my3 ට කඩේ ගිහින් හම්බ යාලුවො නිල් වෙලා එලකිරි

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
ගිවිසුම හැදුවේ උබද? එහෙම ගිවිසුමක දාලා තියනවද???

1 එහෙම කියලා නැහැ කොහෙවත්. විදායක අගමැති කියලා එකක් නැහැ. එහෙම කරනවානම් හෙළ උරුමේ වගේ පක්ෂ කටවදත් සහය දෙන්නේ නැහැ. බොරු කියන්න එපා. උබට නිතිය අවබෝදයක් නැතිකම වෙන්නත් පුළුවන්

2 රනිල් මහාතිවරනෙන් පාර්ලිමේන්තුවට එන එක වලක්වන්න රනිල්ට චන්දේ නොදී ඉදපන්. රනිල් දින්නේ නැත්තම් රනිල් ට එන්න බහ. මයිත්‍රී දිනන පලියට රනිල්ට අගමැති කමට එන්න බහ

3 බොරු කියන්න එපා . බන් මහින්දට චන්දේ දෙන්න ඕනි නම් දීපන්. නික්ම බොරු නොකිය මෙතන. උබ කතා කරන්න යමක් ත්රුම් ගන්න බලගේන නෙමයි. උබට ඔය යුද්දේ වත් , කොටියත් , තම්බි වත් නෙමයි හේතුව. හේතුව උබේ බඩ ගෙඩිය

රනිල්ව විදායක අගමැති කිරීමක මෙතන නැහැ. රනිල් චන්දයක් දිනලා අගමැති වෙන්න් ඕනි. උබලා රනිල් කොටි ගිවිසුම ගැහුව කියනවා. රනිල් ගේ ආණ්ඩුව තියනකොට උබෙලගේ මහින්ද තියා එකෙක් වත් විරුද්ද උනේ නැහැ ගිවිසුමට. එකට විරුද්දව හඩක් නැගුවේ ජ්ව්ප් විතරයි. හෙළ උරුමේත් නැහැ එතකොට.

තියෙන්නේ විදායක ජනාදිපති ක්‍රමය අහෝසි කිරීම. එට පස්සේ බලය යන්නේ විය්වස්තාදායකය ට , එක සමුහයකින් සෑදුන දෙයක්. ඒ නිසා ටනි පුදගායෙක්ට අත්තනෝමතික තීරණ ගන්න බහ. විපක්ෂය උනත් ශක්තිමත් වෙනවා එතකොට.

මේ වෙලාවේ පොදු අරමුණ පොදු සතුරා ,රටේ පොදු සතුරා වන මහින්දය පරාද කිරිම. සිංහල දෙමල මුස්ලිම් හැමෝගෙම පොදු සතුරා, රටේ සතුරා ,ජාතියේ සතුරා වන මහින්ද පරාජය කිරීම හා එන පසු පත්වන පාලකයාට විදයකය අහෝසි කර ස්වාදීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම හා අදිකරනයේ ස්වදිනත්වය ඇති කිරීම එකයි අරමුණ. ඒ ක්‍රියාපටිපාටිය සිද්ද උනාට පස්සේ කාටවත් ඕනි විදියට රටට අහිතකර තීරණ ගන්න බහ.

ජනදිපතිවරනෙන් පස්සේ කවරෙක් බලයට පත් උවත්. ඒ පුදගලයා විසින් අර ඉහත කියපු දේවල් ඉටු කරන්න කියලා බලපෑම් කරන්න පක්ෂ පාට බේදයකින් තොරව සියලු දෙනම එකතු කර ගැනීම තමයි සිදුවිය යුත්තේ.

මුලික පැහැදිලි කිරීමක් තියනවා ත්රුම් ගන්නවා නම්. මහිද යුද්දේ කරපු හරි හා යුද්දයට මහින්ද තල්ලු වීමට බලප කරුණු. මම පස්සේ දැන්නම්.

රට කියන්නේ නිකම් දුපතක් ඉඩමක්, පස් කන්දක් , පාරවල් හා බිල්ඩින් ගොඩක් කියලා හිතාගෙන කතා කරනවනම් මහින්දට චන්දේ දෙන්න.

එත් සැබෑවටම රට කියන්නේ රටේ මිනුස්සු , සමාජ ක්‍රමය හා සංස්කෘතිය කියන එකත් මතක තිය ගන්න. මිනිස්සු බදකින්නේ මැරෙන , දිලිදු කමින් පෙලෙන , දරුවෝ කුඩු ගහලා මැරෙන රටක, කාම අපරාද , හොරකම් , මැරකම් වෙන රටක පාරවල් මැණික් අතුරලා හැදුවත් , අහස උසට බිල්ඩින් ගැහුවත් වැඩක් නැහැ.

සියල්ල සිදුවිය යුත්තේ මිනිසුන්ගේ යහපත පිණිසය
මම කියන්නේ මෙහම මතක තියාගන්න :lol:

:lol::lol::lol::lol:
උබ news අහන්නේ නැද්ද බන්... ඕනි ගොනෙක්ට තේරෙනවා UNP එක UPFA එකේ ඇමති කෙනෙක් ට නිකන් සහය දෙන්නේ නැති බව. 2010 ෆොන්සේකා එනකොටත් රනිල් සහ ෆොන්සේකා අතර ගිවිසුමක් තිබ්බ, ඒ විදිහට අදත් රනිල් සහ MY3 අතර ගිවිසුමක් තියෙනව..
ඒ ගිවිසුමේ කොන්දේසි වලින් 1ක් එයා ප්‍රසිදියේම කිව්වා.. පලවෙනි දවසෙම..
1. මම රනිල්ව අගමැති කරනවා කියලා..
එකේ video සාක්ෂි මේ තියන්නේ..
මේක හොදට අහපන් මචං.. MY3 කියනව එයාගේ වචන වලින්ම අපි ඉදිරියේදී පිහිට වන ආණ්ඩුවක,, අපේ මේ සන්ධානේ ඉන්න UNP එකේ නායක තුමා රනිල් හට මම අගමැති කම දෙනෙව කියල.. 3. 30 වගේ ඉදල අහපන් ඉස්සරහාට

2. තව කොන්දිසි ගැන නම් රාජිත ඔය හැම තැනම කියව කියවා ගියේ.. LIVE @ 8 එකේ Monday, 08-12-2014, Live at 8 Clip 2 එක බලපං කොන්දේසි ටික ඇති ලස්සනට කියල..

උබලට කොන්නදක් නැහැ ඇත්ත පිලි ගන්න.. මොකද 2004 උබල රනිල්ට ජන්දේ දීල මේ රට කල විනාසය උබලට පිළිගන්න තරම් කොන්නදක් නැහැ..
උබල නිකන් බත් බැලයෝ ටිකක් විතරයි..
2004 රට පාවල දුන්න රනිල් ට මම අගමැති කම දෙනවා කියනව වගේ බරපතල දෙයක් කියන්වකොට උබල කොහොමද එහෙම කියන MY3 චන්දෙ දෙන්නේ..
උබල එහෙම දෙනවා නම් උබලට මේ රටේ අතීතය අමතකයි...

3. මට වටිනවා මගේ රට. මගේ රට පාවල දීල එක කොටියට 2004 ලියල දීපු රනිල් ව අගමැති කරනවා කියන මිනිහෙක්ට මට චන්දෙ දෙන්න බැහැ. හොදට ඇස් ඇරලා බලපන් MY3 ගී සන්ධානේ ඉන්නේ කව්ද කියල..
අවරුදු 12ක් තිස්සේ යුද්දේ වවන් කාපු චන්ද්‍රික, 2004 මගේ රට කොටියට ලියපු රනිල්, අපිට වෙනම රටක් ඕනි කියන TNA එක.. මේ ඔක්කොම කොටි ටික තමා MY3 ගේ පිටි පස්සේ ඉන්නේ,.,
උබල කොහොමද බන් ඇදුමක් ඇදන් ගිහින් රනිල්ව අගමැති කරනවා කියන මිනිහිට ජන්දේ දෙන්නේ.,.,. අඩුම ගානේ SF වත් 2010 ඔහොම කිව්වේ නැහැ :lol:
 
  • Like
Reactions: cybernalin

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    m7x8r9.jpg
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    උඹ මහා ගොනෙක් හරකෙක් මූසලයෙක්. කොන්දක් තියෙනවනම් කෙලින්ම මහින්දට චන්දෙ දෙන්න කියපන් ඒක නම්බුයි

    ඒ ගහපු උඹ දන්නවද? නොදන්න මගුල් කියවන්න එපා

    උබ මේ ටික පිළිගන්නවද..
    1. චන්ද්‍රිකා කියන්නේ අවරුදු 12ක් තිස්සේ මේ රටේ තිබ්බ යුද්දේ වවා ගෙන කාපු ගැනී
    2. රනිල් 2004 මේ රටේ මහ පොළවෙන් 1/3ක් මහා මුහුදෙන් 2/3ක් කොටියට ලියපු මිනිහ
    3. MY3 ගේ සහයට ඉන්නේ මේ රටේ කොටි ටික ? :lol:

    දැන් එතකොට මමද මි හරක.. නැත්තම් මම මිහරකෙක් විදිහට පේන උබද මි හරක ? :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    උබ මේ ටික පිළිගන්නවද..
    1. චන්ද්‍රිකා කියන්නේ අවරුදු 12ක් තිස්සේ මේ රටේ තිබ්බ යුද්දේ වවා ගෙන කාපු ගැනී
    2. රනිල් 2004 මේ රටේ මහ පොළවෙන් 1/3ක් මහා මුහුදෙන් 2/3ක් කොටියට ලියපු මිනිහ
    3. MY3 ගේ සහයට ඉන්නේ මේ රටේ කොටි ටික ? :lol:

    දැන් එතකොට මමද මි හරක.. නැත්තම් මම මිහරකෙක් විදිහට පේන උබද මි හරක ? :lol:

    2hyxfo4.jpg

    :lol:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    Keppetipola = Karuna Amman - Udaya Gammanpila මෙහෙම කියන්නේ එදා හෙළ උරුමය... :lol::lol:
    එදා වීර කප්පෙටිපොල්ට දුන්න අවස්ථාව.. එදා අංගුලිමාල ට දුන්න අවස්ථාව තමා අද කරුණා අම්මන්ටත් අපි දීල තියෙන්නේ...
    එදා ඔන්න ඔය විදිහට තමා උදය ගම්මන්පිල මහත්තය කිව්වේ.. :lol::lol:

    රිදුනද මන්ද :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    Keppetipola = Karuna Amman - Udaya Gammanpila මෙහෙම කියන්නේ එදා හෙළ උරුමය... :lol::lol:
    එදා වීර කප්පෙටිපොල්ට දුන්න අවස්ථාව.. එදා අංගුලිමාල ට දුන්න අවස්ථාව තමා අද කරුණා අම්මන්ටත් අපි දීල තියෙන්නේ...
    එදා ඔන්න ඔය විදිහට තමා උදය ගම්මන්පිල මහත්තය කිව්වේ.. :lol::lol:

    රිදුනද මන්ද :lol:

    එකම පෝස්ට් එක දානවටත් ගෙවනවද :lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,380
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    හම්බ සහ සිංහල බෞද්ද සහෝදරවරු සියල්ල එක් වෙලා මට බනිනව ඕන්. මෛත්‍රී රටට සහජීවනේ ඇති කලා. සමගියෙන් සාමයෙන් ඉන්න පුලුවන් අපිට :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    :lol::lol::lol::lol:
    උබ news අහන්නේ නැද්ද බන්... ඕනි ගොනෙක්ට තේරෙනවා UNP එක UPFA එකේ ඇමති කෙනෙක් ට නිකන් සහය දෙන්නේ නැති බව. 2010 ෆොන්සේකා එනකොටත් රනිල් සහ ෆොන්සේකා අතර ගිවිසුමක් තිබ්බ, ඒ විදිහට අදත් රනිල් සහ MY3 අතර ගිවිසුමක් තියෙනව..
    ඒ ගිවිසුමේ කොන්දේසි වලින් 1ක් එයා ප්‍රසිදියේම කිව්වා.. පලවෙනි දවසෙම..

    itn බලන්නේ නහ බන්
    ඒවගේම ඕනි ගොනෙක්ට ත්රෙනවා රට කන හොරට කුරුත් නිකන් සහය දෙන්නේ නැතිබව,
    ගිවිසුමක් තියෙන්න ඕනි කොහොමත්.

    1. මම රනිල්ව අගමැති කරනවා කියලා..
    එකේ video සාක්ෂි මේ තියන්නේ..
    මේක හොදට අහපන් මචං.. MY3 කියනව එයාගේ වචන වලින්ම අපි ඉදිරියේදී පිහිට වන ආණ්ඩුවක,, අපේ මේ සන්ධානේ ඉන්න UNP එකේ නායක තුමා රනිල් හට මම අගමැති කම දෙනෙව කියල.. 3. 30 වගේ ඉදල අහපන් ඉස්සරහාට

    රනිල්ට් චන්දයක් දිනන්නේ නැතුව අගමැති වෙන්න් බහ.ජනාදිපති වෙනස් උනා කියලා ආණ්ඩුව වෙනස් වෙනවද ?? රනිල් ආයිත් චන්දෙන් දිනලා අගමැති උනොත් තමයි. ඔබට උත්තර අර isuru දීලා තිබුනේ එකමදේ අහන්න එපා. උබ අද නෙමයිනේ එකලිරි අවේ. අනිත් ත්‍රෙඩ් කියබව අතනිනේ.

    2. තව කොන්දිසි ගැන නම් රාජිත ඔය හැම තැනම කියව කියවා ගියේ.. LIVE @ 8 එකේ Monday, 08-12-2014, Live at 8 Clip 2 එක බලපං කොන්දේසි ටික ඇති ලස්සනට කියල..

    උබටයි කොන්නදක් නැත්තේ ඇත්ත පිලි ගන්න.. මොකද 2004 උබල රනිල්ට ජන්දේ දීල මේ රට කල විනාසය උබලට පිළිගන්න තරම් කොන්නදක් නැහැ..
    උබල නිකන් බත් බැලයෝ ටිකක් විතරයි..
    2004 රට පාවල දුන්න රනිල් ට මම අගමැති කම දෙනවා කියනව වගේ බරපතල දෙයක් කියන්වකොට උබල කොහොමද එහෙම කියන MY3 චන්දෙ දෙන්නේ..
    උබල එහෙම දෙනවා නම් උබලට මේ රටේ අතීතය අමතකයි...

    :lol::lol: උබට කොන්දක් නැහැ මහින්ද හොර කියලා පිළිගන්න.
    2004 මම රනිල්ට චන්දේ දුන්නලු මට එතකොටට 17 බන් :lol::lol:
    එත් අපි දැක්ක රනිල්ගේ සාම ගිවිසුමේ අඩුපාඩු , ඒවා නිසා තමයි
    රනිල් පරද්දන්න ඕනි කියලා අප ඔලුව ඇතුලේ තිබුනේ

    අනික මම ජ්ව්ප් එකට බන් දෙන්නේ කවදත් රනිල්ට දීලා නැහැ
    jvp අව කියලා අපිට පුද්ගලික වාසියකුත් නැහැ
    රනිල්ව එළවලා රනිල කරන්න හදපු දේ නව්ත්තුවෙත් අපි
    මාලදි හෙළ උරුමේ පවා හිටියේ unp පැත්තේ
    ඒවගේම මහින්දව එළවලා රටේ විනාසය නවත්තන්න මුලික විදියට කතාකලෙත් jvp

    මහින්ද යුද්දෙත් විකුනම් කළා රටට කෙලිනවා කියලා උබලා දන්නවා
    බත් පැකට් එක නැතිවෙන් නිසා උන කැමති නැහැ පිළිගන්න
    උබලා තමයි බන් බත් බාලයෝ. ජ්ව්ප් දිනන කියලා අපිට වසියක් නැහැ
    ඒවගේම පැරදුනා කියලා පාඩුවකුත් නැහැ

    එත් කවදාවත් වැරදි දේට හරි කියන්නන බහ බන්

    3. මට වටිනවා මගේ රට. මගේ රට පාවල දීල එක කොටියට 2004 ලියල දීපු රනිල් ව අගමැති කරනවා කියන මිනිහෙක්ට මට චන්දෙ දෙන්න බැහැ. හොදට ඇස් ඇරලා බලපන් MY3 ගී සන්ධානේ ඉන්නේ කව්ද කියල..
    අවරුදු 12ක් තිස්සේ යුද්දේ වවන් කාපු චන්ද්‍රික, 2004 මගේ රට කොටියට ලියපු රනිල්, අපිට වෙනම රටක් ඕනි කියන TNA එක.. මේ ඔක්කොම කොටි ටික තමා MY3 ගේ පිටි පස්සේ ඉන්නේ,.,
    උබල කොහොමද බන් ඇදුමක් ඇදන් ගිහින් රනිල්ව අගමැති කරනවා කියන මිනිහිට ජන්දේ දෙන්නේ.,.,. අඩුම ගානේ SF වත් 2010 ඔහොම කිව්වේ නැහැ :lol:

    උබට රට වටිනවනම් :lol::lol: උබ කොහොමටවත් මහින්දගේ ගුණ වය වය පිස්සි බලල වගේ එකම කියවන්නේ නැහැ. උබට වටිනවා මහින්ද. අපිත් රනිල්ව අගමැති කරන්න චන්දේ දෙන්න නැහැ බන්. ඒවගේම මහින්ද හොරාට දෙන්බ්නෙත් නැහැ, කුද්දෝ රකින මහින්දට දෙන්නෙත් නැහැ. හොදට ඇස ඇරලා බලපන් මහින්ද සහය දෙන්නේ කවුද කියලා?

    දුමින්ද සිල්වා
    මර්වින්
    වල වෙල්ගම
    කරුණා
    පිල්ලේ
    :lol: kp

    මම කොහෙද කියලා තියෙන්නේ මයිත්‍රී දිනවන්න කියලා. මම හැමතනම් කියලා තියෙන්නේ මහින්ද පරද්දන්න කියලා. :lol::lol:
    උබ මේ ත්‍රෙඩ් එකට දාපු පොස්ට් ටික කියෙඋවොත් ඔක්කොගෙම තියෙන්නේ එකම ටික නිකම් මන්තරේ වගේ.

    දැන් නවත්තමු. උබට එකම ටික වල වටාරම් වගේ කියන්න පුළුවන් උනාට. මට එකම ප්‍රශ්න වලට උත්තර දිඅලා ඇතිවෙලා. උබට ඕනි නම් මහින්දටම දිඅපන්. කොහොමත් උබලා මහින්ද ඇවිත් අහවල් එක කොරලා ගියත් උදාර ජුන්ඩගෙන් පු* පාරක් කවත් මොකද කියලා එකත් fb දාන සයිස් එකේ ඉන්නේ.

    එට පස්සේ ගලේ පහරපු බලල වගේ ඉඩහන් විරව් විරව

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    Keppetipola = Karuna Amman - Udaya Gammanpila මෙහෙම කියන්නේ එදා හෙළ උරුමය... :lol::lol:
    එදා වීර කප්පෙටිපොල්ට දුන්න අවස්ථාව.. එදා අංගුලිමාල ට දුන්න අවස්ථාව තමා අද කරුණා අම්මන්ටත් අපි දීල තියෙන්නේ...
    එදා ඔන්න ඔය විදිහට තමා උදය ගම්මන්පිල මහත්තය කිව්වේ.. :lol::lol:

    රිදුනද මන්ද :lol:

    අන්න හරි මචං ඒ අවස්ථාවම තමයි මයිත්‍රීපාල රනිල්ටත් දීල තියෙන්නේ...මහා මැතිවරණයෙන් ජනතා කැමැත්ත අරන් අවොත් අගමැතිකම දෙනවා කියල තියෙන්නේ ඒකයි :lol:

    අනික බං ආයුධ අරන් අපේ හාමුදුරුවරු අමු අමුවේ මරපු මස් වැද්දෙක්ට සමාව දෙන්න පුළුවන් නම් ඇයි රනිල්ට බැරි? නැද්ද?:rolleyes:

    එහෙම හොඳයිනේ? ඔන්න අපි කියන්නේ උඹේම සංකල්ප වලට අනුව :lol:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අන්න හරි මචං ඒ අවස්ථාවම තමයි මයිත්‍රීපාල රනිල්ටත් දීල තියෙන්නේ...මහා මැතිවරණයෙන් ජනතා කැමැත්ත අරන් අවොත් අගමැතිකම දෙනවා කියල තියෙන්නේ ඒකයි :lol:

    අනික බං ආයුධ අරන් අපේ හාමුදුරුවරු අමු අමුවේ මරපු මස් වැද්දෙක්ට සමාව දෙන්න පුළුවන් නම් ඇයි රනිල්ට බැරි? නැද්ද?:rolleyes:

    එහෙම හොඳයිනේ? ඔන්න අපි කියන්නේ උඹේම සංකල්ප වලට අනුව :lol:

    :lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    උබට රට වටිනවනම් :lol::lol: උබ කොහොමටවත් මහින්දගේ ගුණ වය වය පිස්සි බලල වගේ එකම කියවන්නේ නැහැ. උබට වටිනවා මහින්ද. අපිත් රනිල්ව අගමැති කරන්න චන්දේ දෙන්න නැහැ බන්. ඒවගේම මහින්ද හොරාට දෙන්බ්නෙත් නැහැ, කුද්දෝ රකින මහින්දට දෙන්නෙත් නැහැ. හොදට ඇස ඇරලා බලපන් මහින්ද සහය දෙන්නේ කවුද කියලා?

    දුමින්ද සිල්වා
    මර්වින්
    වල වෙල්ගම
    කරුණා
    පිල්ලේ
    :lol: kp

    මම කොහෙද කියලා තියෙන්නේ මයිත්‍රී දිනවන්න කියලා. මම හැමතනම් කියලා තියෙන්නේ මහින්ද පරද්දන්න කියලා. :lol::lol:
    උබ මේ ත්‍රෙඩ් එකට දාපු පොස්ට් ටික කියෙඋවොත් ඔක්කොගෙම තියෙන්නේ එකම ටික නිකම් මන්තරේ වගේ.

    දැන් නවත්තමු. උබට එකම ටික වල වටාරම් වගේ කියන්න පුළුවන් උනාට. මට එකම ප්‍රශ්න වලට උත්තර දිඅලා ඇතිවෙලා. උබට ඕනි නම් මහින්දටම දිඅපන්. කොහොමත් උබලා මහින්ද ඇවිත් අහවල් එක කොරලා ගියත් උදාර ජුන්ඩගෙන් පු* පාරක් කවත් මොකද කියලා එකත් fb දාන සයිස් එකේ ඉන්නේ.

    එට පස්සේ ගලේ පහරපු බලල වගේ ඉඩහන් විරව් විරව

    එකම දේ කියව කියව වටේ යන එක එයාගේ style එක :lol: පොර මගෙන් සැහෙන්න රිදවගත්ත චරිතයක් කලිනුත් :rolleyes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අන්න හරි මචං ඒ අවස්ථාවම තමයි මයිත්‍රීපාල රනිල්ටත් දීල තියෙන්නේ...මහා මැතිවරණයෙන් ජනතා කැමැත්ත අරන් අවොත් අගමැතිකම දෙනවා කියල තියෙන්නේ ඒකයි :lol:

    අනික බං ආයුධ අරන් අපේ හාමුදුරුවරු අමු අමුවේ මරපු මස් වැද්දෙක්ට සමාව දෙන්න පුළුවන් නම් ඇයි රනිල්ට බැරි? නැද්ද?:rolleyes:

    එහෙම හොඳයිනේ? ඔන්න අපි කියන්නේ උඹේම සංකල්ප වලට අනුව :lol:

    :lol::lol:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අන්න හරි මචං ඒ අවස්ථාවම තමයි මයිත්‍රීපාල රනිල්ටත් දීල තියෙන්නේ...මහා මැතිවරණයෙන් ජනතා කැමැත්ත අරන් අවොත් අගමැතිකම දෙනවා කියල තියෙන්නේ ඒකයි :lol:

    අනික බං ආයුධ අරන් අපේ හාමුදුරුවරු අමු අමුවේ මරපු මස් වැද්දෙක්ට සමාව දෙන්න පුළුවන් නම් ඇයි රනිල්ට බැරි? නැද්ද?:rolleyes:

    එහෙම හොඳයිනේ? ඔන්න අපි කියන්නේ උඹේම සංකල්ප වලට අනුව :lol:

    රනිල් කරපු ද්‍රෝහිකම පෙන්නේ නැති,:rofl: චන්ද්‍රික රට කාපු හැටි පෙන්නේ නැති... :rofl:එවුන් ඉතින් ඕනි දෙයක් කියන්න පුළුවන් :lol:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    උබට රට වටිනවනම් :lol::lol: උබ කොහොමටවත් මහින්දගේ ගුණ වය වය පිස්සි බලල වගේ එකම කියවන්නේ නැහැ. උබට වටිනවා මහින්ද. අපිත් රනිල්ව අගමැති කරන්න චන්දේ දෙන්න නැහැ බන්. ඒවගේම මහින්ද හොරාට දෙන්බ්නෙත් නැහැ, කුද්දෝ රකින මහින්දට දෙන්නෙත් නැහැ. හොදට ඇස ඇරලා බලපන් මහින්ද සහය දෙන්නේ කවුද කියලා?

    දුමින්ද සිල්වා
    මර්වින්
    වල වෙල්ගම
    කරුණා
    පිල්ලේ
    :lol: kp

    මම කොහෙද කියලා තියෙන්නේ මයිත්‍රී දිනවන්න කියලා. මම හැමතනම් කියලා තියෙන්නේ මහින්ද පරද්දන්න කියලා. :lol::lol:
    උබ මේ ත්‍රෙඩ් එකට දාපු පොස්ට් ටික කියෙඋවොත් ඔක්කොගෙම තියෙන්නේ එකම ටික නිකම් මන්තරේ වගේ.

    දැන් නවත්තමු. උබට එකම ටික වල වටාරම් වගේ කියන්න පුළුවන් උනාට. මට එකම ප්‍රශ්න වලට උත්තර දිඅලා ඇතිවෙලා. උබට ඕනි නම් මහින්දටම දිඅපන්. කොහොමත් උබලා මහින්ද ඇවිත් අහවල් එක කොරලා ගියත් උදාර ජුන්ඩගෙන් පු* පාරක් කවත් මොකද කියලා එකත් fb දාන සයිස් එකේ ඉන්නේ.

    එට පස්සේ ගලේ පහරපු බලල වගේ ඉඩහන් විරව් විරව

    jvp එක කියන්නේ මෙන්න සතා මෙන්න පොල්ල... කියලා.. :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    රනිල් කරපු ද්‍රෝහිකම පෙන්නේ නැති,:rofl: චන්ද්‍රික රට කාපු හැටි පෙන්නේ නැති... :rofl:එවුන් ඉතින් ඕනි දෙයක් කියන්න පුළුවන් :lol:

    අපේ හාමුදුරුවරු අහිංසක මිනිස්සු මරපු මස් වැද්දව වැරදි කාරයෙක් කියල පෙන්නේ නැති එවුන්ටත් මොනවා කියන්න බැරිද?

    ඇයි දැන් මොකක්ද අව්ල?:P උඹේ logic එකටමයි කිව්වේ.......දැන් උඹ කියන්නේ කරුණා කියන ගෙරි මස් වැද්දට සමාව දෙන්න පුළුවන් රනිල් චන්දෙ දිනලා ආවත් සමාව දෙන්න බෑ කියලද?
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Capture.jpg

    මේ ත්‍රෙඩ් එක දාන්න මූලික අරමුන උනේ හිත නිවුන ඔරිජිනල් බෞද්දයො ටික පොඩ්ඩක් කුලප්පු කරන්න. මොකෝ දේශපාලනේ ආවම මුන්ට ආගම මතක නෑ. මුන්ගෙ බෞද්දකන් තියෙන්නෙ කී බෝඩ් එකේ. දේශපාලනේ නිසා බෞද්ද රටක කෙනෙක් තව කෙනෙක්ගෙ අම්ම කෙනෙක්ට මෙහෙම බනිනවද
    රට පිරිහිලා ඉවරයි බන්. ඒක කරන්නෙ හම්බයො නෙමේ බෞද්ද කියාගෙන සෙට් වෙලා දේශපාලනේට කඩේ යන එක එක සෙට්.

    අපි හම්බයොන්ට හිනා වෙනව අවිහින්සාවාදයෙ ආගම කියල උන් මිනී මරනවට. මටනම් හිතෙන්නෙ නෑ මෙ රෙප් දීල තියෙන්නෙ හම්බයෙක් කියල. ශුවර් එකටම මේ අපේම එකෙක් තමා. දේශපාලනේ නිසා ඇස් අන්ද වෙලා