Mobitel Couple Packagers SIMS - 3rd Thread

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    තව සිම් දෙකක් අරන් දුන්නා මං අපේ අයිය කෙනෙකුටත්. ලැබෙනකොටත් සිම් දෙකම ඇක්ටිව් වෙලා.:D:D

    ගන්න කෙනෙක් බය නැතුව ගන්න. මගෙ සිම් එක දැන් සෑහෙන කාලයක් තිස්සෙ පාවිච්චි කරනවා.:yes::yes:

    Bohoma sthuthi machan hamadama wage Avankawa Comment ekak dala dena sup ekata.

    Jaya !!!:cool: