යාළුවනේ අපි හිතුව meetup එකක් තියල ඉක්මනටම වැඩේ පටන් ගන්න. December 18 වැනි ඉරිදා මොකද වෙන්නේ. කැමතිද කට්ටියම meet වෙලා ඉස්සරහට අපි කොහොමද වැඩ කරන්නේ කියල කතාබහ කරලා දැන අඳුන ගන්න. කැමතිනම් ඔයාට පුළුවන් වෙලාව මට දැනුම් දෙන්න. වැඩි දෙනාගේ කැමැත්ත වෙන වෙලාවට අපි meetup එක organize කරමු. මොකද කියන්නේ?
(වැඩේට කැමති කියපු හැමදෙනාටම මම මේගැන private messages දැම්මා. inbox check කරන්න.)
Meke inne un bahutharayak hena athal dena un 
Okata kauruth Ena ekak na ban. Uba thaama 'member'. Hoda namak hadunu Senior Member kenek kiwwoth witharai kauruth wishwaasa karanne.Meke inne un bahutharayak hena athal dena un
![]()
යාළුවා මම මේ වැඩේ ආතල් ගන්න කරන දෙයක්නම් නෙවෙයි. අනික මම කාටවත් බල කරන්නේ නැහැ එන්න කියල. එන කෙනෙක් කැමතිනම් එන්න. ඕන කෙනෙකුට විවෘත්තයි මේ ආරාධනය. මම junior තමයි එත් senior කෙනෙකුටවත් මච්චර කාලෙකට හිතිච්ච නැති දෙයක් කරන්නයි මගේ try එක. මට හොර බොරු වංචා කරන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. ඕනේ කෙනෙක් මගේ personal details ඕනේ නම් ඉල්ලන්න මම PM කරන්නම්.
