මචන්ලා මට ඩොන්ගල් එකක් ගන්න ඔනෙ හච් එකෙන් දෙන මෙ
ඩොන්ගල් එක හොදයි ද Huwawei E303 කියන ඩොන්ගල් එක දෙන්නෙ මෙක හොදයිද මච්න්ලා මට වැඩිය ලොකු ගානක් වියදම් කරන්න ආමාරුයි මොකද මම SLT Use කරනවා මට නෙට් එක සොලො ඔනාම & Film Download කර ගන්න තමයි මෙ ඩොන්ගල් එක ගන්න හිතන් ඉන්නෙ උබල ගෙ advice දෙන්න බලන්න mobile partner අලුත් එක දැම්මොත් කොල් ගන්න පුලුවන් වෙයිද තව දෙයක් මෙක අන්ලොක් කර ගන්නත් පුලුවන් නෙද