sandun36

Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    Mmm... are u sure about the birth times machan? Especially regarding MRs. I think it's not the correct information. Still if it's a correct information you have missed the essence of it. Noway a person with "janma ashtama ershtaka: + Saturn on 64th navmshaka in transit" can win the election. Also note that Rahu rajayoga does not provide its rajayoga protection now since no rahu mahadsa, anthr dasa is available.



    Man hari neda dan nakath rale. Man kiwane oya a kendare analysis eka vardiyata kale basics tika amathka karala. Muhurtha vala hoda narka balanna kalin basics balanna anth dwse.

    Anith scene eka, oya kiyala thibba eka thanaka daruvonge pwule ayage okkogema kendara ona kiyala prediction ekk karanna.
    Eka ona wenne accuracy eka thahavuru karanna vitharai.
    Thamanage karmaya wenin unge kendara vala thyenna vdhk naha. e.g. may pra MR ge kendare vthrak haryta thibbama hodatama athi eya pardina bwa kiyanna. Better luck for the next time election prediction. ;)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rolleyes: කොතනද වැරදුනේ ...

    ඇයි බන් අර ඉන්දික තොටවත්ත මයිත්‍රි දිනනව කිව්ව කියල ත්‍රෙඩ් එකක් තිබුණනෙ ... ඒක දැකල තමයි කිඹුල නැකතට ආරාධනා කරෙ :baffled:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    නැකත් රාල කියලා නම දාගෙන එන්නේ............. සුමනදාස අබේගුවර්දන බන්. මහින්ද පරද නිසා දැන් හොටු පෙර පෙර අඩනවා
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    ඔය ෆීල්ඩ් එකේ සුපිරි ඩයල් මට හමු වෙලා තියෙනවා .හැබැයි මම නම් මේ ඉන්ටර්නෙට් එකේ උඹලා කියන ඒවා නම් පිළිගන්නේ නැහැ .නැකත්රාලට කියන්නේ, උඹටත් පස්සේ කාලෙකේදී හොඳට අනාවැකි කියන්න පුළුවන් කාලයක් එයි.ඒකට මහන්සි වෙයන්.පෙර පින තියනවනම් උඹටත් අනාවැකි කියන්න පුළුවන් වේවි.ඒ කොයි වෙලාවටද කියන එක හොයාගන්න එකඋඹට බාරයි.මොකද උඹ අපිට වඩා ඒ ගැන දන්නවා ඇති.:):):)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇයි බන් අර ඉන්දික තොටවත්ත මයිත්‍රි දිනනව කිව්ව කියල ත්‍රෙඩ් එකක් තිබුණනෙ ... ඒක දැකල තමයි කිඹුල නැකතට ආරාධනා කරෙ :baffled:

    කිඹුලා තමයි නකතව අමාරුවේ දැම්මේ.....යකෝ කොටි ගානක් ඉන්න රටක එක මිනිහෙක්ගේ කේන්දරයක් බලලා ඕවා කියන්න පුලුවන්ද?
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    කිඹුලා තමයි නකතව අමාරුවේ දැම්මේ.....යකෝ කොටි ගානක් ඉන්න රටක එක මිනිහෙක්ගේ කේන්දරයක් බලලා ඕවා කියන්න පුලුවන්ද?

    ඌ ට තිබුනේ කේන්දර බලන්නේ නැතුව අංජනමක් බලලා හනුමන්තාගෙන් අහගන්න ..එහෙම උනානම් ටක්කෙටම කියන්න තිබුනා මෙයාට ...අපරාදේ කේන්දර බලපු මහන්සිය (බලපු හැමෝගෙම )
     

    Wozniak

    Member
    Oct 14, 2013
    65
    2
    0
    Colombo
    නැකැත් රාල;17578437 said:
    මමත් මෛත්‍රීට තමා සපෝට් නමුත් මගේ දැනුමේ හැටියට ඉතින් ටිකක් මානසිකව අවුල් වෙන වැඩක් තමයි වෙන්නේ. මම නම් තාම ප්‍රාර්ථනා කරන්නේ මට වැරදිලා හරි මොකක් හරි යෝගයක් මිස් වෙලා තිබිලා හරි ම්ය්ත්‍රී එන්න කියලා තමා..:(
    ayyo Salli
     

    Wozniak

    Member
    Oct 14, 2013
    65
    2
    0
    Colombo
    දැන් උඹලාට තේරෙනවද ජ්‍යෝතිෂය වැඩ කරන විධිය? අනාවැකියට බයවෙලා හෝ මානසිකව වැටිලා ක්‍රියා කිරීම නිසාම අනාවැකිය සත්‍ය වෙනවා! මම පහුගිය අවුරුදු 30 ගානට එක පාරක් වත් හඳහන් නැකත් බලලා නෑ. හඳහන් බලපු උන්ට කෙල වෙලා. මම හොඳට ඉන්නව.
    බුදුහාමුදුරුවෝ ජ්‍යෝතිෂය ගැන කියපු දේ අමතක කරන්න එපා: "අහසේ තාරකා කුමක් කරම්ද?" ග්‍රහයෝ කොහෙ හිටියත් වැඩක් නෑ දිට්ඨධම්මවේදනීය කර්ම පලදෙනව.

    බුදු දහමට අනුව මේ ලෝකෙ නියාම ධම්ම 5යි තියෙන්නේ: ධම්ම නියාම, කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, උතු නියාම.

    ග්‍රහ නියාම නෑ. ඔය ක්‍රියාත්මක වුනේ තමන්ගෙම චිත්ත නියාම.

    ඉතින් අපි බෞද්ධයෝ හැටියට මේවා විශ්වාස කරන්නේ ඇයි?
    :cool:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    නැකැත් රාල;17578437 said:
    මමත් මෛත්‍රීට තමා සපෝට් නමුත් මගේ දැනුමේ හැටියට ඉතින් ටිකක් මානසිකව අවුල් වෙන වැඩක් තමයි වෙන්නේ. මම නම් තාම ප්‍රාර්ථනා කරන්නේ මට වැරදිලා හරි මොකක් හරි යෝගයක් මිස් වෙලා තිබිලා හරි ම්ය්ත්‍රී එන්න කියලා තමා.:(


    යෝගයක් මිස් වෙලා :lol:
     
    Last edited: