නියමයි මචන්. මට මතකයි උඹ ඉස්සර Fiverr Reveloution 1 එකේ අනිත් උන්ට කියලා දෙන්න කාපු කට්ට. එහෙම එකෙක්ට වරදින්නෙ නෑ මචන්. All the best and have a safe ride.
සුභ පැතුම් මචං. උඹ ගොඩක් අයට උදව් කරන එකෙක් නිසා වරදින්නේ නෑ. ජය වේවා


ඔව් depaallasantha, RLT4U ගොඩක් උදව් කරා...
මම හිතන්නේ RLT4U fiverr හොඳට manage කරලා කරපු එක තමයි වෙනස.
![]()
