MP3 Player

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,724
    5,210
    113
    අපේ ගෙදර
    කවුරු හරි ඉන්නවද මෙන්න මේ MP3 Player එක පාවිච්චි කරන. aliexpress එකේ තියනවා දාන්න කියලා බැලුවේ. US $18.97 වෙනවා පාඩුද. 4 GB බැටරි එක හොදයි කියලා කියන්නේ. දන්න කෙනෙක් කියනවද ?

    මෙන්න ලින්ක් එක.

    http://www.aliexpress.com/item/2014...Inch-Screen-Can-Play-80-hours/2049227381.html

    http://www.aliexpress.com/item/2014...rs-fm-radio-video-e-book-date/1919419920.html

    JaGnplE.png


    u9TMmFp.png



     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    යුස් කරලා නම් නැහැ....එත් වෙන එකෙක් ගාව තිබුන ඔය වගේ එකක්....චයිනීස් එකක්....සවුන්ඩ් එක ගන්න දෙයක් නැහැ...එක හින්ද හොදට බලල ගනින්...:yes::yes::yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113

    සමහර එව යේ බැටරි අවුල් වෙන්ව බන් පටස් ගාලා, ආයි රිප්ලෙස් කරන්න බැටරි හොයන්න නෑ. හොදට බලල ගනින් ඒ නිස
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,724
    5,210
    113
    අපේ ගෙදර
    යුස් කරලා නම් නැහැ....එත් වෙන එකෙක් ගාව තිබුන ඔය වගේ එකක්....චයිනීස් එකක්....සවුන්ඩ් එක ගන්න දෙයක් නැහැ...එක හින්ද හොදට බලල ගනින්...:yes::yes::yes:

    අඩෝ සවුන්ඩ් කොලිටි නැද්ද. එහෙම නම් වැඩක් නෑ බන්.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113

    සොනි ව්ගේ ඔරිජිනල් එක්ක් හොයා ගනින් බන් AAA බැටරි එකක් දාන. ඒවයෙ සවුන්ඩ් සුපිරියි:yes::D
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    අඩෝ සවුන්ඩ් කොලිටි නැද්ද. එහෙම නම් වැඩක් නෑ බන්.

    ඕක එහෙමද කියන්න මන් දන්නේ නැහැ මචෝ....ඔය වගේ තමයි අරුගේත්...මොන මගුල ගහල ඇහුවත් (headset) සවුන්ඩ් එක මෙලෝ වැඩක් නැහැ...treble වැඩි...
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Gannawanam Onda Wage Honda Chinese Ekak ganin (thawa ewage ewa Thiynawa poddakblapan) onda Mama pawichchi kara hondai
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උබේ විස්තරයත් එක්ක බලනකොට නම්... පට්ට වාසි වගේම ලස්සනයි බන්...................:yes: