Millionaires -අදහස් අවශ්‍යයි

Myth

Well-known member
  • Jul 9, 2009
    18,970
    12,314
    113
    Behind u :p
    buy xmr 10000$ ,
    the current price is 8$ per 1xmr
    in a year it will be
    over 100$ for a 1 xmr
    calculate the profit after 1 year ...

    easiest method to become a millionier ...

    kiwwe naa kiyanna epa... i will bump this thread after exactly 1 year !!!

    prediction success! 100% <

    machan, mehemai.

    okata aththatama uththara denda puluwan nam, apith ada million / billion pathiyo....

    umbata oka gana hodama comment eka ganda puluwan, life eke a achivement ekata apu ayagen.

    ehema nati ayagenuth, adahas ganda puluwan. eth, kochchara durata practicalda, kiyana eka gana siya dahas paarak hithanda wenawa.

    habai, okema anith paththa ganath hithanda ona. adahas thiyenawa, etch oppertunity ekak, capital ekak nathuwa duk widina unuth ananthawath innawa. ithin, unge adahas upan gei ma marila yanawa.

    true !
     
    • Like
    Reactions: BruceWayne92

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,754
    1,375
    113
    Sri Lanka
    bill gates, steve jobs wage eun inne podi percentile ekakne mchn... ara iskole inne melo deyak paadam karanna wath balanna wath one na nikan hitiyath island rank daanna puluwan eun. e wage unta ithin wisheshayen igena ganne nathath unge goal ekata yanawa. ehema kiyala apith ekama karanna giyoth ithin nagitinna wenne na......
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    bill gates, steve jobs wage eun inne podi percentile ekakne mchn... ara iskole inne melo deyak paadam karanna wath balanna wath one na nikan hitiyath island rank daanna puluwan eun. e wage unta ithin wisheshayen igena ganne nathath unge goal ekata yanawa. ehema kiyala apith ekama karanna giyoth ithin nagitinna wenne na......

    බම්ප්
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    avatar369164_5.gif
     
    • Like
    Reactions: BruceWayne92

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    41%2BCOtHDVuL._AC_UL320_SR214,320_.jpg
    machan, mehemai.

    okata aththatama uththara denda puluwan nam, apith ada million / billion pathiyo....

    umbata oka gana hodama comment eka ganda puluwan, life eke a achivement ekata apu ayagen.

    ehema nati ayagenuth, adahas ganda puluwan. eth, kochchara durata practicalda, kiyana eka gana siya dahas paarak hithanda wenawa.

    habai, okema anith paththa ganath hithanda ona. adahas thiyenawa, etch oppertunity ekak, capital ekak nathuwa duk widina unuth ananthawath innawa. ithin, unge adahas upan gei ma marila yanawa.
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0

    අත්දැකිමෙන් දන්නව බන්. Share market එක ගැන කියනකොට මෙකෙ ඉන්න එවුන් මුලිම කියන්නෙ අපො එක හරි යනවඩ. එක හොර ගුහවක් ඔව sure න කියන්නයි මචන්..

    ලංකාවෙ share market එක හොර ගුහාවක් තමයි ...

    අනිත් අයට කියන්නෙ, සත පහක් දාන්න එපා ලංකාවෙ ශෙයා මාකට් එකට.. දන්න නිසයි කියන්නෙ ... එළකිරි එකේ කීප දෙනෙක් ඉන්නව ඒ ෆ්ලෝ එකේම බ්‍රෝකර්ස් ල, දන්නැති අයගෙ සල්ලි ටික බිලි බාගන්න .. ඒකත් දන්න නිසයි කියන්නෙ .. මහින්දගේ කාලෙ හෝල්ට් පවා උනා ... මතකනේ TV එකේ නිව්ස් වලට පවා කිව්ව, ස්ටොක් මාකට් එකේ ෆ්ලෝ එකට හෙන සෙට් එකක් ඇවිල්ල ගේම ඉල්ලුව .... එහෙම ඕනාවට එපාවට හෝල්ට් හිටි ගමන් දානව එයාලගෙ කනෙක්ෂන් තියෙන තෝරු මෝරුන්ගේ ශෙයාස් වලට අපි කෙලින්න ගත්තම උන්ට පාඩු වෙලා අපිට ලාභ එන නිසා ...

    තමන්ගේම බිස්නස් එකක් කරන්න,

    බොස් ට පුප දෙන්න එපා,
    executive ජොබ් කරන අයට OT ගෙවන්නේ නැති නිසා වැඩිපුර වැඩ කරන්න උනොත් උපරිම පැයක් වැඩිපුර වැඩ කරන්න ඊට වඩා කරන්න එපා කීයටවත්, පුළුවන් නම් වැඩ ඉවරවෙන වෙලාවටම ඕෆ් වෙන්න බලන්න ...
    සමහර බිස්නස් වල සෙනසුරාදා වරුවයි වැඩ, ඒත් මීටින් දානව හවස් වරුවෙ, ඒවට ගෙවන්නේ නෑනෙ, හරි නම් එහෙම නොදා ඉන්න ඕනෙ, නැත්තන් ඒවට ඕටී විදිහට ගෙවන්න ඕනෙ, ලංකාවෙ ගොඩක් තැන් වල එහෙම ගෙවන්නෙ නෑ මේක ශ්‍රම සූරාකෑමක්, මම ලංකාවෙ ජොබ් ගැනත් කිව්ව හේතුව තමයි අපිට වෙනත් දෙයක් ගැන හිතන්න පුළුවන් වටිනා කාලයක් නැති කර දැමීමක්, බිස්නස් එකක් ගැන හිතෙන්නත් විවේකයක් තියෙන්න ඕනෙ ..

    තමන් පටන් ගත්ත වැඩේ (පෙට්ටි කඩයක් දැම්මත්) අවසානයක් දකිනකන් කොහොම හරි මොන බාදක මැද්දේ උනත් ඇදගෙන යාමේ හැකියාව ඇති කරගන්න ඕනෙ.

    උගත් කමයි දැනුමයි කියන්නෙ දෙකක්, උගත් කම තිබ්බොත් නරකම නෑ, ඒත් අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි දියුණු වෙන්න, දැනුම තිබීම වැදගත්, දැනුම නැත්තන් ඒවාට අවශ්‍ය දැනුම බිස්නස් කරන ගමන් ලබාගන්න ඕනෙ.
     
    Last edited:

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    මාත් ඕක ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. ඔය හැම පෝසත් කෙනා ළගම තියෙන පොදු දෙයක් තමයි උන් පෝසත් උනේ මිනිස්සුන්ගේ අවශ්‍යයතා විසදලයි. සිද්ධාලේප මුදලාලි හන්දියක් ගානේ බාම් අරවා මේවා විකුණන කොට මිනිස්සු ඒවා ගත්තේ උන්ට ඒවා ඕන නිසයි. එතන මිනිස්සුන්ගේ අවශ්‍යයතාව තමයි වේදනාවට මොකක් හරි ප්‍රතිකාරයක් ගන්න එක. සිද්ධාලේප මුදලාලි ඒකට හරියට පිළියමක් තමන්ගේ ප්‍රඩක්ට් එක හරහා දුන්නා, මිනිස්සු ඒවා ගත්තා, මිනිහා පොල්ලා තියන්නේ නැතුව ගෙනුයින් විදියට බඩු දීපූ නිසා මිනිස්සු දිගට හරහට ඒවා ගත්තා, එතනින් විශ්වාසයක් ඇති උනා, පස්සේ බිස්නස් එක නැගලා ගියාම වෙනවෙන අවශ්‍යයතා ඔස්සේ දියුණු උනා. බිල් ගේට්ස් දියුණු උනෙත් එහෙමයි, ස්ටිව් ජොබ්ස් දියුණු උනෙත් එහෙමයි. උන් එළියට දාපු හැම ප්‍රඩක්ට් එකම මිනිස්සුන්ගේ මොකක් හරි අවශ්‍යයතාවක් තෘප්තමත් කරා. එතකොට බිස්නස් එකකට තියෙන්න ඕන දෙයක් තමයි, මිනිස්සුන්ගේ අවශ්‍යයතා විසදීමේ හැකියාව, විශ්වාසනීය භාවය,ගුණාත්මක භාවය, නොකඩවා සප්ලයි එක ලබාදීම. තව බිස්නස් එකේ නමත් වැදගත්, පෙනුමත් වැදගත්, ප්‍රසිද්ධියත් (මාර්කටින් එක හරහා). ඇපල් එක වගේ හොද ලුක් එකක් තියෙනවා නම් ගොඩක් මිනිස්සු ඒක ගන්න කැමතියි. භාණ්ඩය මිනිස්සු අතරට යවන්න හොද මාර්කටින් එකක් තියෙන්න ඕනේ. උබට හැකියාවක් තියෙන්න ඕනේ ඇයි මිනිස්සු මගේ ප්‍රඩක්ට් එක, සර්විස් එක ගන්න ඕනේ කියලා. එතකොට පෝසතෙක් වෙන්න පුලුවන් විභවය තියෙන්නේ අන්න එතනයි.

    මිලියන පතියෙන් වෙනකොට මචන්, උබට සල්ලි ක්‍රම දෙකකට හොයන්න පුලුවන්. එකක් රට ඇතුලේ මිනිස්සුන්ගේ සල්ලි, අනෙක් එක රටෙන් පිට විදේශ සල්ලි. විදේශ විනිමය උබට රටට ගේන්න පුලුවන් නම් ගොඩක් හොදයි, ඇත්තටම උබට කරන්න පුලුවන් දේවල් ගොඩයි විදේශ මාර්කට් එකකට යනකොට, නමුත් කම්පිටිෂන් එක වැඩියි, නමුත් මචන් මම කලින් කිව්වා වගේ. විශ්වාසනියත්වය,ගුණාත්මක භාවය, නොකඩවා සප්ලයි එක දෙන්න පුලුවන් හැකියාව, පෙනුම, බ්‍රැන්ඩ් එක, මාර්කටින් එක තියෙනවා නම් උබට ගේමක් නෑ මාර්කට් එක අල්ලගන්න.

    ෆයිවර් එකේ උනත් ගොඩක් වගේ හිටියට, උන්ගේ කිසිම කොලිටි එකක් නෑ. හරි නමක් නෑ, ප්‍රිමියම් ලුක් එකක් නෑ. හැමෝම කැමතියි ලස්සන පෙට්ටියක, ලස්සන කවරයක, ලස්සන දේවල් මිළදි ගන්න. එතකොට ලස්සනට භාණ්ඩය දෙන්න පුලුවන්, ඒක හරි වැදගත් බිස්නස් එක දියුණු වෙන්න. ඩෙබ් සයිට් එහෙක උනත් මිනිස්සු කැමති ලුක් එකටයි. ඉතින් උබට හැකියාව තියෙන්න ඕනේ මිනිස්සුන්ගේ අවශ්‍යයතා අදුනගෙන එක උන්ට සාධාරණ මිළකට ඉක්මන් විදියට ගුණාත්කම විදියට දෙන්න.

    ඒ කොහොම උනත් පෝසතෙක් වෙන්න අමාරුයි, මොකද ඒකට ලක් එකත් ඕන වෙනවා. පොඩ්ඩක් මුලදි මහන්සි වෙලා මිනිස්සු හොයාගන්නත් ඕන වෙනවා,(මාර්කටින් එක උපරිමයෙන් තියෙන්න ඕනේ) නමුත් කරගෙන යනකොට අමාරුවක් නෑ. හැම වෙලාවේම උබ අඩියක් උඩට නගිනකොට උබට ගොඩක් මහන්සි වෙන්න වෙනවා, නමුත් එකම අඩියේ ඉන්න එච්චරම අමාරු නෑ, ඒ වගේම උඩම අඩි වලදි උබට මුලදි වගේ මහන්සි වෙන්න ඕන නැති උනත්, ගොඩක් උපක්‍රමශීලි වෙන්න වෙනවා නැත්නම් යාහු එක වගේ විකුනන්නයි වෙන්නේ.

    කතාව නම් ඇත්ත .. ඒත් පොඩි දෙයක් නිවැරදි කරන්න ඕනෙ .. ඔය සිද්ධාලේප මුදලාලි කලින් හිටපු ගමෙන් පැන්නුව මිනිස්සු හෙන වංචා සීන් එකක් වෙලා, එයත් මුලින් හෙන තක්කඩි තමයි බන් ... කව්රුත් කියනකොට සුන්දර කරල කතාව කියන්නෙ, තමන් හොර කලා, වංචා කරලා තමයි පලවෙනි රුපියල් ලක්ශේ හොයාගත්තේ වගේ දේවල් කියන්නෙ නෑනෙ ..

    දැන් ලංකාවෙ මාල කඩල, හොරකන් කරලා, ගෙවල් බිඳලා, සල්ලි එකතු කරලා එකතු කරලා දේශපාලනේට ඒව වියදම් කරල ගොඩ ගිහිල්ල පාර්ලිමේන්තු ගිය අයත් ඉන්නවනෙ ...

    ඒ හැමෝගෙම ලක්ශනේ අවංක බව වත්, ජෙනුයින් කියන එකවත් නෙමෙයි ... දියුණු වෙන්න තිබුණු දැඩි අධිෂ්ඨානය, සල්ලි අනවශ්‍ය විදිහට වියදම් නොකර එකතු කරල අවශ්‍ය තැනදී වියදම් කරපු එක ...

    ගොඩක් දියුණු වෙච්ච අය බැලුවොත් සෑහෙන ප්‍රමාණයක් මුලින් හොර තක්කඩි තමයි ...
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0

    අද කාලේ සම්මන්යෙන් හොද රස්සවක් කරන එකෙක් රුපියල් ලක්ශයකට වඩා පඩියක් ගන්නවා, තාමත් ඊට අඩු පඩියකට කවුරුහරි වෑඩකරනවනම් උගේ මොකඛරි අවුලක් තියෙනවා.

    ඉගෙනගන්න ඕන අනිවාර්යෙන්,

    ඔය විදියට කොලිෆිකේශන්ස් ටික හදාගත්තට පස්සේ තමන්ගේ එක්ස්පීරියන්ස් එක ෆෝකස් කරන්න ඕන, තමන් කරන රස්සවෙ 100% හරියට දෑනගන්න ඕන, රිසර්ච් කරන්න ඕන, අලුත් දේවල් ඉගෙනගන්න ඕන. කවදාවත් එක තෑන දිගටම වෑඩ කරන්න හොද නෑ, දෑන් වෑඩ කරන තෑන තමන්ගේ ලිමිට් එක ඈචිව් උනාට පස්සේ ඊට වඩා උඩ ලිමිට් එකක ඔබ් එකකට යන්න ඕන. අනික කවදාවත් තුට්ටු දෙකේ කොම්පෑනි වලට වෑඩ කරන්න හොද නෑ, කිසිම කල්චර් එකක් නෑති, හද්ද ගොඩේ ගන්කබර ඔෆිස් වල වෑඩකරනවා කියන්නේ තමන් තමන්වම විනාද කර ගෑනීමක්. ට්‍රයි කරලා කොහොම හරි ෆෝචූන් 500 cඔම්පෑනියකට සෙට් වෙන්න ඕන. ඒවාගේ පඩියට වඩා ගන්න ගොඩාක් දේවල් තියෙනවා, වටිනම දේ තමයි එක්ස්පෝශර් එක.

    ඉතින් ඔය විදියට ජීවිතේ පොඩ්ඩක් හදාගත්තා නම් මිලියනපතියෙක් වෙන එක සිම්පල්.

    මේවා කිව්වම ගොඩක් උන්ගේ එක්ස්කියුස් එක තමයි අපිට ඔච්චර ඕව කරන්න ඉගෙනගන්න සල්ලි නෑ කියන එක. සල්ලි නෑත්තන් සල්ලි හොයාගනිල්ල. මොකුත් නිකන් හම්බ වෙන්නේ නෑ. දවසට වේලක් නොකා ඉදපන්, වාහනේ නොගිහින් බස් එකේ පලයන්. තව රස්සවක් කරපන් වීකෙන්ඩ් එකේ. නෑත්තන් රෑට තව වෑඩ කරපන්. රස්සව හරියට කරලා පඩි වෑඩි කර ගනින්. ජීවිතේ අවුරුදු පහක් දුක් විදපන් ඒ හොදටම ඈති.

    මේ ගොඩාක් දේවල් කිව්වේ අත්දීකීමෙන්. තව වෙන වෙන ක්‍රමත් ඈති. ඒත් සස්ටේනබල් ග්‍රෝත් එකක් ඕන නම් මේක තමයි පාර.

    ජොබ් කරල දියුණු වෙන්න පුළුවන් නම් ඒ ඉතාම සුළු පිරිසකට විතරයි .. ඒකත් පට්ට ලක් එකක් තියෙන්න ඕනෙ ...

    මම නම් කියන්නෙ බිස්නස් කරන්න කියල .. ඔය fortune500 ගොඩේ තියෙන්නෙත් බිස්නස්නේ .. ඉතින් උඹට පොඩි ගානක් ගෙවන කොට පඩිය විදිහට, අයිතිකාරයෝ කොච්චර හොයනව ඇත්ද ..

    බිස්නස් කියන්නෙ කට්ට ඒත් සල්ලි එනකොට ලැබෙන දේවල් වැඩී, කොච්චර ලොකු පඩියකට වඩා ලැබෙන දේවල් වලට වඩා .. මොකෝ පඩිය ලොකු කරගන්න හෙනම කට්ටක් අවුරුදු ගණන් කන්න උනාට බිස්නස් එක ලොකු කරගන්න ඒතරම් කට්ටක් කන්න ඕනෙ නෑ නේද කියල හිතෙන්නෙ, ජොබ් කරපු එකෙක් බිස්නස් කරන්න පටන් ගත්තාම ... එතකොට හිතෙනව අපරාදෙ අයිතිකාරයට පුප දුන්නෙ මටත් හොයන්න පුළුවන් ඌට වඩා කියල ...

    හැබැයි ඉතින් පුප ඉරාගෙන අයිතිකාරයාට හම්බ කර කර, තමන්ගෙ පඩිය වැඩි කරගනිමින්
    ජොබ් කර කර මිලියන පතියන් වෙන්න හීන දකින මීහරක් අය ඉන්නත් ඕනෙ, මොකද මොලේ පෑදිලා බිස්නස් පටන් ගත්ත අයට මිලියන ගණන් හම්බ කරල දෙන අය ඉන්නත් එපැයි .. ඉතින් අව්ලක් නෑ, මොලේ තියෙන උන් බිස්නස් කරපල්ල අර වගේ ජොබ් කරල දියුණු වෙන්න හිතන අයව පාවිච්චි කරල ... ජය
     
    Last edited:
    • Like
    Reactions: KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    තමන් පටන් ගත්ත වැඩේ (පෙට්ටි කඩයක් දැම්මත්) අවසානයක් දකිනකන් කොහොම හරි මොන බාදක මැද්දේ උනත් ඇදගෙන යාමේ හැකියාව ඇති කරගන්න ඕනෙ.

    උගත් කමයි දැනුමයි කියන්නෙ දෙකක්, උගත් කම තිබ්බොත් නරකම නෑ, ඒත් අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි දියුණු වෙන්න, දැනුම තිබීම වැදගත්, දැනුම නැත්තන් ඒවාට අවශ්‍ය දැනුම බිස්නස් කරන ගමන් ලබාගන්න ඕනෙ.

    මේ ටිකනම් හරි....:):)
     
    :):):):):)

    ජොබ් කරල දියුණු වෙන්න පුළුවන් නම් ඒ ඉතාම සුළු පිරිසකට විතරයි .. ඒකත් පට්ට ලක් එකක් තියෙන්න ඕනෙ ...

    ලංකාවේ නම් ජොබ් 3යි තියෙන්නේ මම දන්නා තරමින් .....පුලුවන්නම් කියන්න...​
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    බිස්නස් දැනට නොකර ක්ෂණික සල්ලි කාරයෙක් වෙන්න පුළුවන් තව ක්‍රමයක් තමයි සල්ලි තියෙන කෙල්ලෙක් හෝ සල්ලි තියෙන කොල්ලෙක් බඳින එක ..
    ඊටත් වැඩිය හොඳයි බඳින කෙනා අනිවා අනාගතේ සල්ලි හොයාගනී වගේ තේරෙනවනම් බඳින එක ..
    මොකෝ සල්ලි දැනට තියෙන ගෑනි හෝ මිනිහ හොයන්නෙ තවත් සුදුසුකම් තියෙන එකෙක්මයි (උදා:උගත් කම, ලස්සන), ඒත් දැනට සල්ලි නැති කෙල්ලෙක් එච්චර දේවල් හොයන්නෙ නෑ, සල්ලි නැති කොල්ලෙකුත් එච්චර දේවල් හොයන්නෙ නෑ, ඒක නිසා චාන්ස් එක වැදෙන්නෙ, දැනට සල්ලි නැති, නමුත් අනාගතේ සල්ලි අනිවා හොයයි කියල හිතෙන කෙනෙක් බඳින එක ...

    දැනට ලංකාවෙ ඉන්නව, ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාවෙ ස්ථිර පදිංචි විසා වගේ තියෙන, නමුත් තාම ඒ අදාළ රටවල් වල පදිංචියට ගියෙ නැති අය, ඒ අයගෙන් එකෙක් හෝ එකියක් පුප දීල හරි බන්දගත්තොත් ගොඩනේ බං, උන් අනිවා ජොබක් කලත් ලක්ෂ ගණන්, අනිත් එක ඉපදෙන ළමයිනුත් සිටිසන් ද කොහේදෝ ... අඳුරන කෙල්ලෙක් ඉන්නව ඔස්ට්‍රේලියා PR (ස්ථිර පදිංචිය) මේ දවස් වල නිවාඩුවට ලංකාවට ඇවිල්ල, ඒ කෙල්ල ඔස්ට්‍රේලියාවෙ හොයනව ලංකාවෙ මුදලින් ලක්ෂ 10 කට වඩා මාසෙට .. ලක්ෂ 6 ක් වගේ ඉතිරිත් කරනවලු .. තාම බැඳලා නෑ, මේ ළඟදි ඒකිට කොල්ලෙක් සෙට් උනා ඒත් ලංකාවට ආවට පස්සෙ, ඌ මෙහෙ 35000 පඩියට වැඩ කරපු ඩයල් එකක් ... ඒක නිසා ඒව පිනා චාන්ස් මෙහෙ ඉන්න අයට ...

    තව ඉතින්, ඔය සල්ලි තියෙන බුවාලගෙ ඉන්නව, සාමාන්‍ය ලස්සන ඉගන ගන්න බැරි ගොබ්බ දුවල, හෝ පුතාල, එහෙම එකෙක් ව බැඳ ගන්නත් පුළුවන් ... ඒවත් හොඳයි බං ... බිස්නස් එකක් කරන්න සල්ලි නැත්තන්, ඒකත් මේකි ගෙන් ම හෝ උගෙන් ම ගන්න පුළුවන් ...

    තව උඹල හිතන්නෙ නැති දෙයක් තමයි, කළු කෙල්ලො අප්‍රිකා වගේ රටවල ඉන්න, උන්ගෙ ඉන්නව හෙනම සල්ලි තියෙන, එක්කෝ හොඳ බිස්නස් හෝ drug බිස්නස් වගේ කරන උන්ගෙ දුවල, උන් කැමතියි ලංකාව වගේ හොඳ රටවල් වල ඉන්න කොල්ලන්ට (හොඳ රටවල් කිව්වෙ අනිත් රටවල් දිහා බැලුවම අපේ රටේ ඉන්න අය හැදිලා වැඩිලා තියෙන්නෙ හොඳ ගති ගුණ එක්ක අනිත් එක උන් කැමතියි අපේ හමට මොකෝ උන්ගෙ හමට වඩා අපේ හම කොහොමත් ටිකක් සුදුයි (එහෙම නැති උනුත් ඉන්නව, එහෙම උන්ට මේක හරියන්නෙ නෑ) .. උන් බැන්දත් නිකන් ඉඳල සල්ලි කාරයෙක් වෙන්න පුළුවන්, හැබැයි ඒකට ඒ රටට ගිහිල්ල අවුරුද්දක් දෙකක් කට්ට කාගෙන ඉන්න ගමන් සෙට් කරගන්න ඕනෙ හොයල බලල, ඒත් බැරිවෙන්නේ නෑ, මගෙ යාලුවෙක් ඉස්සර පැද්දේ ලෝකේ තියෙන මිල අධිකම කාර්, ලම්බෝගිනි aventador එකක්, ඌ මෙහෙ ඉන්නකොට මෙලෝ සංසාරයක් නෑ පොඩි ජොබක් කරගෙන හිටියෙ .. බැන්දෙ හොඳපෙනුමක් තියෙන කළු කෙල්ලෙක් (උන් කළු කෙල්ලො උනාට සල්ලි තියෙන කෙල්ලො නිසා beauty එක තියෙනව), සල්ලි ටිකක් අකවුන්ට් එකට දාගෙන ඩිවෝස් කරල දැම්මත් මොකෝ බන් .. පාවිච්චි කලා කියල පොලු ගෙවෙන්නෙ නෑනෙ :P
     
    Last edited:

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    :):):):):)

    ලංකාවේ නම් ජොබ් 3යි තියෙන්නේ මම දන්නා තරමින් .....පුලුවන්නම් කියන්න...​

    දන්නව .. කියන්නෙ නෑ :P 4 ක් තියෙනව
     
    මේකට තව එකතු වෙන්න ඕනි දෙයක් තමයි ඉතුරු කිරීම මචන්, වියාපාර අද්දැකීම් උගත්කම එක්ක ඉතුරු කිරීමත් අත්‍යවශ්‍ය සාදකයක් වෙන්නේ : අද්දැකීමෙන් දන්නවා"A" කියන කම්පනිය ගත්තොත් ලාබයි කියල, උගත්කමින් දන්නවා "A" කම්පනිය ගත්තොත් කරගෙන යන්න පුළුවන් කියල. එත් මුලික ටික හදාගෙන බැංකු නයකටවත් යන්න ඉතුරු කරලම නෑ ( එදාට දුක්වෙන්න වෙන්ව අම්බනෙක- " අදකිමෙන් කියන්නේ ") ජය
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක

    බොස් ට පුප දෙන්න එපා,
    executive ජොබ් කරන අයට OT ගෙවන්නේ නැති නිසා වැඩිපුර වැඩ කරන්න උනොත් උපරිම පැයක් වැඩිපුර වැඩ කරන්න ඊට වඩා කරන්න එපා කීයටවත්, පුළුවන් නම් වැඩ ඉවරවෙන වෙලාවටම ඕෆ් වෙන්න බලන්න ...
    සමහර බිස්නස් වල සෙනසුරාදා වරුවයි වැඩ, ඒත් මීටින් දානව හවස් වරුවෙ, ඒවට ගෙවන්නේ නෑනෙ, හරි නම් එහෙම නොදා ඉන්න ඕනෙ, නැත්තන් ඒවට ඕටී විදිහට ගෙවන්න ඕනෙ, ලංකාවෙ ගොඩක් තැන් වල එහෙම ගෙවන්නෙ නෑ මේක ශ්‍රම සූරාකෑමක්, මම ලංකාවෙ ජොබ් ගැනත් කිව්ව හේතුව තමයි අපිට වෙනත් දෙයක් ගැන හිතන්න පුළුවන් වටිනා කාලයක් නැති කර දැමීමක්, බිස්නස් එකක් ගැන හිතෙන්නත් විවේකයක් තියෙන්න ඕනෙ ..

    තමන් පටන් ගත්ත වැඩේ (පෙට්ටි කඩයක් දැම්මත්) අවසානයක් දකිනකන් කොහොම හරි මොන බාදක මැද්දේ උනත් ඇදගෙන යාමේ හැකියාව ඇති කරගන්න ඕනෙ.

    උගත් කමයි දැනුමයි කියන්නෙ දෙකක්, උගත් කම තිබ්බොත් නරකම නෑ, ඒත් අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි දියුණු වෙන්න, දැනුම තිබීම වැදගත්, දැනුම නැත්තන් ඒවාට අවශ්‍ය දැනුම බිස්නස් කරන ගමන් ලබාගන්න ඕනෙ.

    Thiththa aththa. Lankawe job market eka kiyanne jarawak. Goda emak nam na. Mama inne construction field eke. Job karala diyunuwak nam na mehe. Ehema puluwan kiyala kiyana kenek innawanam Mata uwan hambenna asai. Diyunu wenawa kiyala mulawe watila inne. Tanikara mulawak.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මේකට තව එකතු වෙන්න ඕනි දෙයක් තමයි ඉතුරු කිරීම මචන්, වියාපාර අද්දැකීම් උගත්කම එක්ක ඉතුරු කිරීමත් අත්‍යවශ්‍ය සාදකයක් වෙන්නේ : අද්දැකීමෙන් දන්නවා"A" කියන කම්පනිය ගත්තොත් ලාබයි කියල, උගත්කමින් දන්නවා "A" කම්පනිය ගත්තොත් කරගෙන යන්න පුළුවන් කියල. එත් මුලික ටික හදාගෙන බැංකු නයකටවත් යන්න ඉතුරු කරලම නෑ ( එදාට දුක්වෙන්න වෙන්ව අම්බනෙක- " අදකිමෙන් කියන්නේ ") ජය

    ඕක තවත් හොදට සදරනිකරයන කරන්න පුළුවන්......

    "ඔබ දැනට කරන රස්සාවෙන් කියක් හරි ඉතුරු කරන්න.....ඒ සමගම එම මුදල ආයෝජනය කරන්න" කියල...

    අනිත් එක තමයි බෑන්ක් වලින් නය අරගෙන වියාපාර කරන එකනම් .....ලොකු return එකක් නැත්නම්...පොලිය ගෙව්වම..සද අනාතයි....​