ගිවිසුම හැදුවේ උබද? එහෙම ගිවිසුමක දාලා තියනවද???
1 එහෙම කියලා නැහැ කොහෙවත්. විදායක අගමැති කියලා එකක් නැහැ. එහෙම කරනවානම් හෙළ උරුමේ වගේ පක්ෂ කටවදත් සහය දෙන්නේ නැහැ. බොරු කියන්න එපා. උබට නිතිය අවබෝදයක් නැතිකම වෙන්නත් පුළුවන්
2 රනිල් මහාතිවරනෙන් පාර්ලිමේන්තුවට එන එක වලක්වන්න රනිල්ට චන්දේ නොදී ඉදපන්. රනිල් දින්නේ නැත්තම් රනිල් ට එන්න බහ. මයිත්‍රී දිනන පලියට රනිල්ට අගමැති කමට එන්න බහ
3 බොරු කියන්න එපා . බන් මහින්දට චන්දේ දෙන්න ඕනි නම් දීපන්. නික්ම බොරු නොකිය මෙතන. උබ කතා කරන්න යමක් ත්රුම් ගන්න බලගේන නෙමයි. උබට ඔය යුද්දේ වත් , කොටියත් , තම්බි වත් නෙමයි හේතුව. හේතුව උබේ බඩ ගෙඩිය
රනිල්ව විදායක අගමැති කිරීමක මෙතන නැහැ. රනිල් චන්දයක් දිනලා අගමැති වෙන්න් ඕනි. උබලා රනිල් කොටි ගිවිසුම ගැහුව කියනවා. රනිල් ගේ ආණ්ඩුව තියනකොට උබෙලගේ මහින්ද තියා එකෙක් වත් විරුද්ද උනේ නැහැ ගිවිසුමට. එකට විරුද්දව හඩක් නැගුවේ ජ්ව්ප් විතරයි. හෙළ උරුමේත් නැහැ එතකොට.
තියෙන්නේ විදායක ජනාදිපති ක්‍රමය අහෝසි කිරීම. එට පස්සේ බලය යන්නේ විය්වස්තාදායකය ට , එක සමුහයකින් සෑදුන දෙයක්. ඒ නිසා ටනි පුදගායෙක්ට අත්තනෝමතික තීරණ ගන්න බහ. විපක්ෂය උනත් ශක්තිමත් වෙනවා එතකොට.
මේ වෙලාවේ පොදු අරමුණ පොදු සතුරා ,රටේ පොදු සතුරා වන මහින්දය පරාද කිරිම. සිංහල දෙමල මුස්ලිම් හැමෝගෙම පොදු සතුරා, රටේ සතුරා ,ජාතියේ සතුරා වන මහින්ද පරාජය කිරීම හා එන පසු පත්වන පාලකයාට විදයකය අහෝසි කර ස්වාදීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම හා අදිකරනයේ ස්වදිනත්වය ඇති කිරීම එකයි අරමුණ. ඒ ක්‍රියාපටිපාටිය සිද්ද උනාට පස්සේ කාටවත් ඕනි විදියට රටට අහිතකර තීරණ ගන්න බහ.
ජනදිපතිවරනෙන් පස්සේ කවරෙක් බලයට පත් උවත්. ඒ පුදගලයා විසින් අර ඉහත කියපු දේවල් ඉටු කරන්න කියලා බලපෑම් කරන්න පක්ෂ පාට බේදයකින් තොරව සියලු දෙනම එකතු කර ගැනීම තමයි සිදුවිය යුත්තේ.
මුලික පැහැදිලි කිරීමක් තියනවා ත්රුම් ගන්නවා නම්. මහිද යුද්දේ කරපු හරි හා යුද්දයට මහින්ද තල්ලු වීමට බලප කරුණු. මම පස්සේ දැන්නම්.
රට කියන්නේ නිකම් දුපතක් ඉඩමක්, පස් කන්දක් , පාරවල් හා බිල්ඩින් ගොඩක් කියලා හිතාගෙන කතා කරනවනම් මහින්දට චන්දේ දෙන්න.
එත් සැබෑවටම රට කියන්නේ රටේ මිනුස්සු , සමාජ ක්‍රමය හා සංස්කෘතිය කියන එකත් මතක තිය ගන්න. මිනිස්සු බදකින්නේ මැරෙන , දිලිදු කමින් පෙලෙන , දරුවෝ කුඩු ගහලා මැරෙන රටක, කාම අපරාද , හොරකම් , මැරකම් වෙන රටක පාරවල් මැණික් අතුරලා හැදුවත් , අහස උසට බිල්ඩින් ගැහුවත් වැඩක් නැහැ.
සියල්ල සිදුවිය යුත්තේ මිනිසුන්ගේ යහපත පිණිසය
මම කියන්නේ මෙහම මතක තියාගන්න![]()




උබ news අහන්නේ නැද්ද බන්... ඕනි ගොනෙක්ට තේරෙනවා UNP එක UPFA එකේ ඇමති කෙනෙක් ට නිකන් සහය දෙන්නේ නැති බව. 2010 ෆොන්සේකා එනකොටත් රනිල් සහ ෆොන්සේකා අතර ගිවිසුමක් තිබ්බ, ඒ විදිහට අදත් රනිල් සහ MY3 අතර ගිවිසුමක් තියෙනව..
ඒ ගිවිසුමේ කොන්දේසි වලින් 1ක් එයා ප්‍රසිදියේම කිව්වා.. පලවෙනි දවසෙම..
1. මම රනිල්ව අගමැති කරනවා කියලා..
එකේ video සාක්ෂි මේ තියන්නේ..
මේක හොදට අහපන් මචං.. MY3 කියනව එයාගේ වචන වලින්ම අපි ඉදිරියේදී පිහිට වන ආණ්ඩුවක,, අපේ මේ සන්ධානේ ඉන්න UNP එකේ නායක තුමා රනිල් හට මම අගමැති කම දෙනෙව කියල.. 3. 30 වගේ ඉදල අහපන් ඉස්සරහාට
2. තව කොන්දිසි ගැන නම් රාජිත ඔය හැම තැනම කියව කියවා ගියේ.. LIVE @ 8 එකේ Monday, 08-12-2014, Live at 8 Clip 2 එක බලපං කොන්දේසි ටික ඇති ලස්සනට කියල..
උබලට කොන්නදක් නැහැ ඇත්ත පිලි ගන්න.. මොකද 2004 උබල රනිල්ට ජන්දේ දීල මේ රට කල විනාසය උබලට පිළිගන්න තරම් කොන්නදක් නැහැ..
උබල නිකන් බත් බැලයෝ ටිකක් විතරයි..
2004 රට පාවල දුන්න රනිල් ට මම අගමැති කම දෙනවා කියනව වගේ බරපතල දෙයක් කියන්වකොට උබල කොහොමද එහෙම කියන MY3 චන්දෙ දෙන්නේ..
උබල එහෙම දෙනවා නම් උබලට මේ රටේ අතීතය අමතකයි...
3. මට වටිනවා මගේ රට. මගේ රට පාවල දීල එක කොටියට 2004 ලියල දීපු රනිල් ව අගමැති කරනවා කියන මිනිහෙක්ට මට චන්දෙ දෙන්න බැහැ. හොදට ඇස් ඇරලා බලපන් MY3 ගී සන්ධානේ ඉන්නේ කව්ද කියල..
අවරුදු 12ක් තිස්සේ යුද්දේ වවන් කාපු චන්ද්‍රික, 2004 මගේ රට කොටියට ලියපු රනිල්, අපිට වෙනම රටක් ඕනි කියන TNA එක.. මේ ඔක්කොම කොටි ටික තමා MY3 ගේ පිටි පස්සේ ඉන්නේ,.,
උබල කොහොමද බන් ඇදුමක් ඇදන් ගිහින් රනිල්ව අගමැති කරනවා කියන මිනිහිට ජන්දේ දෙන්නේ.,.,. අඩුම ගානේ SF වත් 2010 ඔහොම කිව්වේ නැහැ


උඹේ logic එකටමයි කිව්වේ.......දැන් උඹ කියන්නේ කරුණා කියන ගෙරි මස් වැද්දට සමාව දෙන්න පුළුවන් රනිල් චන්දෙ දිනලා ආවත් සමාව දෙන්න බෑ කියලද?