Mobitel පල් හොරු සල්ලි කපනවා
අඩෝ මන් මුකුත් නොකර මුන් සල්ලි කපාගෙන බන් මම මෙලෝ service එකක් active කරෙත් නැහැ
ඊයේ 12 ට SMS එකක් ඇවිල්ල welcome to erosnow world of entertainment
මම දන්නෙවත් නැ බන් බැලුවේවත් නැ SMS එක
අද උදේ ඇවිල්ල your eros subscription has been renewed කියල
Rs 40 විතර අඩු වෙලා
මුන්ගේ customer care එකේ උන් answer කරන්නෙත් නැහැ