maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අපේ ලොක්ක ලොවෙත් කොහොමත් අනිවා දිනනවා...
    එත් මේ මිත්‍යා දෘෂ්ටිකයා කවදත් කරේ බොරු දේවල් වලින් මිනිස්සුන්ගේ ඔලු පුරවන එක..
    හැමදාම හදහන් අර හෝරා මේ හෝරා ගැන කියෝ කියෝ ඕක මෙතන කරේ ඕකම තමයි..

    එක හොදකට තියෙන්නේ ඉතිං මූ අපේ ලොක්කගේ පැත්තට ඇද්ද එක හරි හොදයි..

    මේ මිත්‍යා දුෂ්ටිය වපුරන්නට මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්න කියපු එකත් මහා මෝඩ වැඩක්...
    බොරුව විකිනල බඩ වඩාගන්න යක්කු...

    එරෝසන් උබ නැකත් එක්ක යාලුවෙන්න කාලේ හරි. උ දැන් උබේ පැත්තට වැසි වෙන්න කියලා තියෙන්නේ
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචන් මෙදෙන්නගේ වෙලාව කෙසෙවෙතත්. ලංකොවෙ මිනිස්සුන්ගේ වෙලාව නෙද බලපන්නේ. ඇයි යකො මුන් බලයට ගෙනාවම එකේ ප්‍රතිපල විදින්නේ අපිනේ.:(:(:eek::eek:

    දෙන්නගෙ කේන්දරෙ විතරක් බලල ඕක කොහොමත් කියන්න බෑ බන් ලොවෙත් ... අපි නිකන් cricket වලින් කිව්වොත් teams දෙක දිහා බලල, ඒ දෙකේ ඉන්න players ලා දිහා විතරක් බලල මැච් එක දිනන කණ්ඩායම තීරණය කරන්න බෑ නෙ ... පිච් එක, ගහන රට, crowd support එක, weather condition, එදා දවසෙ වාසනාව, #TeamWork, නායකයගෙ confidence, players ලගෙ moral, execute කරන plan එක ... තව කොච්චර කොච්චර දේවල් තියෙනවද බන් ඒකට බලපාන
     
    Dec 15, 2014
    214
    16
    0
    එරෝසන් උබ නැකත් එක්ක යාලුවෙන්න කාලේ හරි. උ දැන් උබේ පැත්තට වැසි වෙන්න කියලා තියෙන්නේ

    ඒ බයට බං..
    ඕන එකෙක් දන්නවනේ අනිවා අපේ ලොක්ක දිනන බව..
    ඉතිං ලොක්ක පරදිනවා කියල බොරු දාල ලොක්ක දින්නට පස්සේ රෙද්දක් ඇදන් ආයේ කිරියට එන්න බෑනේ උගේ අනාවැකිය වැරදිලා උගේ ශාස්ත්‍රේ බොරු කියල මේකේ උන්ට මාට්ටු උනාට පස්සේ..
    ඒ හින්ද කලින්ම ඇග බේරගන්න ඕක දාපු පොස්ට් එකක් බං ඕක..
    ලොක්කගේ පැත්ත හැරිලා නෙමෙයි, උගේ බඩ වඩාගන්න ගහපු ගුන්ඩුවක් ඕක..
    දැන් ඉතිං අනිවා මිනිහගේ අනාවැකිය හරි යනවනේ...
    :lol::lol::lol::lol:
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    Mmm... are u sure about the birth times machan? Especially regarding MRs. I think it's not the correct information. Still if it's a correct information you have missed the essence of it. Noway a person with "janma ashtama ershtaka: + Saturn on 64th navmshaka in transit" can win the election. Also note that Rahu rajayoga does not provide its rajayoga protection now since no rahu mahadsa, anthr dasa is available.
     

    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    ඒ බයට බං..
    ඕන එකෙක් දන්නවනේ අනිවා අපේ ලොක්ක දිනන බව..
    ඉතිං ලොක්ක පරදිනවා කියල බොරු දාල ලොක්ක දින්නට පස්සේ රෙද්දක් ඇදන් ආයේ කිරියට එන්න බෑනේ උගේ අනාවැකිය වැරදිලා උගේ ශාස්ත්‍රේ බොරු කියල මේකේ උන්ට මාට්ටු උනාට පස්සේ..
    ඒ හින්ද කලින්ම ඇග බේරගන්න ඕක දාපු පොස්ට් එකක් බං ඕක..
    ලොක්කගේ පැත්ත හැරිලා නෙමෙයි, උගේ බඩ වඩාගන්න ගහපු ගුන්ඩුවක් ඕක..
    දැන් ඉතිං අනිවා මිනිහගේ අනාවැකිය හරි යනවනේ...
    :lol::lol::lol::lol:


    ko ban we love mahinda ubala shift ekatada wada
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Mmm... are u sure about the birth times machan? Especially regarding MRs. I think it's not the correct information. Still if it's a correct information you have missed the essence of it. Noway a person with "janma ashtama ershtaka: + Saturn on 64th navmshaka in transit" can win the election. Also note that Rahu rajayoga does not provide its rajayoga protection now since no rahu mahadsa, anthr dasa is available.

    උඹත් ජෝතිශයය බලනවද. දාපන්කෝ උඹත් විග්‍රහයක්. :):):) :P
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,611
    5,471
    113
    ඈයි මෙ කාලේ නාස්ති කරන්නේ මිත්‍යාදෘෂ්ටි ගෑන, මහින්ද කොහොමත් මිත්‍යාදෘෂ්ටික ජනාධිපතියෙක්,
    මෙපාර කොහොමත් ජය ගන්නේ මෛත‍්‍රී .
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ජ්‍යොතීර්විද්‍යාවේ යෝග යනුවෙන් නම් කර ඇත‍්තේ යම් යම් කාර්යයන් සඳහා ග්‍රහයන් යෙදී ඇති ආකාරයටයි. ග්‍රහ යෙදීම්, මෙපමණ යැයි ගණනය කළ නොහැක. එහෙත් යෝග වර්ග වශයෙන් නම් කළ විට දැක්විය හැක්කේ වර්ග පහකි.

    1. රජ කෙනෙකු බිහි වීම සඳහා යෙදෙන යෝග රාජ යෝග නම් වේ.

    2. ධනවතෙකු බිහි වීම සඳහා යෙදුන යෝග ධන යෝග නම් වේ.

    3. ශීලවන්ත පැවිදි උතුමන් බිහි වීම සඳහා යෙදුන යෝග පැවිදි යෝග නම් වේ.

    4. ඥාණවන්ත - බුද්ධිමත් අය බිහිවීම සඳහා යෙදුන යෝග ඥාණ යෝග නම් වේ.

    5. අනුන්ගෙන් යැපෙන අසරණයන් බිහිවීම සඳහා යෙදෙන යෝග දරිද්‍ර යෝග නම් වේ.

    මේ යෝග අනුව එක් එක් පුද්ගලයා එක් එක් කාර්යය සඳහා දෛවයා විසින් යොමු කොට ඇත. ජන්ම පත්‍රයේ රාජ යෝගයක් යෙදී ඇත්නම් ඔහු හෝ ඇය රජකමට පත්වේ. යම් අයෙකු රාජ යෝගයක් නැතිව කෙසේ හෝ රජ වන්නෙමි’යි ක්‍රියා කළහොත් ඔහු ත්‍රස්තවාදී රාජද්‍රෝහියකු වන්නේ ය.

    ධන යෝගයක් රහිතව ධන කුවේරයකු වීමට උත්සාහ ගන්නා අය මංකොල්ල කෑම්, අල්ලස් ගැනීම් සිදු කරන වංචනිකයන් වේ.

    පැවිදි යෝග රහිතව පැවිදි වීම හේතුවෙන් දුස්සීලයන් බිහිවේ.

    ඥාණයෝග නැතිව, ඥාණවන්ත අයගේ තනතුරුවල කටයුතු කිරීමට යාම, නැවත සකස් කර ගැනීමට, විසඳා ගැනීමට නොහැකි අවුල් ඇතිවීමට හේතුවේ.

    දරිද්‍ර යෝගයෙන් උපන් අය සිඟාකමින් කොතරම් ධනය රැස් කළත්, සිඟාකෑම අත්හැර ධනවතකු ලෙස ජීවත්විය නොහැක.


    වත්මන් ජනාධිපතිතුමාගේ ජන්ම පත්‍රය.
    එතුමාගේ ජන්ම පත්‍රයේ සඳුගෙන් 7 වැන්නේ සිකුරු මූල ත්‍රිකෝණ බලයෙන් හා ස්ව‍ක්ෂේත්‍ර බලයෙන් සිටීම, සඳුගෙන් 6 වැන්නේ ගුරු දිග් බලයෙන් සිටීම, සඳුගෙන් 8 වැන්නේ බුද සිටීම අනුව චන්ද්‍ර අධියෝගය අංගසම්පූර්ණව ඇත.

    සිරිමාවෝ මැතිනියගේ අංග සම්පූර්ණ නොවූ චන්ද්‍ර අධි යෝගයෙන් එතුමිය එතරම් බලවත් වූවා නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අංගසම්පූර්ණ චන්ද්‍ර අධි යෝගය නිසා එතුමා කොතරම් බලවත් විය යුතුද? එතුමාගේ ජන්ම පත්‍රයේ චන්ද්‍ර අධි යෝගය උපරිම අයුරින් පිහිටා ඇත. උපරිමයට පසුව තවත් බලවත් දෙයක් නැත. එබැවින් අනිත් අපේක්ෂකයන්ගේ ජන්ම පත්‍රවල අඩු බලයක් ඇති බව උපකල්පනය කළ හැකිය.

    අවසාන නිගමනයේදී ජනාධිපතිතුමා නැවත ජනාධිපතිවේ යයි නිසැක ය. එසේ වුව ඉදිරි වර්ෂ 2 ½ ක් පමණ කාලය එතුමාට බලවත් අභියෝග තුනකට මුහුණදීමට සිදුවේ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,691
    113
    Gampaha
    ලොක්ක දිනයි කියල MY3ට චන්දෙ නොදී ඉන්න එපා යකොව්. උබල MY3ට දීපල්ල. ඉතුරුටික පිවිතුරු හෙටක් එකෙන් බලා ගන්නව. :):yes:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මට නම් හිතන්නේ මහින්දගේ මෛත‍්‍රීගේ කේන්දරයට වැඩිය වැදගත් වෙන්නේ ශ‍්‍රි ලංකා කේන්දරය කියලා ඒ කියන්නේ ජනතාවගේ කේන්දරය ඒක තමයි ගොඩක් බලවත් වෙන්නේ ශ‍්‍රිලංකා මාතාව මේ දුෂිත පාලනයෙන් ගලවගන්න ජනතාවට ලැබෙන අවසන් අවස්ථාව මේ අවස්ථාව මගහැරුනොත් ලංකාව නිසැක වශයෙන්ම ඒකාධිපති හස්තයකට ගොදුරු වෙන එක කිසිම කෙනෙකුට නවත්වන්න බැරි වෙයි කියලා මට හිතෙන්නේ, චිනාගෙන් ගිනි පොළියට ණයගන්න විදියට අපි අනාගතයේ බරපතල ණය උගුලක හිරවෙලා ශ‍්‍රි ලංකාව චිනංකාව විදියට වෙනස් වෙන්න බැරිත් නෑ :(:(:(
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අවසාන නිගමනයේදී ජනාධිපතිතුමා නැවත ජනාධිපතිවේ යයි නිසැක ය.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,254
    1
    57,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඡන්දෙට අපරාදේ මුදල් වියදම් කරන්නෙ. අපේක්ෂකයන්ගේ හඳහන් වලින් රජ වෙන කෙනා හොයාගත්තනම් ඉවරනෙ.:P
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    පට්ට
    mama kiyanne maara dinanne kiyaala ekaga nowena kattiya siraa dinanaawa kiyaalaa kiyaaplla echcharayi nathiwa ape gedara unta baninna epaa
    siraa laksha40 chandha ganne
    දැනට තියෙන විදියටනම් මරා දිනනවා. ඉදිරියේදී ලොකු වෙනසක් උනේ නැත්තන් වෙන්නේ එක තමා
     
    Oct 30, 2014
    306
    9
    0
    ඡන්දෙට අපරාදේ මුදල් වියදම් කරන්නෙ. අපේක්ෂකයන්ගේ හඳහන් වලින් රජ වෙන කෙනා හොයාගත්තනම් ඉවරනෙ.:P

    ඒකෙත් ඇත්තක් තියනවා බලන් ගියාම
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඡන්දෙට අපරාදේ මුදල් වියදම් කරන්නෙ. අපේක්ෂකයන්ගේ හඳහන් වලින් රජ වෙන කෙනා හොයාගත්තනම් ඉවරනෙ.:P

    සිරාවටම :rofl:
    චන්ද කොමසාරිස් කේන්දර ටික බැලුව දිනන එකා කිව්වා simple plan එකක :lol:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ජෝතිශ්‍යය මොනවා කිව්වත් මෙදා පොටේ තමයි චන්ද්‍රසිරියත් ගූ කන්නේ. ඉර හද තරු කියන ඒවා අපි වෙනස් කරනවා යකෝ. මහින්ද පරදිනවා නෙමෙයි පරද්දනවා.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඡන්දෙට අපරාදේ මුදල් වියදම් කරන්නෙ. අපේක්ෂකයන්ගේ හඳහන් වලින් රජ වෙන කෙනා හොයාගත්තනම් ඉවරනෙ.:P

    එච්චර බලන්න දේකුත් නෑ බන් ... රැවුල තියෙනවද, ළමයි ඉන්නවද, කේන්දර/ වශී ගුරුකම්/ ජප මන්තර විස්වාස කරනවද කියල බැලුව ... රජකම දුන්න :P