Mobitel Couple Packagers SIMS - 3rd Thread

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    සිම් දෙක ආවා සිම් දෙකම ඇක්ටිව් වෙලා තිබ්බෙ මට හම්බුවෙනකොටත්.
    සිම් ගන්න ෆස්ට් කෝල් එකේ ඉදන් සිම් අරන් මට තිබ්බ ප්‍රශන ටිකත් එලටම කියලා දුන්නා.
    මීට කලින් මාසෙට 3000 - 5000 වගේ තමා බිල් ආවේ. මේකෙන් ඉතුරු වෙන සල්ලි වලින් වෙඩින් එකේම වැදගත් දෙයක් කරගන්න පුලුවන් වෙයි.
    තෑන්ක්ස් මචන්. ගන්න ඉන්න ඕනෙම කෙනෙක්ට ගන්න පුලුවන් බය නැතුව.
    ඊයෙ සල්ලි දැන්මේ අද අපි කොල්ස්, එස්.එම්.එස් පාවිච්චි කරා. එළ! සුභපැතුම් බිස්නස් එකට!

    IMAG0266.jpg

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509

    Elazzz

    Thxxx
    Comment eka watinawa !!!
    jaya !!
     
    kanishka981

    Junior member
  • Jan 15, 2013
    54
    0
    6
    36
    සිම් ගත්තා....

    සිම් 2කම ඊයේ ;););)
    අද දවල් වෙනකොට Active කරල කියලා Msg එකක් දුන්නා...:cool::cool:
    Service එකනම් Superb.....:cool:;):cool:
    Next Week තමයි Use කරන්න වෙන්නෙ....;);)
    Use කරලම 1 Month වලින් ඉතුරු විස්තර කියන්නම්......
    Thanx Bro....:cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
     
    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    මචං සිම් දෙක ලැබුනා..
    පාවිච්චි කරල බිල් එක ආවම තව කමෙන්ට්වක් දාන්නම්.
     
    :cool::)

    මචං සිම් දෙක ලැබුනා..
    පාවිච්චි කරල බිල් එක ආවම තව කමෙන්ට්වක් දාන්නම්.

    :cool::)

    Thxxx Comment eka watinawa... Elazzz

    Jaya !!!
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    සිම් දෙක ආව මචන්. :yes::yes:
    එනකොටම ඇක්ටිව්. සුපිරි. Awesome. කතා කරලා කියන්නම් :cool:.
    බය නැතුව ගනින් මචන්ලා.
    A++ Services. Recommend.
    11.gif
    11.gif

    තැන්ක්ස් ;)

    33upogm.jpg

    http://i.imgur.com/py79FAf.jpg

    Thxxx Comment eka watinawa... Jaya !!

    Mobitel Couple Packagers
    Genuine Couple Sims
    විශ්වාසනීය සේවය
    පැය 4 ක් තුල දී සම්බන්දතාවය ක්‍රියාත්මක වනු ඇත ...

    ඕන අය P.m කරන්න
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    kohomada machan meka ganna puluwan:D

    P.m kala:cool:
    Mobitel Couple Packagers
    Genuine Couple Sims
    විශ්වාසනීය සේවය
    පැය 4 ක් තුල දී සම්බන්දතාවය ක්‍රියාත්මක වනු ඇත .