Mobitel පල් හොරු සල්ලි කපනවා

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    Mobitel පල් හොරු සල්ලි කපනවා

    අඩෝ මන් මුකුත් නොකර මුන් සල්ලි කපාගෙන බන් මම මෙලෝ service එකක් active කරෙත් නැහැ
    ඊයේ 12 ට SMS එකක් ඇවිල්ල welcome to erosnow world of entertainment
    මම දන්නෙවත් නැ බන් බැලුවේවත් නැ SMS එක
    අද උදේ ඇවිල්ල your eros subscription has been renewed කියල
    Rs 40 විතර අඩු වෙලා :shocked:
    මුන්ගේ customer care එකේ උන් answer කරන්නෙත් නැහැ :angry::angry:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,180
    46,960
    113
    vat man ගේ වැඩ තමා..මොබිටෙල් උන්ට බැනලා වැඩක් නැහැ.
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    vat man ගේ වැඩ තමා..මොබිටෙල් උන්ට බැනලා වැඩක් නැහැ.
    Vat man gahanne vat eka ne bun eka kamak na kiyamuko hamotama eka nisa
    me balahanko activate nokarath salli kapanawane danneth nathuwa :angry:

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    na bn un matath okama karala tiyanawa
    ahapuhama api active karalu kiyanawa
    maha kalakanni

    උබ මචන් අර සැරෙන් සැරේ එන මගුල් SMS deactivate කරලද තියෙන්නේ
    (joke of the day, health tip of the day....etc)
    ඒ එන sms එකක් නිකමට හරි ok උනොත් උබෙන් ගානක් කැපෙනවා
     
    Last edited:

    kapilapallegedara

    Junior member
  • Nov 21, 2009
    40
    18
    8
    kandy
    Vat man gahanne vat eka ne bun eka kamak na kiyamuko hamotama eka nisa
    me balahanko activate nokarath salli kapanawane danneth nathuwa :angry:

    උබට VAT ගැහුවට කමක් නැති උනාට අපිට ගොඩක් කමත් තියෙනවා...ඕකම තම මේ ඔක්කොම කරන්නේ..ගල් මුසලයා..
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    උබට VAT ගැහුවට කමක් නැති උනාට අපිට ගොඩක් කමත් තියෙනවා...ඕකම තම මේ ඔක්කොම කරන්නේ..ගල් මුසලයා..

    boss mama kiwwe hama network ekatama badu adalai kiyala :P
    eth hama network eke ma mehema salli kapanne na ne :baffled:

    na bn un matath okama karala tiyanawa
    ahapuhama api active karalu kiyanawa
    maha kalakanni

    ado ow bun mama hena gemak deela gattha call ekak api activate karala lu
    hondata banna mama :angry::angry:

    උබ මචන් අර සැරෙන් සැරේ එන මගුල් SMS deactivate කරලද තියෙන්නේ
    (joke of the day, health tip of the day....etc)
    ඒ එන sms එකක් නිකමට හරි ok උනොත් උබෙන් ගානක් කැපෙනවා

    ewa na bun mukuth na salli dammahama ena eka witharai mage nam :confused:

    කතා කරලා බැනපන්. එතකොට උන් දවස් 2ක් විතර examine කරලා රිලෝඩ් එකක් දානවා 50ක් :lol:

    ade banna hondata
    u kiyanawa mamalu activate kare :angry:
     
    rkarunathilake

    Active member
  • Apr 3, 2008
    229
    118
    43
    43
    mobitel

    This happens to me also. I complained to customer. Care and then they refunded. Also hear is the number of the guy who is in charge of value added services give him a ring and say what has happened .his name is amith 0716847911.
    You can also give a complin to the trc.
    Ask for your money back as well. I asked for if and got it.
    Mobitel. Will say they r charging it for a third party company then we should tell them that they have no right to charge us like that
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    This happens to me also. I complained to customer. Care and then they refunded. Also hear is the number of the guy who is in charge of value added services give him a ring and say what has happened .his name is amith 0716847911.
    You can also give a complin to the trc.
    Ask for your money back as well. I asked for if and got it.
    Mobitel. Will say they r charging it for a third party company then we should tell them that they have no right to charge us like that

    Thanks machan ill do it
    Yes machan this cannot be happen in feature to anyone..
    Just imagine how many people subscribed to this services without noticing :shocked:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    දැන් ඉන්නේ ඩිජිටල් හොරු බං . .Dialog, Mobitel, Airtel, Hutch, Etisalat ඔක්කොම එකයි:angry::angry::angry:
     
    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    අඩෝ මන් මුකුත් නොකර මුන් සල්ලි කපාගෙන බන් මම මෙලෝ service එකක් active කරෙත් නැහැ
    ඊයේ 12 ට SMS එකක් ඇවිල්ල welcome to erosnow world of entertainment
    මම දන්නෙවත් නැ බන් බැලුවේවත් නැ SMS එක
    අද උදේ ඇවිල්ල your eros subscription has been renewed කියල
    Rs 40 විතර අඩු වෙලා :shocked:
    මුන්ගේ customer care එකේ උන් answer කරන්නෙත් නැහැ :angry::angry:

    Machan oya erosnow massage eka matath anava.
    Mageth 42k kapila tibba...man unta call karala kiuwama ain kala kiuwa.ath thama anava ban.
     
    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    This happens to me also. I complained to customer. Care and then they refunded. Also hear is the number of the guy who is in charge of value added services give him a ring and say what has happened .his name is amith 0716847911.
    You can also give a complin to the trc.
    Ask for your money back as well. I asked for if and got it.
    Mobitel. Will say they r charging it for a third party company then we should tell them that they have no right to charge us like that

    Thanks for sharing the nunber. Mage account eken 4 parak kapila thibba mamat call karala deactuvate karagena refund ekak dennam qwa
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,703
    113
    38
    mata kalin oka una chat mgaluk activ vala kivva. dawasata 10 gane kapenna gtha.
    custermer care ekata kivama. un kiyanwa man active kargana kiyala. epara deactiv karganna hati kivva unma
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    අපේ තාත්තගේ අලුත් 4Gසිම් එක දැම්මම තමයි දන්නේ මුන්ගේ ඇල්ගොරිතම්ස් වල හෙන අවුලක් තියනව කියලා. අපේ තාත්තගේ 4න් එකේ 3G නැතුව අවුරුදු 4,මාස4ක් ,බ්‍රෝඩ් බෑන්ඩ් වලට කපලා. 4G සිම් එක දැම්මට ඉන්ටර්නෙට් යන්න බෑ. ඒ.පී.එන්.එක අසයින් කරන්නේ නැතුව 2014/10/10 හිටං සිස්ටම් එකෙන් ඩිටෙක් කරන්නේ නැතුව තිබිලා. දැන් ෆැක්ස් කරලාකරලත් මාස 1ක් වෙනව තාම රිෆන්ඩ් කරලා නෑ. ඩැඩාගේ එරියර්ස් ක18000ක් තියනව. ෆ්‍රෝඩ් ඇන්ඩ් කරප්ශන් එකටත් පැමිණිලි කරන්න වෙයි වගේ.... පොඩ්ඩක් පෙබරිවාරි ඊ බිල් එකේ පාස්වර්ඩ් එක දීපල්ල කවුරුහරි. මුන්ගේ කොස් කටින්ග් ඩිපාර්ට්මන්ට් එකෙන් බිල් එක එවන එක නවත්තල 2018 මැයි ඉඳන්
     
    Last edited: