ade next week wenakota mata sim dekak ituru weida ban![]()
.
සිම් දෙක ආවා සිම් දෙකම ඇක්ටිව් වෙලා තිබ්බෙ මට හම්බුවෙනකොටත්.
සිම් ගන්න ෆස්ට් කෝල් එකේ ඉදන් සිම් අරන් මට තිබ්බ ප්රශන ටිකත් එලටම කියලා දුන්නා.
මීට කලින් මාසෙට 3000 - 5000 වගේ තමා බිල් ආවේ. මේකෙන් ඉතුරු වෙන සල්ලි වලින් වෙඩින් එකේම වැදගත් දෙයක් කරගන්න පුලුවන් වෙයි.
තෑන්ක්ස් මචන්. ගන්න ඉන්න ඕනෙම කෙනෙක්ට ගන්න පුලුවන් බය නැතුව.
ඊයෙ සල්ලි දැන්මේ අද අපි කොල්ස්, එස්.එම්.එස් පාවිච්චි කරා. එළ! සුභපැතුම් බිස්නස් එකට!
![]()
























. 
සිම් 2කම ඊයේ
අද දවල් වෙනකොට Active කරල කියලා Msg එකක් දුන්නා...
Service එකනම් Superb.....
Next Week තමයි Use කරන්න වෙන්නෙ....
Use කරලම 1 Month වලින් ඉතුරු විස්තර කියන්නම්......
Thanx Bro....![]()


මචං සිම් දෙක ලැබුනා..
පාවිච්චි කරල බිල් එක ආවම තව කමෙන්ට්වක් දාන්නම්.


සිම් දෙක ආව මචන්.
එනකොටම ඇක්ටිව්. සුපිරි. Awesome. කතා කරලා කියන්නම්.
බය නැතුව ගනින් මචන්ලා.
A++ Services. Recommend.![]()
![]()
තැන්ක්ස්
![]()
http://i.imgur.com/py79FAf.jpg
kohomada machan meka ganna puluwan![]()
