ඇයි බන් ඕවගේ සමහර ෆිල්ම් මෙහෙට දෙන්නැත්තෙ. හැමරටටම එකම කන්ටෙන්ට් එක දෙනඑකෙන් මොකද්ද වෙන්නේ?
dialog tv wagee asian feeds indian feed
නෑ නෙට්ෆ්ලික්ස් වල සීන් එක පොඩ්ඩක් වෙනස්
ඒකෙ US Feed, Asian Feed එහෙම කියලා එකක් නැහැ
හැබැයි 3rd party content වලට (netflix Originals ඇරෙන්න) ඒ කන්ටෙන්ට් වල අයිතිකාරයො ඒවයෙ කොපිරයිට් එක එක රටවලට සහ එක එක රීජන් වලට වෙන වෙන කම්පැනි වලට විකුනලා තියෙන්නෙ
ඒකට හේතුව නෙට්ෆ්ලික්ස් US ෆේමස් උනාට සමහර රටවල සහ රීජන්වල සමහර සැටලයිට් චැනල්, කේබල් ටීවී ප්‍රොවයිඩර්ලා එහෙම තමයි ෆේමස්, එතකොට ඒ කම්පැනි සල්ලි ගෙවලා ඒ කන්ටෙන්ට් වල කොපිරයිට් ගන්නවා, එතකොට නෙට්ෆ්ලික්ස් උන්ට ඒ රීජන් වලට ඒ කන්ටෙන්ට් පෙන්නන්න බැහැ මොකද උන්ට කොපිරයිට් නැති නිසා.
උදාහරනයක් විදියට මොකක් හරි ෆිල්ම් එකක් ලංකාවෙ පෙන්නන කොපිරයිට් ලංකාවෙ ටීවී චැනල් එකක් සල්ලි දීල ගත්තොතින් වෙන කිසිම චැනල් එකකට හරි නෙට්ෆ්ලික්ස් වලට වත් ඒක ලංකාවට පෙන්නන්න බැහැ.
අනෙක් එක නෙට්ෆ්ලික්ස් එවුන්ගෙ ප්‍රධානම යූසර් බේස් එක US/EU ඒක නිසා ගාන අඩු කරගන්න ඕන නිසා ගනන් වැඩි කන්ටෙන්ට් කොපිරයිට් ඒ රීජන් වලට විතරයි ගන්නෙ. එතකොට ඒ කන්ටෙන්ට් වෙන රටකට පෙන්නන්න බැහැ
netflix ගන්න ලාබම දේ හතරදෙනෙක් සෙට් වෙලා Ultra HD එක ගන්න එක, එකෙක්ට 580ක් වගේ යන්නෙ
පස්දෙනෙක් සෙට්වෙලා ගන්නත් පුලුවන්, හැබැයි එතකොට එකසැරේ හතරදෙනාටයි බලන්න පුලුවන්. අපි ගොඩක් වෙලාවට රෑට බලන නිසා පස් දෙනාම එක සැරේ බලනවා සමහර විට අවුල් වෙන්න පුලුවන්, එකෙක්ට බලන්න බැහැ
Last edited:
