ඔව් ගෙදරින් දුන්න රුපියල් 5000 ඩේලි පේමන්ට් කරයි කියනවනේ ඉස්සර..ඒ කාලේ රුපියල් 5000 කියන්නේ ලොකු ගානක් වෙන්න ඇති..මම 2005 ජොබ් එකට ගියෙත් 3050 ට එතකොටත් ධම්මික පෙරේරා හිටියේ හරි ජය්වර්දනට පස්සේ ..
මන් දන්න විදයට ධම්මික පෙරේරාගෙ සීයා තමා සල්ලි කාරයා.කළුතර පැත්තේ ඉඩම් හිමියෙක්.


