත්තං උඹව බලන්න එන්න තිබුනා.
     
    • Like
    Reactions: THE-X

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    1.Point based PR (Direct PR)
    experience awurudu 15k kiyanne ,point based system walin PR ganna baha wayasa wadi hinda.
    Europe wala Point based PR (Direct PR) naha.

    2. business visa
    Adu ganane business visa ekak goda danna puluwan sweden tama. but lankawe idan apply kaloth loku kalayak yanawa process wenna . estonia business visa ekak apply karanna podi ganai yanne eken gihin sweden business visa eka apply karanna puluwan
    https://elakiri.com/threads/europe-business-වීසා.1868332/

    3.Freelancer visa
    mekata lesima rata Germany
    https://elakiri.com/threads/europe-freelancer-visa.1900333/
     
    • Like
    Reactions: ryandok and THE-X

    shenat

    Well-known member
  • May 13, 2007
    57,774
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    UK වලත් ඒ වගේ තමයි බන්, වැඩකාරයෙක්නම් ඕන තරම් ඔපචියුනිටිස් තියනවා. එහෙම කෙනෙකුට ගේමක් නැතුව ඉන්න පුළුවන්. ස්ටුඩන්ට් ඇවිල්ල හොරෙන් ඇවිල්ල ඉන්න එවුන්ට කන්නත් නෑ. සොබ්බෙ විතරයි.
    සමහරු හිතන් ඉන්නවනෙ බන් රට ගිහාම සේරම ඉබේම හරි යනවා කියල

    UK wala PR denne kohomada ban? Monawada requirements?
     
    • Like
    Reactions: THE-X

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    එල මචං, නිව්සීලන්ඩ් තමයි සෙට් වෙන්නේ, කැනඩත් අවුලක් නැහැ,

    කැනඩ පට්ට සිතලයිනේ බං winter එකට සමහර පැතිවල - 40 c යනවනේ
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,633
    1,669
    113
    Stockholm
    15 years experience nan experience eken yanna puluwanne? monawada IT job eka? mama inne nan Software field eke ,godak yaaluwo den singa , AU wage gihin thiyenawa experience walin jobs walata apply karala set wechcha aya.

    mamath next year wage migrate wenna beluwe apply karanna one :D

    Singa dan pitarata ayata denne naa neda job-offers.? (after covid-19)
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,211
    20,287
    113
    UK wala PR denne kohomada ban? Monawada requirements?
    Points-table.jpg

    https://www.thehrdirector.com/legal...system-coming-into-force-from-1-january-2021/
     
    • Like
    • Love
    Reactions: shenat and Hayao

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,132
    29,797
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Kawuru hari nadayek innawa nan sponsor karanna etakota lesida?

    කරගන්න දෙයක් මේ ටිකේ තමයි. මේවා ආවා කියන්නේ නන්නා පෝල්. 👻 දැක්කනේ බ්‍රේක්සිට් වලින් යුරෝප් හඩ්ඩෝ හලලා දාපු හැටි 🇬🇧:cool:
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    Kawuru hari nadayek innawa nan sponsor karanna etakota lesida?

    Naadayanta sponser karanna baa ban danna widihata. Amma thaththawa gennanawath straight forward kramayak naa.

    oya uda ekata job offer ekak one sponser karanna puluwan company ekakin. (Ehema company list ekak thiyanawa)
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    අර බන් පත්තර කාරයෝ වගේ එවුන් එකපාරම සුපිරි රටවල් වල පැලපදියම් වෙන්නේ කොහොමද ?? ඒ යන විදිය ගැන විස්තර දන්නා එකෙක් කියපන්කො ???