Movie එකක් හදමුද?

CREATIVE Productions

Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    යාළුවනේ අපි හිතුව meetup එකක් තියල ඉක්මනටම වැඩේ පටන් ගන්න. December 18 වැනි ඉරිදා මොකද වෙන්නේ. කැමතිද කට්ටියම meet වෙලා ඉස්සරහට අපි කොහොමද වැඩ කරන්නේ කියල කතාබහ කරලා දැන අඳුන ගන්න. කැමතිනම් ඔයාට පුළුවන් වෙලාව මට දැනුම් දෙන්න. වැඩි දෙනාගේ කැමැත්ත වෙන වෙලාවට අපි meetup එක organize කරමු. මොකද කියන්නේ?
    (වැඩේට කැමති කියපු හැමදෙනාටම මම මේගැන private messages දැම්මා. inbox check කරන්න.)
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest

    Okata kauruth Ena ekak na ban. Uba thaama 'member'. Hoda namak hadunu Senior Member kenek kiwwoth witharai kauruth wishwaasa karanne. :rofl: Meke inne un bahutharayak hena athal dena un :rofl:
     
    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    Okata kauruth Ena ekak na ban. Uba thaama 'member'. Hoda namak hadunu Senior Member kenek kiwwoth witharai kauruth wishwaasa karanne. :rofl: Meke inne un bahutharayak hena athal dena un :rofl:

    යාළුවා මම මේ වැඩේ ආතල් ගන්න කරන දෙයක්නම් නෙවෙයි. අනික මම කාටවත් බල කරන්නේ නැහැ එන්න කියල. එන කෙනෙක් කැමතිනම් එන්න. ඕන කෙනෙකුට විවෘත්තයි මේ ආරාධනය. මම junior තමයි එත් senior කෙනෙකුටවත් මච්චර කාලෙකට හිතිච්ච නැති දෙයක් කරන්නයි මගේ try එක. මට හොර බොරු වංචා කරන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. ඕනේ කෙනෙක් මගේ personal details ඕනේ නම් ඉල්ලන්න මම PM කරන්නම්.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    යාළුවා මම මේ වැඩේ ආතල් ගන්න කරන දෙයක්නම් නෙවෙයි. අනික මම කාටවත් බල කරන්නේ නැහැ එන්න කියල. එන කෙනෙක් කැමතිනම් එන්න. ඕන කෙනෙකුට විවෘත්තයි මේ ආරාධනය. මම junior තමයි එත් senior කෙනෙකුටවත් මච්චර කාලෙකට හිතිච්ච නැති දෙයක් කරන්නයි මගේ try එක. මට හොර බොරු වංචා කරන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. ඕනේ කෙනෙක් මගේ personal details ඕනේ නම් ඉල්ලන්න මම PM කරන්නම්.

    Talk to GTRZ first then :P
     
    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    යාලුවනේ බොහෝ දෙනාගේ ඉල්ලීම අනුව මෙම මස 18වන දින පැවැත්වීමට නියමිතව තිබුණු meetup එක ලබන මාසය දක්වා කල් දැමීමට තීරණය කලා. ඒ අනුව එළඹෙන ජනවාරි මාසය තුල අනිවාර්යයෙන් මෙම හමුව පැවත්වීනට කටයුතු සුධානම් කිරීමට පොරොන්දු වෙමි. මේ දක්වා මෙම කටයුත්ත සඳහා වචනයකින් හරි උදව් කල/දිරිමත් කල සියලු දෙනාට බොහොම ස්තුතියි.
     
    Last edited: