Motorcyclists Overtaking From Left Hand Side ; Share Your Experiences

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අස්සෙන් වෙට්ටු දාන එකනම් ඩේන්ජරස්.මන් නම් මචන් මුලු පාරම බදාගෙන ගාට ගාට යන උන්ගෙ විතරක් වමෙන් ඉඩ තියෙනවනම්, සේෆ් කියල හිතෙනවනම් ඉස්සර කරනව.නෙත්නම් ඩකුනෙන් :yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අස්සෙන් වෙට්ටු දාන එකනම් ඩේන්ජරස්.මන් නම් මචන් මුලු පාරම බදාගෙන ගාට ගාට යන උන්ගෙ විතරක් වමෙන් ඉඩ තියෙනවනම්, සේෆ් කියල හිතෙනවනම් ඉස්සර කරනව.නෙත්නම් ඩකුනෙන් :yes:

    එක කමක් නැහැනේ බන්,මම කියල තියෙන්නේ මේ වම්පැත්තෙන් යනකොටත් ඊටත් වම්පැත්ත අස්සෙන් ඔවටෙක් කරන එක ගැන :yes:

    ture machangggg,,,,

    :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එක කමක් නැහැනේ බන්,මම කියල තියෙන්නේ මේ වම්පැත්තෙන් යනකොටත් ඊටත් වම්පැත්ත අස්සෙන් ඔවටෙක් කරන එක ගැන :yes::yes:
    :yes::yes::yes:
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ඔව් බන් එක ඇත්ත.:rolleyes::rolleyes:.ඩයල් ඉන්නවා බන්..මෙලෝ මොලයක් නැති..කිසිම හික්මීමක් නැති..විනයක් නැති, පොල් කට්ටක් වගේ එකක් ඔලුවට දාගෙන.නීතියක් දන්නේ නැතිව,:yes::yes::yes:

    වෙලාවකට පාරේ මැදින් යන , තත්පරයක් ඉවසල කහ ඉරේ නවත්තන්න බැරි,මිනිස්සු පාර මරුවෙනකොටත් කහ ඉරෙන් යන..හොර්න් එකක්වත් නොගහ වමෙන් ඉස්සර කරන, ඉස්සර කරනකොට ,හරවනකොට සිග්නල් safty පාවිච්චි කරන්නේ නැති ,
    හරක් ටිකක් ඉන්නවා බන්...මුන්ට බන් පාරේ යනකොට තප්පර 5 ක් ඉවසල ඉන්න බේ බන්..:confused::confused::confused:

    bike එකේ මම නම් ලිමිට් එකකින් තමයි බන් පාරේ යන්නේ..කොහේ ගියත් jacket එකයි,glove දෙකයි නම් වරදින්නේ නැහැ..full safety තමයි බන් යන්නේ..කවදාවත් ඉරි කපන්නේ නැහැ.කහ ඉරේ බන් පාර මාරු වෙන්න හිටියොත් අනිවා නවත්තල ඉඩ දෙනවා..:yes::yes:

    අනික් එක තමයි..හරස් පාරකට කපන්න වාහනයක් ඉස්සරහින් තිබ්බොත් අපේ උන් කවදාවත් ඉඩ දෙන්නේ බන් ..රිංගල යන්නමයි හදන්නේ..මම නම් ඉඩ දෙනවා බන්..සමහර හොද drivers ලා හොර්න් එකකින් තුති පුදනවා,,ඒ වෙලාවට හෙන සතුටුයි,,:yes:

    විශේෂයෙන් පාසැල ලග එහෙමනම් හිමින් යන්නේ..පොඩි උන් අනිවා පාර මාරු වෙනවනේ බන්.:yes::yes:
     
    • Like
    Reactions: Dusty Killer

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    කාර් එකේ යද්දි වමෙන් සින් ගාලා යන බයික් කාරයෝ එක්ක නම් මලම පනිනවා ! ඒත් මිරර් එකෙන් දැක්කොත් ඉඩ දෙනවා උන්ට උනත්.. !

    බයික් එකේ යන වේලාවට Traffic වල නවත්තලා තියෙද්දි ඇත්තටම මාත් වමෙන් දාගෙන යනවා බයික් එක.. අනික දකුණ බදු අරන් හෙමින් ගාටන උන් යද්දිත් වමෙන් දානවා.

    කාර්, බයික් දෙකම සීයයට පනහ පනහ එළවන හින්දා දෙගොල්ලොන්වම තේරුම් ගන්න පුළුවන් බන්.. වෙන උන් වැරදි කරත් මන් උන්වයි මාවයි දෙගොල්ලොම සේෆ් වෙන්න එළවන්නේ මොකේ ගියත් !
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    ඔව් බන් එක ඇත්ත.:rolleyes::rolleyes:.ඩයල් ඉන්නවා බන්..මෙලෝ මොලයක් නැති..කිසිම හික්මීමක් නැති..විනයක් නැති, පොල් කට්ටක් වගේ එකක් ඔලුවට දාගෙන.නීතියක් දන්නේ නැතිව,:yes::yes::yes:

    වෙලාවකට පාරේ මැදින් යන , තත්පරයක් ඉවසල කහ ඉරේ නවත්තන්න බැරි,මිනිස්සු පාර මරුවෙනකොටත් කහ ඉරෙන් යන..හොර්න් එකක්වත් නොගහ වමෙන් ඉස්සර කරන, ඉස්සර කරනකොට ,හරවනකොට සිග්නල් safty පාවිච්චි කරන්නේ නැති ,
    හරක් ටිකක් ඉන්නවා බන්...මුන්ට බන් පාරේ යනකොට තප්පර 5 ක් ඉවසල ඉන්න බේ බන්..:confused::confused::confused:

    bike එකේ මම නම් ලිමිට් එකකින් තමයි බන් පාරේ යන්නේ..කොහේ ගියත් jacket එකයි,glove දෙකයි නම් වරදින්නේ නැහැ..full safety තමයි බන් යන්නේ..කවදාවත් ඉරි කපන්නේ නැහැ.කහ ඉරේ බන් පාර මාරු වෙන්න හිටියොත් අනිවා නවත්තල ඉඩ දෙනවා..:yes::yes:

    අනික් එක තමයි..හරස් පාරකට කපන්න වාහනයක් ඉස්සරහින් තිබ්බොත් අපේ උන් කවදාවත් ඉඩ දෙන්නේ බන් ..රිංගල යන්නමයි හදන්නේ..මම නම් ඉඩ දෙනවා බන්..සමහර හොද drivers ලා හොර්න් එකකින් තුති පුදනවා,,ඒ වෙලාවට හෙන සතුටුයි,,:yes:

    විශේෂයෙන් පාසැල ලග එහෙමනම් හිමින් යන්නේ..පොඩි උන් අනිවා පාර මාරු වෙනවනේ බන්.:yes::yes:

    ඇත්තටම බන් හෝන් එකෙන් තුති පුදන එකට මාත් පට්ටම ආස දෙයක් :love::love: ඒක මාර ෆීල් එකක්..!
     
    • Like
    Reactions: DJLik

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මමත් බයික් පදින්නේ.දකුණෙන්ම තමා ඉස්සර කරන්නේ සාමාන්‍ය විදිහට යනවනම්.ට්‍රැෆික් එකක් වෙලාවටනම් වම් පැත්තෙන් ඉඩ තියෙද්දී හෙමීට හොඳ කල්පනාවෙන් යනවා.ඒකත් කලාතුරකින් ඉස්සරහින් තියෙන වාහනේ හරවන්න යනවනම් දුර තියාගෙනම නවත්තගන්නවා.මට පිටිපස්සෙන් එන බයික් කාරයෝ මට බැන බැන හොර්න් ගහනවා කීපදෙනෙක්ම එහෙම සෙට් වෙලා තියෙනවා.උන් නෙවෙයිනේ බන් අමාරුවේ වැටෙන්නේ මමනේ.අනික වාහනයක වැදුනොත් ඒ මිනිහටත් කරදරයිනේ බන්.දකුණෙන් ට්‍රැෆික් වෙලාවට ගියත් ඔහොම තමා සමහරු හිතන්නේ නැහැ ඉස්සරහින් එන වාහනේට ඉඩ දෙන්න ඕනේ නේද කියලා.
    මම බයික් එකට camera එකක් සෙට් කරලා තියෙන්නේ.ඒ නිසා පුළුවන් තරම් නීතියට අනුව මම රයිඩ් කරන්නේ.කාටවත් කරදරයක් නෑනේ එතකොට :D
     
    machan mokadda cam eka..kiyapanko matath ganna
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    mage paint eka kewa ekek ekage gani witarai passa baluwa aru giya.. wtunanm marenawa aniwa mage car eke or passen ena ekkaka yatawela highway out eka gawa kottawe speed yanna area ekk nisa katawth break krnda amarui anika heeni wasskut tibba ...beware left side mirror mchn mnnm bike nisama oka balanwa anywy issaraha amatka kranda epa.. 😁
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔව් බන් එක ඇත්ත.:rolleyes::rolleyes:.ඩයල් ඉන්නවා බන්..මෙලෝ මොලයක් නැති..කිසිම හික්මීමක් නැති..විනයක් නැති, පොල් කට්ටක් වගේ එකක් ඔලුවට දාගෙන.නීතියක් දන්නේ නැතිව,:yes::yes::yes:

    වෙලාවකට පාරේ මැදින් යන , තත්පරයක් ඉවසල කහ ඉරේ නවත්තන්න බැරි,මිනිස්සු පාර මරුවෙනකොටත් කහ ඉරෙන් යන..හොර්න් එකක්වත් නොගහ වමෙන් ඉස්සර කරන, ඉස්සර කරනකොට ,හරවනකොට සිග්නල් safty පාවිච්චි කරන්නේ නැති ,
    හරක් ටිකක් ඉන්නවා බන්...මුන්ට බන් පාරේ යනකොට තප්පර 5 ක් ඉවසල ඉන්න බේ බන්..:confused::confused::confused:

    bike එකේ මම නම් ලිමිට් එකකින් තමයි බන් පාරේ යන්නේ..කොහේ ගියත් jacket එකයි,glove දෙකයි නම් වරදින්නේ නැහැ..full safety තමයි බන් යන්නේ..කවදාවත් ඉරි කපන්නේ නැහැ.කහ ඉරේ බන් පාර මාරු වෙන්න හිටියොත් අනිවා නවත්තල ඉඩ දෙනවා..:yes::yes:

    අනික් එක තමයි..හරස් පාරකට කපන්න වාහනයක් ඉස්සරහින් තිබ්බොත් අපේ උන් කවදාවත් ඉඩ දෙන්නේ බන් ..රිංගල යන්නමයි හදන්නේ..මම නම් ඉඩ දෙනවා බන්..සමහර හොද drivers ලා හොර්න් එකකින් තුති පුදනවා,,ඒ වෙලාවට හෙන සතුටුයි,,:yes:

    විශේෂයෙන් පාසැල ලග එහෙමනම් හිමින් යන්නේ..පොඩි උන් අනිවා පාර මාරු වෙනවනේ බන්.:yes::yes:

    මමත් මෙටික මෙහෙම්මම කරනවා බන්.:yes::yes:
    සමහර විට මම කහ ඉර ගාව නවත්තලා.මගේ දෙපැත්තෙන් වාහන කෙළගෙන යනවා.පාර පනින්න ආපු මිනිස්සු කරකියාගන්න දෙයක් නැතුව අසරණ වෙනවා.ඒ වෙලාවට ඉතින් මමත් පාර මැද හිටවපු කණුවක් වගේ.ඒ වෙලාවටනම් ඇත්තටම මට බය හිතෙනවා බන් පිටිපස්සෙන් එකෙක් ඇවිල්ලා ඇනලා දායි කියලා

    සිරාවට බන් එහෙම ඉඩදුන්නම හොර්න් එකකින් හරි අතින් දෙන සිග්නල් එකෙන් හරි දැනෙන දේ ගැන පට්ටම සතුටුයි.මට ඉඩ දුන්න වෙලාවට මමත් හොර්න් එකක් ගහගෙන හෝ ඔලුවෙන් හෝ මගේ ස්තුතිය පුද කරගෙන යන්නේ
     
    Yooo

    Member
    Nov 12, 2015
    44
    1
    0
    මෝටර් සයිකල් වමෙන් ඔවටෙක් කරන එක පට්ටම ඇනයක් කියල දන්නවනේ වාහන එලවන එවුන්..

    බලපන්කො ඊයෙ දවසටම දෙපාරක් හැප්පෙන්න ගියා ඔය මෝටර් සයිකල් වමෙන් ඔවටෙක් කිරීම නිසා..

    දෙපාරම මම වාහනේ තියාගෙන හිටියේ පාර වම පැත්තේ ගැට්ටේ..

    මුලින් ට්‍රැෆික් එකේ හිටිය..මම වමට හරවන්න සිග්නල් දාගෙන හිටියේ විනාඩි පහක විතර ඉඳන්..වම් පැත්තෙන් මනුස්සයෙක්ටවත් යන්න අමාරුයි වගේ..දකුණු පැත්තෙත් lane එකක් තියෙනවා..එතකොට පාරේ lane දෙකයි..

    ඉස්සරහ හතරමන් හන්දියක්..ඊට පොඩ්ඩක් මෙහා තියෙනවා වමට දාන්න පොඩි ශෝට්කට් එකක්..ගොඩක් වාහන එතනින් දානවා..ඉස්සරහ හිටපු එකා නම් කෙලින්ම ගියා..මම වමට හරවන්න හදනකොටම බයික් එකක් ගියා බන් සූන් ගාල :angry: :angry: ඒ මනුස්සයාගේ ඇඟේ කාර් එක වදින්නත් ඇති..ඌ වැටෙන්න ගිහින් යන්තන් බේරුනා..පස්සේ පිටිපස්ස හැරිලා බල බලත් ගියා..වටේ හිටපු මිනිස්සු දැක්ක වුන දේ..මගෙත් වැරද්දක් තිබුනා මම සයිඩ් කන්නාඩියෙන් පිටිපස්සේ වම්පැත්ත බැලුවේ නැහැ..ඒ උනාට බන් ඌ දැනගන්න එපයි මම සිග්නලුත් දාගෙන ඉද්දි හරවන්න පාරකුත් තියෙද්දී අර චූටි ඉඩ අස්සෙන් නොයා ඉන්න..රෙද්ද.. :angry: :angry: වාහනේ නවත්තන්නවත් විදියක් තිබුනේ නැහැ බ්ලොක් එක නිසා..මම ආව එන්න..මම මේ කල්පනා කරේ ඒ මනුස්සය ඒ වෙලාවේ වැටුන නම් මොකක් වෙන්න තිබුනද කියල..

    සිරාවටම ඒ වගේ එහෙම ඒ මනුස්සය වැටුන නම් මොකක්ද බන් කරන්න ඕනේ? ඌ කෙලින්ම වැරැද්ද මගේ පිට දානවා ෂුවර් නේ.. :no: :no:

    ආපහු ඊයේ රෑත් මම පාරේ වම් පැත්තෙ අයිනෙන් ආව වාහනේ නවත්තන්න තැනක් බල බල..යකෝ පාරේ අනිත් පැත්තේ හොඳට ඉඩ තියෙනවා පත Prime Mover Truck එකකට උනත් යන්න ඉඩ තියෙන..මම වමට හරවන්න හදනකොටම කොහෙන්ද මන්ද බයික් එකක් මතුවුනානේ ඔයි ආපහු :angry: :angry: ඌ කලින් එකා තරම් වැටෙන්න ගියේ නැහැ, එත් ඔයි ඒ සැරෙත් නූලෙන් බේරුනේ..

    මහ වදයක් බන් මේක නම්.. :angry: :baffled:

    උඹලගේ අත්දැකීමුත් බෙදාගමු බලන්න..

    මෙතන ඇතිනේ බයික් එලවන කට්ටියත් ගොඩක්..බයික් පදින කට්ටියත් කියන්නකෝ උඹලත් එහෙම වම් පැත්තෙන් වාහන ඔවටෙක් කරලා මැරෙන්න උත්සාහ කරලා තියෙනවද කියල :angry:

    උබට වැරැද්ද දාන්න බෑ මචං. වමෙන් ඉස්සර කරන්න බෑ දකුණෙන් විතරයි ඉස්සර කරන්න පුලුවන්. ඒත් ඒක එච්චර බලන්නෙ නෑ පොලිස් මාමල. හැබැයි බයික් ත්‍රීවීල් වලට නීති තද කරනව කියල ආරංචියක් තියෙනව. ගොඩක් අනතුරු වෙනව ඔය වගේ සිද්දි නිසා
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    machan mokadda cam eka..kiyapanko matath ganna

    SJ4000 එකක් බන්.ඔරිජිනල් SJCAM නෙවෙයි.ebay එකෙන් ගත්තේ.6000/- විතර ගියා වෙනම ගෙන්නපු හැන්ඩ්ල් බාර් මවුන්ට් එකටත් එක්ක.හෙල්මට් එකට සෙට් කරන්නත් පුළුවන්.

    CNFktX4.jpg

    ItJC0Re.jpg

    • Like
    Reactions: DJLik

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනික් එක තමයි..හරස් පාරකට කපන්න වාහනයක් ඉස්සරහින් තිබ්බොත් අපේ උන් කවදාවත් ඉඩ දෙන්නේ බන් ..රිංගල යන්නමයි හදන්නේ..මම නම් ඉඩ දෙනවා බන්..සමහර හොද drivers ලා හොර්න් එකකින් තුති පුදනවා,,ඒ වෙලාවට හෙන සතුටුයි,,:yes:
    ඔහොම ඉවසීම තියෙන උන් හෙන අඩුයි බන්.වෙන එකක් ඕන්නෑ කලර් ලයිට් එකක උනත් ටයිම් එක කවුන්ට් ඩවුන් වෙද්දි තත්පර පහට විතර වැටෙද්දි පිටිපස්සෙන හෝන් ගොඩයි.බැනුනුත් ගොඩයි :angry::angry:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන් මට ඔය අත්දැකීම දෙකම තියෙනවා, ඒ කියන්නේ බයික් එකෙන් සහ කාර් එකෙන්,

    මගේ අදහස මේකයි මචන් . . .

    සාමාන්‍යයෙන් වාහනයක් එලවද්දි ටිකක් වම් පැත්තෙන් ඉඩ තියාගෙන තමයි යන්නේ, අනිත් අය නම් කොහොමද දන්නේ නැහැ, හැබැයි මම නම් එහෙම තමයි. මොකද ඉස්සරහයින් ඒ කියන්නේ දකුණු පැත්තේන් වාහනයක් ඇඟට අවොත් වමට ගන්න පුළුවන් නිස. ගොඩක් වෙලාවට පුරුද්දක් විදියට මම අඩුම තරමේ තත්පර 30කට පාරක්වත් කණ්නාඩි තුනම බලනවා, ඒ කියන්නේ වම දකුණ සහ මැද. එත් හදිස්සි ආස්ථාවකදි අපි වම් පැත්තේ කණ්නාඩිය ගැන සැලකිලිමත් වෙනවා අඩුයි, මොකද අපි වාහනයක් එලවාගෙන යනකොට වම් පැත්තෙන් අපිට හම්බ වෙන බාධක ගැන අපේ හිතේ පොඩි ජායාවක් ඇඳිලයි තියෙන්නේ. අන්න ඒ ජායාවට අනුව තමයි හදිස්සි අවස්ථාවකදි අපි වාහනය වමට ගන්නේ, එත් අපේ හිතේ තියෙන ජායාවට කව්රු හරි පිටිපස්සෙන් අවිත් රිංගුවොත් ඒ කෙනා අපේ හිතේ තියෙන ජායාවේ බාධකයක් විදියට ඇඳිලා තියෙන්නේ නැහැ.

    අන්න ඒ වගේ අවස්ථාවක තමයි ඔය වගේ අනතුරු ගොඩක් දුරට සිද්ධ වෙන්නේ, එකේ වරද 100%ම බයික්කාරයා පිට තමයි අපි පටවන්නේ, මොකද වම් පැත්තේ ඉස්සර කරන්න ලංකාවේ නීතියක් නැහැ. එත් ඉතින් ඕන තරම් බයික් වම් පැත්තෙන් දානවා මමත් එහෙමයි සමහර වෙලාවට දානවා. සමහර බයික් කාරයේ විතරක් නෙමෙයි ත්‍රීවිල් කාරයෝ බස් කාරයොත් දානවා පෙමන්ට් එකේ ඉඩ තිබුනොත්. ඒ වගේ වෙලාවට අපි කොච්චර පරිස්සමින් ගියත් අනතුරක් වෙන්න තියෙන ඉඩ කඩ වැඩී.

    වාහනයක් පදවන කෙනෙක් විදියට අපි හැම වෙලාවෙම පුළුවන් තරම් වම් පැත්තෙන් තව කෙනෙකුට රිංගන්න බැරි විදියට වාහනය එලවගෙන යන්න ඕනේ, එත් සමහර වාහනවල යන අය පාරේ යන්නේ මැද්දෙන්, ඒ කියන්නේ පස්සෙන් එන කෙනාට දකුණුන් ඉස්සර කරලා යන්න බැහැ මොකද ඉදිරියෙන් එන වාහන වලට ඉඩ මදි නිසා, ඊට අමතරව කොච්චර හොන් ගැහුවත් වාහනය වමට ගන්න තරම් බුද්ධියක් ඒ කෙනාට නැහැ. අන්න ඒ වගේ වෙලාවට පිටි පස්සෙන් එන වාහනය ගොඩක් දුරට වම් පැත්තෙන් ඉස්සර කරන්න පෙලබෙනවා.

    තව එකක් තමයි ගොඩක් ලොකු ලොකු වාහනවල යන ලොකු ලොකු ජොබ් කරන කට්ටිය, සමහර ඩොක්ටර්ස්ලා, විශේෂයෙන් ලේඩි ඩොක්ටර්ස්ලා, ඔළුව ඉදිමිච්ච ගැහැණු පිරිමි දෙපක්ෂයේම කට්ටිය හිතාගෙන ඉන්නේ එයාගේ ලොකු කමට, වාහනේ වටිනාකමට, ජොබ් එකේ ලොකු කමට, තත්වෙට, තරාතිරමට වාහන එලවන්න පුළුවන් කියලා, එත් ඒ අය දන්නේ නැහැ ඒ දෙවල් මොනා තිබ්බත් ඩ්‍රවින් ලයිසන් එකක් අරගෙන මාර්ග නිති පිලිපදිමින් වාහන එලවන්න ඕනා කියලා. අන්න ඒ වගේ කට්ටිය ගොඩක් වෙලාවට පාරේ යන්නේ පාර එයාලගේ අම්මගේ අප්පගේ බූදලය කියලා හිතාගෙන, පිටි පස්සෙන් එන වාහනයක් එයාව ඉස්සර කරලා යන එක එයාට නිකන් මදි කමක් වගේ හිතෙනවා ඇති, ඒ වගේ කෙනෙක් හම්බ උනොත් මම නම් ඒයාට හොදට තෙරුම් කරලා දෙනවා එයාගේ තත්වේ තිබුනට මොලේ නැති බව. ලඟදි දවසක් මම බයික් එකේ යනකොට ප්‍රිමෝ එකක යන ගැනියෙකුට තෙරුම් කරලා දුන්නා අඬන්න, එකි ඒත් මට්ටු නැහැ මිනිහට කොල් කරලා එන්න කිව්වා, මිනිහා අපේ පැත්තේ ටිකක් ප්‍රසිද්ධ චරිතයක්, මම ඒකටත් කියලා දුන්නා පාරේ වාහන එලවන්නේ කොහොමද, කොච්චර ලොකු කෙනෙක් උනොත් බලපත්‍රයක් අරගෙන වාහනයක් එලවනවනම් එයා රියදුරෙක්, රියදුරෙක් නම් මාර්ග නිති පිලිපදින්න ඕනා හැටි කොහොමද කියලා. පව් පස්සේ නොන්ඩි වෙලා ලොකුකම් රෙද්ද පල්ලේන් බෙරගෙන ලස්සනට දෙන්නම යන්න ගියා,

    තවත් දවසක් යාළුවෙකුගෙ ලොරියකින් තවත් යාළුවෙකුගේ ගෙදරට බඩු වගයක් පටවගෙන මම කන්ද නඟිනවා, ලෙඩි ඩොක්ටර් කෙනෙන් ජිම් එකටද කොහෙද යන්න පල්ලම බහිනවා, වාහන දෙකකට මාරු වෙන්න ඉඩ අඩුයි ඒ පාරේ, මම කන්දෙන් 75% විතර ගිහින් කාර් එක දාන එපා කියලා මම හොන් ගැහුවා ලයිට් ගැහුවා, මොන මේ යොධි දැම්මා කියහන්කෝ කාර් එක පල්ලමට. දැන් දෙන්නටම යන්න විදියක් නැහැ, මේකි කියනවා ඔයා දන්නවද මම කව්ද කියලා, මම අහවල් ඉස්පිරිතාලේ අහවල් ඩොක්ටර්, මගේ මහත්තයා අහවල් ඉස්පිරිතාලේ අහවලා, කිය කිය මට ටොක් කරනවා පස්සට ගන්න කියලා, අන්තිමට මමත් එයාට හොදට ටොක් එකක් දුන්නා රෙස්පට් බහින්නම, අවට හිටපු මිනිස්සුත් නොනගේ ඔළුවේ අමාරුවට හොදට ප්‍රතිකාර දුන්නම ලස්සනට කාර් එක පස්සට ගත්තා.

    අපි බයික් එකක යනවනම් හැකිතාක් දකුණු පැත්තේන් ඉස්සර කරන්න කියන එක තමයි මම නම් කියන්නේ, එත් සමහර වෙලාවට අර මම කලින් කියපු අය වගේ අමාරු කාරයෙක් හම්බ උනොත් නම් ඉතින් වමෙන් දානවා ඇර වෙන විකල්පයක් නැහැ, ඒ වගේ වෙලාවට වමෙන් දානවා නම් පුළුවන් තරම් ඉස්සරහා යන වාහනේ පදවන කෙනාට තමා වම් පැත්තෙන් ඉස්සර කරනවා කියන එක එත්තු ගන්වන්න කිහිප සැරයක් හොන් එක ගහන්න, එක පාරටම වමෙන් නොදා ටිකක් දාන්න වගේ ගිහින් බ්‍රෙක් කරන්න, ටිකක් හයියෙන් රෙස් කරන්න කල්ච් එක අල්ලගෙන, අන්න ඒ වගේ ඉදිරියෙන් යන කෙනාව රැවටීමක් වගේ කරන්න, එත් එකා ඇහුවේ නැත්තන් හොන් එක ගහගෙනම ඉන්න, එත් ඇහුවේ නැත්තන් ඉදිරිය අරක්ෂාකාරී කියලා හිතෙනවාම් වම් පැත්තෙන් ඉස්සර කරගෙන යනගමන් වෙලාවක් තියෙනවනම් ලුණු ඇබුල් ටිකක් එක්ක අරූට මොලේ ටිකක් පාදලා යන්න,