කොල්ලනේ මම බැලුවේ netflix ගන්න කියල..උබල මේ වෙද්දිත් netflix යූස් කරනව ඇති. පොඩ්ඩක් අදහස් ටිකක් කියපල්ල.
- USD 9.99 පැකේජ් එක ගන්න බැලුවේ..මේක ෂේප් නේද..මම විතරයි බලන්නේ..මිට වඩා අඩුවට ගන්න account ෂුවර්ද?
- මොනවද උබල recommend කරන movies/tv series බලන්න.
- ඩයලොග් 999 පැකේජ් එක ගන්න බැලුවේ. ඒක ෂේප් නේද?
