මචංලා....
වර්ඩ් එකේ සිංහලෙන් ටයිප් කරලා වෙන කොම්පියුටරේකට දාලා ඕපන් කරාම වචන අතර ස්පේස් එක නැති වෙනවනේ... හැබැයි මම ටයිප් කරේ වර්ඩ් 2010...අනිත් කොම් එක 2007... වර්ෂන් ඩවුන් කරත් අවුල එනවා.....මොකක්ද කරන්නේ ඒකට....
මගේ කොම් එකේ තියෙද්දි
මේක උදාහරණයක් බොල
අනිත් එකට දැම්මාම
මේකඋදාහරණයක්බොල
දැන් බොලා කියන්න එපා PDF කරලා දාපං කියලා