පෝරිසාදයා;19102472 said:machan mobitel apita kemethi number ekak ganna puluwanda? couple pkg neme normal sim ???
ඔන්න අද මගේ sims දෙකත් අවා. එළකිරි කොල්ලෙක් අද උදෙත් මට message කරලා ඇහුවා ආවද කියලා . Customer relationship එක බොක්කෙන්ම තියාගන්න dial එකක්.ජයවේවා !!!
machan viswasawanthawa sim ganna puluwan..
baya nathuwa ganna..
mamat dan masa dekaka idala pavichikaranawa.kisi prashnayak naha


සිම් එක ඔර්ඩර් කරලා දවස් දෙකෙන් මගේ සිම් එක ආවා.. සිම් එක අද ඇක්ටිව් උනා..එලට වැඩ..එල කොල්ලෙක් වැඩේ ඉක්මනට කරලා දෙනවා බය නැතුව ගන්න