මචන්ලා මට ලොකු උදව්වක් ඔන ඔයගොල්ලාගෙන්.මගෙ Nissan cefiro A32 car එකෙ computer box එක(A 32 vqr 20 computer box) පිච්චිලාලු එක හරියටම බලන්න computer box එකක් තියන්න ඔනලු කව්රෘ හරි ලග තියනවනම් කියන්න හරිගියොත් මම ගන්නවා.නෑත්නම් මට මෙක check කරගන්න හරි විදියක් කියපල්ලා.නෑත්නම් මෙ ජාතියෙ car එකක් තියෙන එකෙක් එන්නවනම් කියපල්ලා.
BUMP එකක් වත් දලා යන්න මචන්ලා.
මම ලොකු අමාරුවක වෑටිලා ඉන්නෙ මචන්ලා.

BUMP එකක් වත් දලා යන්න මචන්ලා.
මම ලොකු අමාරුවක වෑටිලා ඉන්නෙ මචන්ලා.

