Motorcyclists Overtaking From Left Hand Side ; Share Your Experiences

N♥K_forever

Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    මචන් මට ඔය අත්දැකීම දෙකම තියෙනවා, ඒ කියන්නේ බයික් එකෙන් සහ කාර් එකෙන්,

    මගේ අදහස මේකයි මචන් . . .

    සාමාන්‍යයෙන් වාහනයක් එලවද්දි ටිකක් වම් පැත්තෙන් ඉඩ තියාගෙන තමයි යන්නේ, අනිත් අය නම් කොහොමද දන්නේ නැහැ, හැබැයි මම නම් එහෙම තමයි. මොකද ඉස්සරහයින් ඒ කියන්නේ දකුණු පැත්තේන් වාහනයක් ඇඟට අවොත් වමට ගන්න පුළුවන් නිස. ගොඩක් වෙලාවට පුරුද්දක් විදියට මම අඩුම තරමේ තත්පර 30කට පාරක්වත් කණ්නාඩි තුනම බලනවා, ඒ කියන්නේ වම දකුණ සහ මැද. එත් හදිස්සි ආස්ථාවකදි අපි වම් පැත්තේ කණ්නාඩිය ගැන සැලකිලිමත් වෙනවා අඩුයි, මොකද අපි වාහනයක් එලවාගෙන යනකොට වම් පැත්තෙන් අපිට හම්බ වෙන බාධක ගැන අපේ හිතේ පොඩි ජායාවක් ඇඳිලයි තියෙන්නේ. අන්න ඒ ජායාවට අනුව තමයි හදිස්සි අවස්ථාවකදි අපි වාහනය වමට ගන්නේ, එත් අපේ හිතේ තියෙන ජායාවට කව්රු හරි පිටිපස්සෙන් අවිත් රිංගුවොත් ඒ කෙනා අපේ හිතේ තියෙන ජායාවේ බාධකයක් විදියට ඇඳිලා තියෙන්නේ නැහැ.

    අන්න ඒ වගේ අවස්ථාවක තමයි ඔය වගේ අනතුරු ගොඩක් දුරට සිද්ධ වෙන්නේ, එකේ වරද 100%ම බයික්කාරයා පිට තමයි අපි පටවන්නේ, මොකද වම් පැත්තේ ඉස්සර කරන්න ලංකාවේ නීතියක් නැහැ. එත් ඉතින් ඕන තරම් බයික් වම් පැත්තෙන් දානවා මමත් එහෙමයි සමහර වෙලාවට දානවා. සමහර බයික් කාරයේ විතරක් නෙමෙයි ත්‍රීවිල් කාරයෝ බස් කාරයොත් දානවා පෙමන්ට් එකේ ඉඩ තිබුනොත්. ඒ වගේ වෙලාවට අපි කොච්චර පරිස්සමින් ගියත් අනතුරක් වෙන්න තියෙන ඉඩ කඩ වැඩී.

    වාහනයක් පදවන කෙනෙක් විදියට අපි හැම වෙලාවෙම පුළුවන් තරම් වම් පැත්තෙන් තව කෙනෙකුට රිංගන්න බැරි විදියට වාහනය එලවගෙන යන්න ඕනේ, එත් සමහර වාහනවල යන අය පාරේ යන්නේ මැද්දෙන්, ඒ කියන්නේ පස්සෙන් එන කෙනාට දකුණුන් ඉස්සර කරලා යන්න බැහැ මොකද ඉදිරියෙන් එන වාහන වලට ඉඩ මදි නිසා, ඊට අමතරව කොච්චර හොන් ගැහුවත් වාහනය වමට ගන්න තරම් බුද්ධියක් ඒ කෙනාට නැහැ. අන්න ඒ වගේ වෙලාවට පිටි පස්සෙන් එන වාහනය ගොඩක් දුරට වම් පැත්තෙන් ඉස්සර කරන්න පෙලබෙනවා.

    තව එකක් තමයි ගොඩක් ලොකු ලොකු වාහනවල යන ලොකු ලොකු ජොබ් කරන කට්ටිය, සමහර ඩොක්ටර්ස්ලා, විශේෂයෙන් ලේඩි ඩොක්ටර්ස්ලා, ඔළුව ඉදිමිච්ච ගැහැණු පිරිමි දෙපක්ෂයේම කට්ටිය හිතාගෙන ඉන්නේ එයාගේ ලොකු කමට, වාහනේ වටිනාකමට, ජොබ් එකේ ලොකු කමට, තත්වෙට, තරාතිරමට වාහන එලවන්න පුළුවන් කියලා, එත් ඒ අය දන්නේ නැහැ ඒ දෙවල් මොනා තිබ්බත් ඩ්‍රවින් ලයිසන් එකක් අරගෙන මාර්ග නිති පිලිපදිමින් වාහන එලවන්න ඕනා කියලා. අන්න ඒ වගේ කට්ටිය ගොඩක් වෙලාවට පාරේ යන්නේ පාර එයාලගේ අම්මගේ අප්පගේ බූදලය කියලා හිතාගෙන, පිටි පස්සෙන් එන වාහනයක් එයාව ඉස්සර කරලා යන එක එයාට නිකන් මදි කමක් වගේ හිතෙනවා ඇති, ඒ වගේ කෙනෙක් හම්බ උනොත් මම නම් ඒයාට හොදට තෙරුම් කරලා දෙනවා එයාගේ තත්වේ තිබුනට මොලේ නැති බව. ලඟදි දවසක් මම බයික් එකේ යනකොට ප්‍රිමෝ එකක යන ගැනියෙකුට තෙරුම් කරලා දුන්නා අඬන්න, එකි ඒත් මට්ටු නැහැ මිනිහට කොල් කරලා එන්න කිව්වා, මිනිහා අපේ පැත්තේ ටිකක් ප්‍රසිද්ධ චරිතයක්, මම ඒකටත් කියලා දුන්නා පාරේ වාහන එලවන්නේ කොහොමද, කොච්චර ලොකු කෙනෙක් උනොත් බලපත්‍රයක් අරගෙන වාහනයක් එලවනවනම් එයා රියදුරෙක්, රියදුරෙක් නම් මාර්ග නිති පිලිපදින්න ඕනා හැටි කොහොමද කියලා. පව් පස්සේ නොන්ඩි වෙලා ලොකුකම් රෙද්ද පල්ලේන් බෙරගෙන ලස්සනට දෙන්නම යන්න ගියා,

    තවත් දවසක් යාළුවෙකුගෙ ලොරියකින් තවත් යාළුවෙකුගේ ගෙදරට බඩු වගයක් පටවගෙන මම කන්ද නඟිනවා, ලෙඩි ඩොක්ටර් කෙනෙන් ජිම් එකටද කොහෙද යන්න පල්ලම බහිනවා, වාහන දෙකකට මාරු වෙන්න ඉඩ අඩුයි ඒ පාරේ, මම කන්දෙන් 75% විතර ගිහින් කාර් එක දාන එපා කියලා මම හොන් ගැහුවා ලයිට් ගැහුවා, මොන මේ යොධි දැම්මා කියහන්කෝ කාර් එක පල්ලමට. දැන් දෙන්නටම යන්න විදියක් නැහැ, මේකි කියනවා ඔයා දන්නවද මම කව්ද කියලා, මම අහවල් ඉස්පිරිතාලේ අහවල් ඩොක්ටර්, මගේ මහත්තයා අහවල් ඉස්පිරිතාලේ අහවලා, කිය කිය මට ටොක් කරනවා පස්සට ගන්න කියලා, අන්තිමට මමත් එයාට හොදට ටොක් එකක් දුන්නා රෙස්පට් බහින්නම, අවට හිටපු මිනිස්සුත් නොනගේ ඔළුවේ අමාරුවට හොදට ප්‍රතිකාර දුන්නම ලස්සනට කාර් එක පස්සට ගත්තා.

    අපි බයික් එකක යනවනම් හැකිතාක් දකුණු පැත්තේන් ඉස්සර කරන්න කියන එක තමයි මම නම් කියන්නේ, එත් සමහර වෙලාවට අර මම කලින් කියපු අය වගේ අමාරු කාරයෙක් හම්බ උනොත් නම් ඉතින් වමෙන් දානවා ඇර වෙන විකල්පයක් නැහැ, ඒ වගේ වෙලාවට වමෙන් දානවා නම් පුළුවන් තරම් ඉස්සරහා යන වාහනේ පදවන කෙනාට තමා වම් පැත්තෙන් ඉස්සර කරනවා කියන එක එත්තු ගන්වන්න කිහිප සැරයක් හොන් එක ගහන්න, එක පාරටම වමෙන් නොදා ටිකක් දාන්න වගේ ගිහින් බ්‍රෙක් කරන්න, ටිකක් හයියෙන් රෙස් කරන්න කල්ච් එක අල්ලගෙන, අන්න ඒ වගේ ඉදිරියෙන් යන කෙනාව රැවටීමක් වගේ කරන්න, එත් එකා ඇහුවේ නැත්තන් හොන් එක ගහගෙනම ඉන්න, එත් ඇහුවේ නැත්තන් ඉදිරිය අරක්ෂාකාරී කියලා හිතෙනවාම් වම් පැත්තෙන් ඉස්සර කරගෙන යනගමන් වෙලාවක් තියෙනවනම් ලුණු ඇබුල් ටිකක් එක්ක අරූට මොලේ ටිකක් පාදලා යන්න,

    mehema ewun nam apitat set wenawa bn..deepu talk eke script ekak dapanko :P:rolleyes:
    matat ekaparak set una ganu kenek,.dockekda koheda
    doc unata kata nam malu karayek wage
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    :yes::yes::yes::yes: මම දන්න විදියට උඹත් ගම්පහ.. අඩේ මම හිතනව මම බැන්නෙත් ඒ ගෑණු පරානෙටම නෙමේ කියලා.. දවසක් මම නූලෙන් වාහනේ බේර ගත්තේ ඒකත් කහ ඉරක බස් එකේ ඩ්‍රයිවර් එපා කියල සිග්නල් එකක් දෙද්දි ලේඩි ඩොකෙක් දැම්මා ප්‍රිමියෝ එක..මම කරපු වැඩේ මූණටම හේත්තු කරල නැවැත්තුව දැන් ගෑණිය යන්නත් බෑ..බස් එකේ පොරත් එපා කියද්දි මේ ගෑනී රිංගවපු නිසා පොරත් ඇද්දේ නෑ.. ගෑණිට කර ගන්න දෙයක් නෑ.මොකද කලේ වැරද්ද කියල එයත් දන්නවා... පිටි පස්සෙ උන් හෝන් ගහනවා.. පස්සේ මම වීදුරුව පහත් කරල මගේ ඔලුවට තට්‍ටු කරල පෙන්නල ඇහුවා ඔයාට මේක තියෙනවද කියල..

    සාමාන්‍යයෙන් දොස්තරලගෙන් ගේම ඉල්ලන්න එපා මචන්ල.. හේතු දෙකක් තියෙනව එකක් තමා ඔය මොන ලොකු සීන් දාන් හිටියත් ගොඩ දෙනෙක් සෑහෙන මානසික පීඩනයකින් ඉන්නේ..ඒ අයගේ තියෙන කාර්‍ය බහුල බව ඒ අයටම දරා ගන්න බෑ..සමහරු තියෙන අධි මාන්නේ නිසා එහෙම වෙනවා. කොහෙන් හරි බලු වෙන්න අහ ගත්තොත් ඒ ලැජ්ජාව නිසාම සමහර විට ජීවිතේ නැති කර ගන්නවා.

    අනික තමා සමහර දොස්තර ඔන් කෝල් සෙට් උනොත් මචන්..කෙල ගෙන යනවා..ඒ තව ජීවිතයක් බේර ගන්න..තව ජීවිත ගානක් බිල්ලට තියන් තමන්ගෙ එක්ත් ඇපේට තියන ලෙල්ලට පාගන දොස්තරල ඉන්නවා..ගම්පහට හිටපු හොඳම ඇනස්තීසියා දොස්තර කඩුවෙලදි නැති උනෙත් එහෙම සීන් එකකින්.. ඒකෙ නම් ටිපර් කාරයා කාර් එකත් එක්ක ගේමට ගිහින් ඉස්සර කරන්න දීලා නෑ..අලි පුක් කාරයෙක් කියල හිතලා..ඒ නිසා පාරේ යනකොට මැරෙන්න වගේ අමාරුවකින යන උන් හම්බුනොත් උන්ට යන්න දියල්ල..මම නිතර නුවර කොළඹ වාහනේ යන දවස් වල අත්දැකීමෙන් දන්නවා..මුල හරියෙදි අමාරුවෙන් යන උන් ආයෙ මඟදි බොහෝ විට වරකපොල නිට්ටඹුව හරියෙදි හම්බෙනව එක්කො ගස් වල වැදිලා නැත්තම් තව එකක පස්සෙන් ඇනලා..ඉක්මන් හරිම කොටයි.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    N♥K_forever;19311070 said:
    mehema ewun nam apitat set wenawa bn..deepu talk eke script ekak dapanko :P:rolleyes:
    matat ekaparak set una ganu kenek,.dockekda koheda
    doc unata kata nam malu karayek wage

    ඩොකා උනත් ගෑණු නේ බං..මිනිස්සු බල්ලට දාල කතා කරන උන් ඉන්නව මචන්.ඒ වෙලාවට ඉංග්‍රීසියෙන් උත්තරේ දියන්..ටක් ගාලා සිංහල හරි යනවා...:rofl::rofl::rofl::rofl:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    :yes::yes::yes::yes: මම දන්න විදියට උඹත් ගම්පහ.. අඩේ මම හිතනව මම බැන්නෙත් ඒ ගෑණු පරානෙටම නෙමේ කියලා.. දවසක් මම නූලෙන් වාහනේ බේර ගත්තේ ඒකත් කහ ඉරක බස් එකේ ඩ්‍රයිවර් එපා කියල සිග්නල් එකක් දෙද්දි ලේඩි ඩොකෙක් දැම්මා ප්‍රිමියෝ එක..මම කරපු වැඩේ මූණටම හේත්තු කරල නැවැත්තුව දැන් ගෑණිය යන්නත් බෑ..බස් එකේ පොරත් එපා කියද්දි මේ ගෑනී රිංගවපු නිසා පොරත් ඇද්දේ නෑ.. ගෑණිට කර ගන්න දෙයක් නෑ.මොකද කලේ වැරද්ද කියල එයත් දන්නවා... පිටි පස්සෙ උන් හෝන් ගහනවා.. පස්සේ මම වීදුරුව පහත් කරල මගේ ඔලුවට තට්‍ටු කරල පෙන්නල ඇහුවා ඔයාට මේක තියෙනවද කියල..

    සාමාන්‍යයෙන් දොස්තරලගෙන් ගේම ඉල්ලන්න එපා මචන්ල.. හේතු දෙකක් තියෙනව එකක් තමා ඔය මොන ලොකු සීන් දාන් හිටියත් ගොඩ දෙනෙක් සෑහෙන මානසික පීඩනයකින් ඉන්නේ..ඒ අයගේ තියෙන කාර්‍ය බහුල බව ඒ අයටම දරා ගන්න බෑ..සමහරු තියෙන අධි මාන්නේ නිසා එහෙම වෙනවා. කොහෙන් හරි බලු වෙන්න අහ ගත්තොත් ඒ ලැජ්ජාව නිසාම සමහර විට ජීවිතේ නැති කර ගන්නවා.

    අනික තමා සමහර දොස්තර ඔන් කෝල් සෙට් උනොත් මචන්..කෙල ගෙන යනවා..ඒ තව ජීවිතයක් බේර ගන්න..තව ජීවිත ගානක් බිල්ලට තියන් තමන්ගෙ එක්ත් ඇපේට තියන ලෙල්ලට පාගන දොස්තරල ඉන්නවා..ගම්පහට හිටපු හොඳම ඇනස්තීසියා දොස්තර කඩුවෙලදි නැති උනෙත් එහෙම සීන් එකකින්.. ඒකෙ නම් ටිපර් කාරයා කාර් එකත් එක්ක ගේමට ගිහින් ඉස්සර කරන්න දීලා නෑ..අලි පුක් කාරයෙක් කියල හිතලා..ඒ නිසා පාරේ යනකොට මැරෙන්න වගේ අමාරුවකින යන උන් හම්බුනොත් උන්ට යන්න දියල්ල..මම නිතර නුවර කොළඹ වාහනේ යන දවස් වල අත්දැකීමෙන් දන්නවා..මුල හරියෙදි අමාරුවෙන් යන උන් ආයෙ මඟදි බොහෝ විට වරකපොල නිට්ටඹුව හරියෙදි හම්බෙනව එක්කො ගස් වල වැදිලා නැත්තම් තව එකක පස්සෙන් ඇනලා..ඉක්මන් හරිම කොටයි.

    උඹ කියන එක ඇත්ත :yes: :yes:

    මේ කහ ඉරේ සීන් එක තව ටිකක් පැහැදිලි කරලා කියපන්කො..බස් එක නවත්තපු තැනට සාපේක්ෂව දකුණෙන්ද වමෙන්ද ඩොකා ආවේ, උඹ ආවේ කොයි පැත්තෙන්ද, පාරේ ඒ වෙලාවේ මිනිස්සු මාරු වෙලා ඉවරද වගේ දේවල් ටිකක් පැහැදිලිව කියපන්කො..මට අගක් මුලක් තේරෙන්නේ නැහැනේ බන්.. :baffled: :baffled:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :yes::yes::yes::yes: මම දන්න විදියට උඹත් ගම්පහ.. අඩේ මම හිතනව මම බැන්නෙත් ඒ ගෑණු පරානෙටම නෙමේ කියලා.. දවසක් මම නූලෙන් වාහනේ බේර ගත්තේ ඒකත් කහ ඉරක බස් එකේ ඩ්‍රයිවර් එපා කියල සිග්නල් එකක් දෙද්දි ලේඩි ඩොකෙක් දැම්මා ප්‍රිමියෝ එක..මම කරපු වැඩේ මූණටම හේත්තු කරල නැවැත්තුව දැන් ගෑණිය යන්නත් බෑ..බස් එකේ පොරත් එපා කියද්දි මේ ගෑනී රිංගවපු නිසා පොරත් ඇද්දේ නෑ.. ගෑණිට කර ගන්න දෙයක් නෑ.මොකද කලේ වැරද්ද කියල එයත් දන්නවා... පිටි පස්සෙ උන් හෝන් ගහනවා.. පස්සේ මම වීදුරුව පහත් කරල මගේ ඔලුවට තට්‍ටු කරල පෙන්නල ඇහුවා ඔයාට මේක තියෙනවද කියල..

    සාමාන්‍යයෙන් දොස්තරලගෙන් ගේම ඉල්ලන්න එපා මචන්ල.. හේතු දෙකක් තියෙනව එකක් තමා ඔය මොන ලොකු සීන් දාන් හිටියත් ගොඩ දෙනෙක් සෑහෙන මානසික පීඩනයකින් ඉන්නේ..ඒ අයගේ තියෙන කාර්‍ය බහුල බව ඒ අයටම දරා ගන්න බෑ..සමහරු තියෙන අධි මාන්නේ නිසා එහෙම වෙනවා. කොහෙන් හරි බලු වෙන්න අහ ගත්තොත් ඒ ලැජ්ජාව නිසාම සමහර විට ජීවිතේ නැති කර ගන්නවා.

    අනික තමා සමහර දොස්තර ඔන් කෝල් සෙට් උනොත් මචන්..කෙල ගෙන යනවා..ඒ තව ජීවිතයක් බේර ගන්න..තව ජීවිත ගානක් බිල්ලට තියන් තමන්ගෙ එක්ත් ඇපේට තියන ලෙල්ලට පාගන දොස්තරල ඉන්නවා..ගම්පහට හිටපු හොඳම ඇනස්තීසියා දොස්තර කඩුවෙලදි නැති උනෙත් එහෙම සීන් එකකින්.. ඒකෙ නම් ටිපර් කාරයා කාර් එකත් එක්ක ගේමට ගිහින් ඉස්සර කරන්න දීලා නෑ..අලි පුක් කාරයෙක් කියල හිතලා..ඒ නිසා පාරේ යනකොට මැරෙන්න වගේ අමාරුවකින යන උන් හම්බුනොත් උන්ට යන්න දියල්ල..මම නිතර නුවර කොළඹ වාහනේ යන දවස් වල අත්දැකීමෙන් දන්නවා..මුල හරියෙදි අමාරුවෙන් යන උන් ආයෙ මඟදි බොහෝ විට වරකපොල නිට්ටඹුව හරියෙදි හම්බෙනව එක්කො ගස් වල වැදිලා නැත්තම් තව එකක පස්සෙන් ඇනලා..ඉක්මන් හරිම කොටයි.
    මචන් ඒ ලේඩි ඩොකී හෙන පඩ ෂෝ දාන එකියක් බව එයාගේ කතා විලාසයෙන්ම තෙරෙනවා, මට කඩ්ඩෙන් කියහන්කෝ ටොක් කලේ, එකි හිතාගෙන ඉන්න ඇති මම ලොරියක් එලවගෙන එනකොට මමත් මෙලෝ දෙයක් දන්නේ නැති එකෙක් කියලා, මමත් කඩ්ඩෙන්ම උත්තර දුන්නා. මෙකි මට ටොක් කරන්නෙම කඩ්ඩෙන්, එතනට එකතු වෙච්ච අයට කඩ්ඩ ලොකුවට තෙරුම් ගන්න බැරි බව මට තෙරුනා ඒ එක්කම මට ඝනදෙවි නුවන පහල උනා කියහන්කෝ, ලඟ හිටපු මිනිස්සුන්ට මම කිව්වා මේ නෝනට කාර් එක පස්සට ගන්න තේරෙන්නේ නැහැ කියනවා කියලා. එහෙම කිව්ව විතරයි මෙන්න බොලේ මෙකි කියාපි "අයූ මෑඩ් . . . කව්ද එහෙම කිව්වේ" කියලා. වටේ හිටපු උන්තත් හිනා, කව්ද මන්දා කෙනෙක් කිව්වා මේ නොනට සිංහල කතා කරන්න බැරිකමක් නැහැනේ කියලා. ඊට පස්සෙ ටික ටික ටොක් එක සිංහලට මාරු උනා.

    ඩොක්ටස්ලා කියන්නේ බොධිසත්වයෝ වගේ ජාතියක්, එත් මචන් ඒ අස්සෙත් අංගුලිමාලලා වගෙ උනුත් ඉන්නවා බන්, මම කවදාවත් ඩොක්ටර් පාස් එක දැක්කොත් ඉඩ දෙන්න දෙපාරක් හිතන්නේ නැහැ, එදා උනත් ඉස්පිරිතාලෙට යන වෙලාවක් උනා නම් මම මුකුත් කියන්නේ නැහැ, එත් එකි ඒ වෙලාවේ නලලට පටියක් දාලා අතට පටියක් දාලා කොට කලිසමයි ටී එකකුයි ඇඳගෙන ජිම් එකටද යන ගමන්ද කොහෙද හැබැයි සපත්තු දෙකක් නම් දාලා හිටියේ නැහැ, මම හිතන්නේ සපත්තු දාගෙන එලාන්න බරිව ඇති, අනික එතන හිටපු අය කිව්වා "මෙයා හරියට ලෙඩෙක්ව වත් බලන්නේ නැහැ, ලෙඩ්ඩු ආවම හරිම පිලිකුලෙන් තමයි ලෙඩ්ඩුන්ගේ ලෙඩ අහන්නේ, එයාගේ බෙහෙතුත් හරි ගනන්, කොච්චර ගත්තත් හොදවෙන්නේත් නැහැ" කියලා. වාහනේ යනකොට පාරේ දූවිලි අවුස්සගෙන යන්නේ වැස්ස දවස් වලට උනත් පාරේ මිනිස්සු ඉන්න තැන්වලින් වේගයෙන් යනවා මඩ විසි වෙනවා කියලා ගානක්වත් නැහැ අනිත් මිනිස්සුන්ගෙ ඇඟට" වගෙ ගොඩක් දෙවල් මිනිස්සු කිව්ව බන්.

    මමත් එහෙමයි බන් ගිනිපුක් කාරයෙක් අවොත් යන්න දෙනවා, හැබැයි ලෙලන්ඩ් කාරයන්ට නම් මගෙන් නෝ චාන්ස්. ලෙලන්ඩ් එකේ බස් එකට කලින් කොන්දා එනවනේ ටැෆික් කන්ට්‍රොලින් වලට.

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ආපෝ මහා කරදරයක් බන් ...එක පැත්තක් කියලා නෑ උන්ට ...වමෙන් දකුණෙන් දෙකෙන්ම ඉස්සර කරනවා ..ඊයේ මම එනකොට බයික් එකක් කාර් එකක වැදිලා ..හිටපු එකා උඩින් ගිහිල්ලා වැටිලා ...දැකපු කට්ටිය කිව්වේ බයික් එකේ කෙනාගේ වැරැද්ද කියලා ..කාර් එක වමේ ලෙන් එකේ තිබිලා වමට සිග්නල් දාලා හරවන්න ...ඒ තිබ්බ වමේ පොඩි ඉඩෙන් මු රිංගලා කාර් එක හරවනකොට වැදිලා ......
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,198
    15,935
    113
    Colombo
    මමත් බයික් තමා.ඒත් වමෙන් දන්න ආස නෑ.ඒත් සම-හරක් වාහන කාරයෝ දකුනු ලේන් එක බදු අරන් වගේ ගාටනකොට වමෙන් දාලා යනවා. වම් මන්තීරුවේ යන කිසිම වාහනයම් ඊටත් වම් පැත්තෙන් ඉස්සර කරන්නෙ නෑ. :no:

    Okama tama mamat karanne bn
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    මෝටර් සයිකල් වමෙන් ඔවටෙක් කරන එක පට්ටම ඇනයක් කියල දන්නවනේ වාහන එලවන එවුන්..

    බලපන්කො ඊයෙ දවසටම දෙපාරක් හැප්පෙන්න ගියා ඔය මෝටර් සයිකල් වමෙන් ඔවටෙක් කිරීම නිසා..

    දෙපාරම මම වාහනේ තියාගෙන හිටියේ පාර වම පැත්තේ ගැට්ටේ..

    මුලින් ට්‍රැෆික් එකේ හිටිය..මම වමට හරවන්න සිග්නල් දාගෙන හිටියේ විනාඩි පහක විතර ඉඳන්..වම් පැත්තෙන් මනුස්සයෙක්ටවත් යන්න අමාරුයි වගේ..දකුණු පැත්තෙත් lane එකක් තියෙනවා..එතකොට පාරේ lane දෙකයි..

    ඉස්සරහ හතරමන් හන්දියක්..ඊට පොඩ්ඩක් මෙහා තියෙනවා වමට දාන්න පොඩි ශෝට්කට් එකක්..ගොඩක් වාහන එතනින් දානවා..ඉස්සරහ හිටපු එකා නම් කෙලින්ම ගියා..මම වමට හරවන්න හදනකොටම බයික් එකක් ගියා බන් සූන් ගාල :angry: :angry: ඒ මනුස්සයාගේ ඇඟේ කාර් එක වදින්නත් ඇති..ඌ වැටෙන්න ගිහින් යන්තන් බේරුනා..පස්සේ පිටිපස්ස හැරිලා බල බලත් ගියා..වටේ හිටපු මිනිස්සු දැක්ක වුන දේ..මගෙත් වැරද්දක් තිබුනා මම සයිඩ් කන්නාඩියෙන් පිටිපස්සේ වම්පැත්ත බැලුවේ නැහැ..ඒ උනාට බන් ඌ දැනගන්න එපයි මම සිග්නලුත් දාගෙන ඉද්දි හරවන්න පාරකුත් තියෙද්දී අර චූටි ඉඩ අස්සෙන් නොයා ඉන්න..රෙද්ද.. :angry: :angry: වාහනේ නවත්තන්නවත් විදියක් තිබුනේ නැහැ බ්ලොක් එක නිසා..මම ආව එන්න..මම මේ කල්පනා කරේ ඒ මනුස්සය ඒ වෙලාවේ වැටුන නම් මොකක් වෙන්න තිබුනද කියල..

    සිරාවටම ඒ වගේ එහෙම ඒ මනුස්සය වැටුන නම් මොකක්ද බන් කරන්න ඕනේ? ඌ කෙලින්ම වැරැද්ද මගේ පිට දානවා ෂුවර් නේ.. :no: :no:

    ආපහු ඊයේ රෑත් මම පාරේ වම් පැත්තෙ අයිනෙන් ආව වාහනේ නවත්තන්න තැනක් බල බල..යකෝ පාරේ අනිත් පැත්තේ හොඳට ඉඩ තියෙනවා පත Prime Mover Truck එකකට උනත් යන්න ඉඩ තියෙන..මම වමට හරවන්න හදනකොටම කොහෙන්ද මන්ද බයික් එකක් මතුවුනානේ ඔයි ආපහු :angry: :angry: ඌ කලින් එකා තරම් වැටෙන්න ගියේ නැහැ, එත් ඔයි ඒ සැරෙත් නූලෙන් බේරුනේ..

    මහ වදයක් බන් මේක නම්.. :angry: :baffled:

    උඹලගේ අත්දැකීමුත් බෙදාගමු බලන්න..

    මෙතන ඇතිනේ බයික් එලවන කට්ටියත් ගොඩක්..බයික් පදින කට්ටියත් කියන්නකෝ උඹලත් එහෙම වම් පැත්තෙන් වාහන ඔවටෙක් කරලා මැරෙන්න උත්සාහ කරලා තියෙනවද කියල :angry:

    aaaaaa thoda eee.eeye mata wettuwak damme :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ou bn. mamanam cam ekak gahala tiyenne helmet ekata. :cool::cool:
    [url=http://postimg.org/image/act80bry5/] [/URL]

    පාරේ යන මිනිස්සු නිකන් අමුතු විදිහට බලන්නේ නැද්ද බන්.:lol:මම ඔහොම තියලා බැලුවා විතරයි වයිපරේ බර බරේ දාන්න ගත්තා.:lol:
    හෙලවෙන්නේ නැති නිසා වීඩියෝ එකනම් හොඳට තියෙනවා නේද?පොලිසියෙන් නවත්තලා නැද්ද ඔහොම යද්දී?
    මමත් ඔහොම සෙට් කරන්න හදලා ආයේ නිකන් හිටියා.
    හෙල්මට් එකේ සයිඩ් එකටනම් සෙට් කරලා බැලුවා එක පාරක්.
    ඕක ස්ටිකර් එකෙන් විත‍රයි නේද ඔය අලවලා තියෙන්නේ.අර කම්බිය වගේ එක සෙට් කරන්න තැනක් තමා මගේ හෙල්මට් එකේ නැත්තේ.ගැලවෙන්නේ නෑ කියලා හුවර්ද මචන්
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    පාරේ යන මිනිස්සු නිකන් අමුතු විදිහට බලන්නේ නැද්ද බන්.:lol:මම ඔහොම තියලා බැලුවා විතරයි වයිපරේ බර බරේ දාන්න ගත්තා.:lol:
    හෙලවෙන්නේ නැති නිසා වීඩියෝ එකනම් හොඳට තියෙනවා නේද?පොලිසියෙන් නවත්තලා නැද්ද ඔහොම යද්දී?
    මමත් ඔහොම සෙට් කරන්න හදලා ආයේ නිකන් හිටියා.
    හෙල්මට් එකේ සයිඩ් එකටනම් සෙට් කරලා බැලුවා එක පාරක්.
    ඕක ස්ටිකර් එකෙන් විත‍රයි නේද ඔය අලවලා තියෙන්නේ.අර කම්බිය වගේ එක සෙට් කරන්න තැනක් තමා මගේ හෙල්මට් එකේ නැත්තේ.ගැලවෙන්නේ නෑ කියලා හුවර්ද මචන්

    sticker eka hariyanne na mchn. epoxy gum dala alawala tiyenne mount pad eka. etakotanam kambiya danna oni na. minissunam bayawela balan innawa. lankawane bn. :lol::lol: police eun aulak na. un kiyanawa ohoma ekak tiyana eka hodailu.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    sticker eka hariyanne na mchn. epoxy gum dala alawala tiyenne mount pad eka. etakotanam kambiya danna oni na. minissunam bayawela balan innawa. lankawane bn. :lol::lol: police eun aulak na. un kiyanawa ohoma ekak tiyana eka hodailu.

    ලොල් :lol::lol:
    එල මචන් මමත් එහෙනම් ෂේප් එකේ ඔහොම සෙට් කරන්න ට්‍රයි එක දෙන්න ඕනේ.පොලිසිය ගැන ඇහුවේ මම උදේ හවස කොටුව පොලිසිය,උසාවිය ගාවින් යන නිසා.දන්නවනේ ඒ පැත්තේ ඉන්න අය ගැන.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම ප්‍රතිපත්තියක් විදියට වාහන වමෙන් ඕවර්ටේක් කරන්නේ නෑ බං, තව දෙයක් හදිස්සියේවත් එහෙම ඕවර් ටේක් කරන්න ඕන වුණොත් මම සම්පූර්ණ වගකීම අරගෙන හොඳට හෝන් පාරක් ගහල තමයි කරන්නේ, ඒකත් කලාතුරකින් තමයි, මට වමෙන් දාන උන් අප්පිරියයි බං, මාර කරදරයක් තියෙන්නේ