Nescafe කිරිකෝපි හදන්න උදව්වක්..

batwise

Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    machine wala dana 1i , api ganna instant coffee 1i 2k,
    machine wla dana eke 100g walata coffe 7g wage add wenne, sini enne 50g, anit tika piti and 7g wtra Maltodextrin kyala chemical ekk danne pena enna.

    ehema bonna ona nan premix ekak ganna. hoda na itn ewa
     
    • Like
    Reactions: lilman

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,741
    1
    11,038
    113
    මචන් ඕකට හැන්දෙන් දිය කරලා ගන්න බැහැ
    ලේසිම වැඩේ රුපියල් 200ක වගේ whisk එකක් අරන් මුලින්ම ඇල් වතුර වලින් කෝපි එක ගහන එක, ඊටපස්සේ හිමීට උණු වතුර එකතු කරන්න

    මං නම් කරේ self-stirring magnetic mug එකක් ගත්තා (කොහෙන්ද ගත්තේ කියලා අහලා නම් අහන්න එපා), මරුවට mix වෙනවා අර වගේම පෙන ඇවිල්ලා
    taste එකත් වැඩියි

    on side note: කිරි කෝපි මිශ්‍රණය කියන්නේ බාල ජරාවක් බන්, උබට රියල් බඩු ඕන නම් Nescafe instant coffee (50g for less than Rs. 1000) එකක් අරගෙන කිරි වෙනම එකතු කරගන්න
    කොහෙන්ද ගත්තේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    මචන්ල නෙස්කැෆේ මැසිමෙ වගේ පෙන එන්න කොලිටියට නෙස්කැෆේ හදන්නෙ කොහොමද ගෙදර ??

    ගෙදර හදන කිරි කෝපි එකේ පෙන එන්නෙ නෑනෙ.මුන් කෙමිකල් වත් දානවද ??

    අර මික්ස් එක රස උනාට පට්ට සීනි.සීනි අඩුවෙන් හදාගන්න ඕනෙ..
    ඈ පොන්න යෝ තොට පෙන නැතුව බොන්න බැරි ද😂