my3 ට කඩේ ගිහින් හම්බ යාලුවො නිල් වෙලා එලකිරි

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබේ හත්මුතු පරම්පරම UNP කාරයෝ කියල තේරෙනව.. මේ රට යුද්දේ තිබ්බ එක හොදයි.. මේ රටේ දිගටම යුද්දක් තියෙන්නේ ඕනි කියන එකෙක් විදිහට උබ කතා කරන්නේ... සරලවම කිව්වොත් උබට කොන්ද්දක් නැහැ මේ MY3 සන්ධාන ගත වෙලා ඉන්නේ කොටිත් එක්ක කියන එක පිලි ගන්න .. ඒ මොකද උබත් මේ රටේ ප්‍රබාකරන් මරපු එක අපරාදේ හු හිටිය එක හොදයි කියන එකෙන්..
    උබත් පර දෙමළෙක් ද කොහෙද.. එකේනේ මේවා පිලි ගන්න බැරි..
    1. චන්ද්‍රිකා කියන්නේ මේ රටේ තිබ්බ යුද්දේ අවරුදු 12ක් තිස්සේ වවාගෙන කැව කියල
    2. රනිල් කියන්නේ මෙරට කොටියට ලියපු මිනිහ ලියල
    3. මේ රට කොටියට ලියපු මිනිහව අගමැති කරනවා කියල කියන MY3 ට උබ චන්දෙ දෙන්නේ නේද කියන එක..
    4. TNA එකත් MY3 ට සහය දෙනවා කියන එක..

    මහා මතිවරන්දී මොනවා බලාගන්නද උබ MY3 ට සහයෝගය දෙන්නේ නැතුව උබ මොකද UPFA එකට් වත් JVP එකටත් ජන්දේ දෙනවද? අනේ නිකන් විහිලු කතා නොකිය හිටපන් ...
    1,2,3,4 කියන කරාන උබ පිලිගනන්ව නම් අපි තව දුරටත් තර්ක කරමු..

    උඹ එකම බයිලේ ආය ආය ගහන්න එපා බං අපිටත් එපා වෙනවනේ.......දැන් සිංහලෙන් කීපාරක් කියන්නද?

    සරලවම මෙච්චරයි ආය ආය එකම කියන්න බෑ රනිල්ව අගමැති නොවෙන්නනම් මහා මැතිවරනේදී පොරගේ පක්ෂේ පරද්දන්න ඕනේ ඒක කරන්න වෙන කිසිම විදිහක් නැහැ පැහැදිලිද?

    මේ පාර මහින්ද දිනුව කියමුකෝ මහමැතිවරනෙන් UNP එක දිනුවොත්? එත් අගමැති රනිලනේ?

    උඹෙන් අහන සරල ප්‍රශ්නේ මේකයි.....මයිත්‍රී දිනුවොත් රනිල් නිකන්ම අගමැති වෙන්නේ කොහොමද?

    කියන්න දෙයක් නැති උනාම මගේ ජාතියත් මාරු කරලා :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පාර්ලිමේතුවේ බහුතර බලය හිමි පක්ෂයේ නායකයා තමා විපක්ෂ නායක වෙන්නේ.. ඒ කියන්නේ MY3 ගේ ආණ්ඩුවේ රනිල් තමා විපක්ෂ නායක. තම මොන කතාද බන් MY3 ම ගිවිසුම් ගහල කරනකොට :lol:

    ජනදිපතිට පුළුවන් කැමති මන්ත්‍රී කෙනෙක්ව අගමැති කරන්න..

    මේ ඇයි බං මෙව දැක්කේ නැහැ වගේ ඉන්නේ? ඔච්චර සරල දෙයක්වත් දන්නේ නැහැ ITN බලල බයිලා ගහන්න විතරයි දන්නේ :lol:

    උඹලත් එක්ක මොන දේශපාලනේද බං :lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    කස්ටිය ඉතිහාසේ දන්නවා නම් දනනවා ඇති 1977 JR ගේ ආණ්ඩුව කාලේ මහවැලි වියාපෘතිය පටන් ගත්තේ ගාමිණී දිසානායක ඇමති තුමා කියල. ඔව් එකල lawyer කෙනෙක්. එච්චර ලොකු දේපලක් තිබ්බේ නැහැ, එත් මහවැලි එක හදන්න පටන් ගෙන ටික කාලෙකට පස්සේ AUZI වල ඇපල් වතු හිටන් ගත්ත බව ඕනි කෙනක් දන්නවා. මොකද මහවැලිය හදන්න කම්කරුවෝ ගන්නකොට MAN POWER කියාල company එකක් දාල එකේ කම්කරුවෙක් ට දෙන්න තිබ්බ 1500 ක වැටුපෙන් කම්කරුවට 750 ක් දීල ඉතුරු මුදල තමන්ගේ සාක්කුවේ දාගෙන පෝසත් උන නිසා හොරකම් කරලා.

    එදත් මෙරට මැති ඇමති වරු හොරු.. අදටත් හොරු.. ආණ්ඩු මාරු උන්ට පාට මාරු උනාට ඉන්න හැමමෝම හොරු තමා :lol::lol:

    LOL 77 Rs 1500k labor kenekta padi dunne umbe maha ekada ban? me huththo, umba poliotics danne neththam kata wahagena hitapan, nikam methana awilla goo naganne nethuwa. 77di 1500ka padiyak thiya labor keneta Rs30k wath hamba une ne bola,tho danne neththam thoge maha ekagena ahapan, anika lankawe constitution eka danne nethi tho wage haal paaruwek ekka mona politics da? Mythree president una kiyala 24hrs walin ranil agamethi karanna puluwan kiyala mona neethiyeda bola thiyenne. thota mahindayata kade yanna oni nam eeka kelin kiyapan, nikam waka pute gihilla goo kanne nethuwa
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    මේ ඇයි බං මෙව දැක්කේ නැහැ වගේ ඉන්නේ? ඔච්චර සරල දෙයක්වත් දන්නේ නැහැ ITN බලල බයිලා ගහන්න විතරයි දන්නේ :lol:

    උඹලත් එක්ක මොන දේශපාලනේද බං :lol:

    ane ban, oya gona gaha ekka argue nokara hitapan, lankawe wiyawasthawa danne nethuwa, modayek wage berihan denawa.
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මේ ඇයි බං මෙව දැක්කේ නැහැ වගේ ඉන්නේ? ඔච්චර සරල දෙයක්වත් දන්නේ නැහැ ITN බලල බයිලා ගහන්න විතරයි දන්නේ :lol:

    උඹලත් එක්ක මොන දේශපාලනේද බං :lol:
    මේ මට තේරුණා විදිහ.. වැරදිනම් නිවැරදි කරන්න...:)
    අර jvp එකෙන් කියන කතාව.. මහින්දට දෙන්න එපා කියලා මෛත්‍රීට සහතික දෙන්න බෑ කියන තැනම අවුලක් තියෙනවා.. අර කඩ කතාවෙන් කියන්නේ මහින්ද ස්ටෝස් එකේ බඩු වැඩක් නෑ..කල් ඉකුත්වෙලා එකෙන් ගන්න එපා.. හැබැයි මෛත්‍රී ස්ටෝස් එකේ බඩු ශුවර් නෑ ලු... :o
    ඕක තව ටිකක් තේරෙන විදිහට කිව්වොත් මෙහෙම නේ කියන්න වෙන්නේ...
    ''අන්න සතා මෙන්න පොල්ල... මම සිල් ගත්තා වගේ කියලා''.. අන්න එතනම තමයි අවුල...
    jvp එක ජනතාවට කියන්නේ මේකනේ...

    දැන් ඔය කිව්ව සතා කව්ද? මහින්ද රාජපක්ෂ
    දැන් ඔය කිව්ව පොල්ල කව්ද? මෛත්‍රිපාල සිරිසේන

    අන්න සතා මෙන්න පොල්ල... මම සිල් ගත්තා කියලා jvp එක අදහස් කරන්නේ අන්න සතා ඉන්නවා මෙන්න පොල්ල.. සතා මැරුවට පස්සේ ඒ පවට කරගහන්න බෑ..:no: ඒකනිසා මම සිල්...:yes: එකියන්නේ සතා මලට පස්සේ ඇතිවෙන පව ගොඩක් විශාලයි කයල නේද... එහෙම කියන්නේ පොදු විපක්ෂයේ තියෙන එකඟතා හා ප්‍රතිපත්තිවල තියෙන කරුණු නිසා නේද... එතකොට jvp එකට ඕනේ මහින්දව කොහොමහරි පරාද කරන්න... එහෙමයි කියලා මහින්දට ජන්දේ දෙන්න එපා කියන ගමන් jvp එකට කියන්න බෑ මෛත්‍රීට දෙන්න කියලා.. මොකද jvp එක දන්නවා මෛත්‍රී අවට පස්සේ රටට වෙනදේ. එක නිසා jvp එක අරවගේ ස්ථාවරයක ඉන්නේ මෛත්‍රී දින්නොත් දිනලා රටට වෙන කිසිදේක වගකීමක් jvp පිටට වැටෙන්නේ නැති විදිහට.. එතකොට කියන්න පුළුවන්නේ ''අපෝ අපිනම් කිව්වේ නෑ මෛත්‍රීට ජන්දේ දෙන්න කියල'' කියලා...

    ඕක ඉතින් අහන්න ඕනේ JVP එකෙන්ම තමයි.....
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    ඕක ඉතින් අහන්න ඕනේ JVP එකෙන්ම තමයි.....
    ඒකීයන්නේ jvp එක වැරදිද??? අපි දන්නා විදිහට jvp කියන්නේ අනුර කියන්නේ රටට ආදරේ කරන සුපිරි සිදු පුධලයෙක් නේ... ඒ ගොල්ලෝ වැරදිද???:rolleyes:
     
    Monawa karannada ban, ooka umbata hithuna widihane, ethi umbata wena deyak hithune ne, anyway monawa karananda, haraka kiyala marannada..
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    තේරුම්ගත්තා මම වැරදි ඇති.. මම වැරදිනම් හරකයි බුරුවයි වගේ ලොකු කථා කියන්නේ නැතුව පැහැදිලිකරහන්කෝ.... :angry:

    නෑ වැරදියි කිව්වේ නැහැ.....මම දන්නේ නැහැ කියලයි කිව්වේ.....
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    නෑ වැරදියි කිව්වේ නැහැ....
    ඒකනේ jvp වැරදි නෑ.. උඹත් පිලිගන්නවා..ඒ කියන්නේ උන් අරන් තියෙන්නේ හරි තීරණයක්.. උන් දන්නවා මෛත්‍රී අවට පස්සේ රටට වෙනදේ. එක නිසා jvp එක අරවගේ ස්ථාවරයක ඉන්නේ මෛත්‍රී දින්නොත් දිනලා රටට වෙන කිසිදේක වගකීමක් jvp පිටට වැටෙන්නේ නැති විදිහට.. එතකොට කියන්න පුළුවන්නේ ''අපෝ අපිනම් කිව්වේ නෑ මෛත්‍රීට ජන්දේ දෙන්න කියල'' කියලා...
    මම දන්නේ නැහැ කියලයි කිව්වේ.....
    මොකක්ද දන්නේ නැත්තේ jvp එක කියන ''මහින්දට දෙන්න එපා කියලා මෛත්‍රීට සහතික දෙන්න බෑ කියන'' කතාවද???
    මහින්ද ස්ටෝස් එකේ බඩු වැඩක් නෑ..කල් ඉකුත්වෙලා එකෙන් ගන්න එපා.. හැබැයි මෛත්‍රී ස්ටෝස් එකේ බඩු ශුවර් නෑ කියන කතාවද???

    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකක්ද දන්නේ නැත්තේ jvp එක කියන ''මහින්දට දෙන්න එපා කියලා මෛත්‍රීට සහතික දෙන්න බෑ කියන'' කතාවද???
    මහින්ද ස්ටෝස් එකේ බඩු වැඩක් නෑ..කල් ඉකුත්වෙලා එකෙන් ගන්න එපා.. හැබැයි මෛත්‍රී ස්ටෝස් එකේ බඩු ශුවර් නෑ කියන කතාවද???

    උඹ ප්‍රශ්නයක් අහන ජවිපෙ ස්ථාවරය ගැන....ඉතින් ඕක මගෙන් අහල හරියනවද? මම ජවිපෙ පාක්ෂිකයෙක් නෙවෙයිනේ?
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    උඹ ප්‍රශ්නයක් අහන ජවිපෙ ස්ථාවරය ගැන....ඉතින් ඕක මගෙන් අහල හරියනවද? මම ජවිපෙ පාක්ෂිකයෙක් නෙවෙයිනේ?

    ඔව් එක ඇත්ත.. හැබැයි.. එකෙන් හැඟවෙන්නේ මෛත්රිගේ තියන අවුල් හවුල හරියන්නේ නෑ කියන එක නේ...:oo:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තේරුම්ගත්තා මම වැරදි ඇති.. මම වැරදිනම් හරකයි බුරුවයි වගේ ලොකු කථා කියන්නේ නැතුව පැහැදිලිකරහන්කෝ.... :angry:

    රටට මෙච්චර කෙළවද්දි, යුද්ධෙ දිනල දීපු මනුස්සයව හිරේ දාද්දි, ජනාධිපතිගෙ සියළුම දේශපාලන හතුරන්ගෙන් පළි ගනිද්දි, තමන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් ඉල්ලල උද්ඝෝෂණය කරපු මිනිස්සුන්ට වෙඩි තියද්දි, ඡන්දෙ දවස් වලට විතරක් බඩු මිළ අඩු කරල අනිත් කාලෙට මිනිස්සුන්ව හූරගෙන කද්දි, සියළුම රාජ්‍ය ආයතන කෝටි ගණන් පාඩු ලබන්න දීල බලන් ඉඳිද්දි ... උඹට ඔය පණ්ඩිතකම් එකක්වත් කතා කරන්න මතක් උනේ නෑ නේද

    මේ වෙලාවෙ මහින්දට විරුද්ධව ඔය එකතුවෙන කට්ටිය එකතු වෙන්නෙ මහින්දගෙන් පළිගන්න ... කුම්භලා මාළු කෑවානම් විඳවාපන් බළලෝ කියල තමයි ඉතින් කියන්න වෙන්නෙ
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    උඹ එකම බයිලේ ආය ආය ගහන්න එපා බං අපිටත් එපා වෙනවනේ.......දැන් සිංහලෙන් කීපාරක් කියන්නද?

    සරලවම මෙච්චරයි ආය ආය එකම කියන්න බෑ රනිල්ව අගමැති නොවෙන්නනම් මහා මැතිවරනේදී පොරගේ පක්ෂේ පරද්දන්න ඕනේ ඒක කරන්න වෙන කිසිම විදිහක් නැහැ පැහැදිලිද?

    මේ පාර මහින්ද දිනුව කියමුකෝ මහමැතිවරනෙන් UNP එක දිනුවොත්? එත් අගමැති රනිලනේ?

    උඹෙන් අහන සරල ප්‍රශ්නේ මේකයි.....මයිත්‍රී දිනුවොත් රනිල් නිකන්ම අගමැති වෙන්නේ කොහොමද?

    කියන්න දෙයක් නැති උනාම මගේ ජාතියත් මාරු කරලා :lol:

    දැන් උබ කියන්නේ අපි දැන් MY3 දිනවලා.. හැබැයි මහා මැතිවරණයේදී අපි MY3 ගේ සන්දානය පරද්ද්ද ඕනි. එතකොට රනිල්ට අගමැතිකම දෙන්න බැහැ නේ.. :lol: උබ දැන් කියන්නේ මහා මැතිවරණයදී MY3 ට ජන්දේ නොදී JVP එකට හරි UPFA එක බලයට ගෙන්න ඕනි කියල..

    :lol:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle

    බොදු බලසේනාව මතු කරපු ප්‍රශ්න අදටත් ලංකාව/ලෝකය තුල තියෙනවා.
    1. ලංකාව හා පොදුවේ මුළු ලෝකය පුරාම විවිධ මට්ටම්වලින් ඉස්ලාම් ව්‍යාප්තවාදය, අන්තවාදය, ත්‍රස්තවාදය තිබෙනවා.
    2. ඊට විරැද්ධව අවංක හැගීමෙන් හඩක් නැගීමේ අවශ්‍යතාවයක් තිබෙනවා.
    3. හලාල්, බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීම, ගර්භාෂයෙන් රට ඇල්ලීම, සිංහල/දෙමල කාන්තාවන් බිලිබා ගැනීම හා වෙනත් කුමන්ත්‍රණ පරාජය කිරීමේ සැබෑ අවශ්‍යතාවයක් රට තුල තිබෙනවා.
    හැබැයි ඥාණසාර හාමුදුරැවනේ එහෙමයි කියලා එක එකාගේ දේශපාලන ඇජෙන්ඩාවල ඉත්තො වෙන්න අපිට උවමනාවක් නෑ. මම මුලදිම බොබසෙන් ඈත්වුණේ ඒක තේරැණ නිසයි. පමා වී හෝ ජනතාවට ඇත්තට වැටහීම ගැන සතුටක් තිබෙනවා. නමුත් අර ප්‍රශ්න පත්තරය තාමත් රට පුරාම තියෙන බවත් අපිට හොදට මතකයි.

    එකක් කියන්නම් මුස්ලිම් උන්ට බාන්න පලියට රටට ආදරේ මිනිහෙක් වෙන්නේ නහ
    බුද්දයෙක් වෙන්නේ නැහැ
    සිංහලයෙක් වෙන්නේ නැහැ

    bbs උනත් කරන්න හැදුවේ එකයි
    අනික මෙතැන මුස්ලිම් එකක් මයිත්රිගේ පැත්තට කතා කලාට
    මහින්ද හොද වෙන්නේ නැහැ
    මොකද මුස්ලිම් ලොක්කෝ ඔක්කොම ඉන්නේ මහින්ද එක්ක

    හකීම් මුස්ලිම් උන් වැඩිපුර නීති විද්‍යාලෙට ගන්නකොට මහින්ද ලොක්ක මොකෝ කලේ
    හකීම් ලා ගොටලා කතාවෙලා තමයි ත්වුහිඩ් ජමඩ් හ bbs හැදුවේ දෙගොල්ලෝ කොටවලා දෙගොල්ලන්ගේම චන්ද ගන්න. දැන් උන්ට දෙගොල්ලොම නැහැ. මහින්දට පුකදෙන උන් විතරක් අතලොස්සක් යනවා කඩේ bbs වලට. මුලින්ම මහින්දව එලවන්න ඕනි. එට පස්සේ මුස්ලිම් අනවදියෝ එලවන්න ඕනි

    එකක් කියන්නම් මචං මහින්දට කඩේ යන්න සෝම හම්දුරුවෝ පාවිච්චි කරන්න එපා. එහෙම පාවිච්චි කරන උන්ගේ අම්මලටත් හෙණගහන්න කියලා කියන්න හිතෙයි අපිට. කරුණකරලා ඒ උතුමන්ව ගව ගන්න එපා.

    උබලගේ බේබද්දා එක්ක ඕනි දෙයක් කරගනින්

    well-said bro :yes::yes::yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    දැන් උබ කියන්නේ අපි දැන් MY3 දිනවලා.. හැබැයි මහා මැතිවරණයේදී අපි MY3 ගේ සන්දානය පරද්ද්ද ඕනි. එතකොට රනිල්ට අගමැතිකම දෙන්න බැහැ නේ.. :lol: උබ දැන් කියන්නේ මහා මැතිවරණයදී MY3 ට ජන්දේ නොදී JVP එකට හරි UPFA එක බලයට ගෙන්න ඕනි කියල..

    :lol:

    ඔව් උඹ රනිල්ටත් අකමැතිනම් මහින්දත් හොරා කියල දන්නවනම් එහෙම කරපන් ඇයි අව්ල්ද?:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒකනේ jvp වැරදි නෑ.. උඹත් පිලිගන්නවා..ඒ කියන්නේ උන් අරන් තියෙන්නේ හරි තීරණයක්.. උන් දන්නවා මෛත්‍රී අවට පස්සේ රටට වෙනදේ. එක නිසා jvp එක අරවගේ ස්ථාවරයක ඉන්නේ මෛත්‍රී දින්නොත් දිනලා රටට වෙන කිසිදේක වගකීමක් jvp පිටට වැටෙන්නේ නැති විදිහට.. එතකොට කියන්න පුළුවන්නේ ''අපෝ අපිනම් කිව්වේ නෑ මෛත්‍රීට ජන්දේ දෙන්න කියල'' කියලා...

    මොකක්ද දන්නේ නැත්තේ jvp එක කියන ''මහින්දට දෙන්න එපා කියලා මෛත්‍රීට සහතික දෙන්න බෑ කියන'' කතාවද???
    මහින්ද ස්ටෝස් එකේ බඩු වැඩක් නෑ..කල් ඉකුත්වෙලා එකෙන් ගන්න එපා.. හැබැයි මෛත්‍රී ස්ටෝස් එකේ බඩු ශුවර් නෑ කියන කතාවද???

    අයියෝ උඹත් මොනවා කියවනවද මන්ද.......මම හරි වැරද්දක් කිව්වේ නැහැ නේ? උඹ ජවිපෙ කියපු දේ නිර්වචනය කරගෙන තියන හැටි හරිද වැරදිද කියන්න මම දන්නේ නැහැ කියලයි කිව්වේ.....ඕක හරිද කියල ජවිපෙ කෙනෙක්ගෙන් අහපන්
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    රටට මෙච්චර කෙළවද්දි, යුද්ධෙ දිනල දීපු මනුස්සයව හිරේ දාද්දි, ජනාධිපතිගෙ සියළුම දේශපාලන හතුරන්ගෙන් පළි ගනිද්දි, තමන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් ඉල්ලල උද්ඝෝෂණය කරපු මිනිස්සුන්ට වෙඩි තියද්දි, ඡන්දෙ දවස් වලට විතරක් බඩු මිළ අඩු කරල අනිත් කාලෙට මිනිස්සුන්ව හූරගෙන කද්දි, සියළුම රාජ්‍ය ආයතන කෝටි ගණන් පාඩු ලබන්න දීල බලන් ඉඳිද්දි ... උඹට ඔය පණ්ඩිතකම් එකක්වත් කතා කරන්න මතක් උනේ නෑ නේද
    මේ වෙලාවෙ මහින්දට විරුද්ධව ඔය එකතුවෙන කට්ටිය එකතු වෙන්නෙ මහින්දගෙන් පළිගන්න ... කුම්භලා මාළු කෑවානම් විඳවාපන් බළලෝ කියල තමයි ඉතින් කියන්න වෙන්නෙ
    මහින්ද හොරෙක් බව ඇත්ත.. රටට ඌ තරම් කෙලවපු එකෙකුද නැත... හැබැයි ඉඟුරු දීලා මිරිස් ගැනීමටද අවශ්‍ය නැත...යන්නේ කොහෙද මල්ලේ අන්නාසි වගේ කියාවන්න එපා..අහපු දේ පැහැදිලි කරපන්.. අහපුදේ වැරදි නම් නිවැරදි කරපන් සහෝදරයා!!! මෙන්න මේක:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    මේ මට තේරුණා විදිහ.. වැරදිනම් නිවැරදි කරන්න...:)
    අර jvp එකෙන් කියන කතාව.. මහින්දට දෙන්න එපා කියලා මෛත්‍රීට සහතික දෙන්න බෑ කියන තැනම අවුලක් තියෙනවා.. අර කඩ කතාවෙන් කියන්නේ මහින්ද ස්ටෝස් එකේ බඩු වැඩක් නෑ..කල් ඉකුත්වෙලා එකෙන් ගන්න එපා.. හැබැයි මෛත්‍රී ස්ටෝස් එකේ බඩු ශුවර් නෑ ලු... :o
    ඕක තව ටිකක් තේරෙන විදිහට කිව්වොත් මෙහෙම නේ කියන්න වෙන්නේ...
    ''අන්න සතා මෙන්න පොල්ල... මම සිල් ගත්තා වගේ කියලා''.. අන්න එතනම තමයි අවුල...
    jvp එක ජනතාවට කියන්නේ මේකනේ...

    දැන් ඔය කිව්ව සතා කව්ද? මහින්ද රාජපක්ෂ
    දැන් ඔය කිව්ව පොල්ල කව්ද? මෛත්‍රිපාල සිරිසේන

    අන්න සතා මෙන්න පොල්ල... මම සිල් ගත්තා කියලා jvp එක අදහස් කරන්නේ අන්න සතා ඉන්නවා මෙන්න පොල්ල.. සතා මැරුවට පස්සේ ඒ පවට කරගහන්න බෑ..:no: ඒකනිසා මම සිල්...:yes: එකියන්නේ සතා මලට පස්සේ ඇතිවෙන පව ගොඩක් විශාලයි කයල නේද... එහෙම කියන්නේ පොදු විපක්ෂයේ තියෙන එකඟතා හා ප්‍රතිපත්තිවල තියෙන කරුණු නිසා නේද... එතකොට jvp එකට ඕනේ මහින්දව කොහොමහරි පරාද කරන්න... එහෙමයි කියලා මහින්දට ජන්දේ දෙන්න එපා කියන ගමන් jvp එකට කියන්න බෑ මෛත්‍රීට දෙන්න කියලා.. මොකද jvp එක දන්නවා මෛත්‍රී අවට පස්සේ රටට වෙනදේ. එක නිසා jvp එක අරවගේ ස්ථාවරයක ඉන්නේ මෛත්‍රී දින්නොත් දිනලා රටට වෙන කිසිදේක වගකීමක් jvp පිටට වැටෙන්නේ නැති විදිහට.. එතකොට කියන්න පුළුවන්නේ ''අපෝ අපිනම් කිව්වේ නෑ මෛත්‍රීට ජන්දේ දෙන්න කියල'' කියලා...
    මේ මට තේරුණා විදිහ.. වැරදිනම් නිවැරදි කරන්න...:)
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    Moka mona kiwwath me para nam mahindata chande denna epa..oya ata magal kiyawannath epa..okun meke karanne ITN eke wage meke unwath brainwash karana eka.