Samsung CPU එක උදෙට ඔන් කලාම, තත්පර දෙකක් විතර ඔන් වෙල අයේ ඔෆ් වෙනවා. මෙහෙම on/off වෙවී විනාඩි 10 වගේ තිබිල තමයි හරියන්නෙ. ඉටපස්සෙ හොදට වැඩ. කිසි අවුලක් නෑ. off කරල ගොඩවේලාවක් තිබ්බොත් මේ අවුල එනවා. CMOS battery අවුලක් නෑ.
මේක හදා ගන්නේ කොකොමද.?
මේක හදා ගන්නේ කොකොමද.?
