උබේ හත්මුතු පරම්පරම UNP කාරයෝ කියල තේරෙනව.. මේ රට යුද්දේ තිබ්බ එක හොදයි.. මේ රටේ දිගටම යුද්දක් තියෙන්නේ ඕනි කියන එකෙක් විදිහට උබ කතා කරන්නේ... සරලවම කිව්වොත් උබට කොන්ද්දක් නැහැ මේ MY3 සන්ධාන ගත වෙලා ඉන්නේ කොටිත් එක්ක කියන එක පිලි ගන්න .. ඒ මොකද උබත් මේ රටේ ප්රබාකරන් මරපු එක අපරාදේ හු හිටිය එක හොදයි කියන එකෙන්..
උබත් පර දෙමළෙක් ද කොහෙද.. එකේනේ මේවා පිලි ගන්න බැරි..
1. චන්ද්රිකා කියන්නේ මේ රටේ තිබ්බ යුද්දේ අවරුදු 12ක් තිස්සේ වවාගෙන කැව කියල
2. රනිල් කියන්නේ මෙරට කොටියට ලියපු මිනිහ ලියල
3. මේ රට කොටියට ලියපු මිනිහව අගමැති කරනවා කියල කියන MY3 ට උබ චන්දෙ දෙන්නේ නේද කියන එක..
4. TNA එකත් MY3 ට සහය දෙනවා කියන එක..
මහා මතිවරන්දී මොනවා බලාගන්නද උබ MY3 ට සහයෝගය දෙන්නේ නැතුව උබ මොකද UPFA එකට් වත් JVP එකටත් ජන්දේ දෙනවද? අනේ නිකන් විහිලු කතා නොකිය හිටපන් ...
1,2,3,4 කියන කරාන උබ පිලිගනන්ව නම් අපි තව දුරටත් තර්ක කරමු..
උඹ එකම බයිලේ ආය ආය ගහන්න එපා බං අපිටත් එපා වෙනවනේ.......දැන් සිංහලෙන් කීපාරක් කියන්නද?
සරලවම මෙච්චරයි ආය ආය එකම කියන්න බෑ රනිල්ව අගමැති නොවෙන්නනම් මහා මැතිවරනේදී පොරගේ පක්ෂේ පරද්දන්න ඕනේ ඒක කරන්න වෙන කිසිම විදිහක් නැහැ පැහැදිලිද?
මේ පාර මහින්ද දිනුව කියමුකෝ මහමැතිවරනෙන් UNP එක දිනුවොත්? එත් අගමැති රනිලනේ?
උඹෙන් අහන සරල ප්රශ්නේ මේකයි.....මයිත්රී දිනුවොත් රනිල් නිකන්ම අගමැති වෙන්නේ කොහොමද?
කියන්න දෙයක් නැති උනාම මගේ ජාතියත් මාරු කරලා


ඒකනිසා මම සිල්...
එකියන්නේ සතා මලට පස්සේ ඇතිවෙන පව ගොඩක් විශාලයි කයල නේද... එහෙම කියන්නේ පොදු විපක්ෂයේ තියෙන එකඟතා හා ප්රතිපත්තිවල තියෙන කරුණු නිසා නේද... එතකොට jvp එකට ඕනේ මහින්දව කොහොමහරි පරාද කරන්න... එහෙමයි කියලා මහින්දට ජන්දේ දෙන්න එපා කියන ගමන් jvp එකට කියන්න බෑ මෛත්රීට දෙන්න කියලා.. මොකද jvp එක දන්නවා මෛත්රී අවට පස්සේ රටට වෙනදේ. එක නිසා jvp එක අරවගේ ස්ථාවරයක ඉන්නේ මෛත්රී දින්නොත් දිනලා රටට වෙන කිසිදේක වගකීමක් jvp පිටට වැටෙන්නේ නැති විදිහට.. එතකොට කියන්න පුළුවන්නේ ''අපෝ අපිනම් කිව්වේ නෑ මෛත්රීට ජන්දේ දෙන්න කියල'' කියලා...


