Mouse එක මල වදයක් වුනානේ HELP please
මම ලගදි ebay එකෙන් Wireless mouse එකක් අරගෙන හයි කරා. මේකේ තියන අව්ල තමයි Computer එක Off කරලා ආයින් On කරාම මව්ස් එක ගන්නේ නැති එක. ඒක ආයි වැඩ කරන්නේ USB රිසිවර් එක ගලවලා ආයිත් හයි කරලා මව්ස් එක ඕෆ් කරලා ඔන් කරාම විතරයි. ඉතිං එක මල වදයක් නෙ. මම වෙන Computer එකකත් බැලුවා ඒත් මේ කේස් එක තියනවා. මේ අව්ල හරිගස්සගන්න කරන්න පුලුවන් දෙයක් තියනවද?

Last edited: