Mobitel Couple Packagers SIMS - 3rd Thread

wardo

Active member
  • Apr 9, 2012
    452
    37
    28
    ekek kiyanaw 2000 i lu tawa ekek 3000i lu tawa ekek 4000 i lu ubala me hora business ekakda karanna, hitena hitena ganan walata wikunanne?
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ekek kiyanaw 2000 i lu tawa ekek 3000i lu tawa ekek 4000 i lu ubala me hora business ekakda karanna, hitena hitena ganan walata wikunanne?

    Me Sims Wala Normal denne Group sims:nerd:. Ewage sims Gaththa aya Innawa. E ayagen Kauru hari Bill ekak Gewwe naththam Lines Okkoma Disconn wenawa:(. Ewa denna Puluwan. Gana Aduwata thiyenawa. Eth mama Ewa denne na kawadawath:). Matath Lesiyen Puluwan Group Package Tikak Deela danna.Eka Thaai hama thanama Denne. Eth Ithin Hariyata , hamadama buss ekak karanna wenne na. :)

    Mama Dena Sims mama 1000% k Vagakiyanawa. Elakiri Eke gaththa ayage Comment balanna. 4 Hours Walin Sims Active karanawa. Comment athi Tread Godaka. Hariyata wade , Vishvashawa Nokala nam mehema Feedback ganna ba:).

    E aya thiyapu Vishvashaya ,E Vidiyatama Rakena Vidiyatatai , Issarahatath hamadama Wada karanne :) Kawadawath Corparate ,Group Sims Deela mama minissu amaruwe danne na.

    Sims Gaththa aya Ekata Comment Deela athi..

    Jaya Wewa !!!

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ekek kiyanaw 2000 i lu tawa ekek 3000i lu tawa ekek 4000 i lu ubala me hora business ekakda karanna, hitena hitena ganan walata wikunanne?

    නෑ. ඒ 2000ට දෙන ඒවා කාලයක් යද්දි ඩිස්කනෙක්ට්. ඒවා සිම් ගෲප් එකක් තියෙන්නෙ. මේ ඒව නෙමේ. මාත් සෑහෙන කාලෙක ඉඳන් පාවිච්චි කරනවා. හිතෙන හිතෙන ගනන් නෙමේ මේ ගානට එන බිලත් එක්ක බැලුවම පට්ට ලාබයි. ඒ වගේම 7778ගෙ සර්විස් එකත් පට්ට.:cool:

    මං කියන එක ෂුවර් නැත්නම් එලකිරියෙ ඉන්නවා සිම් ගත්ත ගොඩක් අය. එයාල දැක්කොත් දෙයි උත්තර.:yes:
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    නෑ. ඒ 2000ට දෙන ඒවා කාලයක් යද්දි ඩිස්කනෙක්ට්. ඒවා සිම් ගෲප් එකක් තියෙන්නෙ. මේ ඒව නෙමේ. මාත් සෑහෙන කාලෙක ඉඳන් පාවිච්චි කරනවා. හිතෙන හිතෙන ගනන් නෙමේ මේ ගානට එන බිලත් එක්ක බැලුවම පට්ට ලාබයි. ඒ වගේම 7778ගෙ සර්විස් එකත් පට්ට.:cool:

    මං කියන එක ෂුවර් නැත්නම් එලකිරියෙ ඉන්නවා සිම් ගත්ත ගොඩක් අය. එයාල දැක්කොත් දෙයි උත්තර.:yes:

    :):):)

    Comment Eka watinawa !
    Jaya !!
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Sims 2 ada awa. 1 Months use karala review ekak dennam :)

    :):)

    Elazz Machan

    Comment eka Watinawa

    Jaya !!

    2015-08-01_012920.jpg

    Genuine Couple Sims :)
    විශ්වාසනීය සේවය :)
    පැය 4 ක් තුල දී සම්බන්දතාවය ක්‍රියාත්මක වනු ඇත ...:)

    ඕන අය P.m කරන්න:)