Mobitel 5/- day pre-paid SIM den nedda?. Aluth ewa monawada thiyenne?.

couple sim witharada ban thiyenne ? call rates adu packages nadda ?
අහල බලන්න බඩු ඇති සමහරවිට.
කපල් සිම් එකනම් පට්ට ලාබයි.. මාත් පාවිච්චි කරන්නෙ මේ යාලුවගෙන් ගත්ත එකක්..අහල බලන්න බඩු ඇති සමහරවිට.
![]()
මට ඉතින් කපල් සිම් මොකටද බන් ..මම නම් ඩයලොග් මයි යුස් කරේ ඒ කාලේ ඉදන්..couple sim witharada ban thiyenne ? call rates adu packages nadda ?

කපල් සිම් එකනම් පට්ට ලාබයි.. මාත් පාවිච්චි කරන්නෙ මේ යාලුවගෙන් ගත්ත එකක්..අහල බලන්න බඩු ඇති සමහරවිට.
![]()