මචන්ලා මගෙත් එක්කම ඉන්න එකෙක් මගෙ 1202 එකේ හවුසින් එක ගලවල අතුලෙ කෑල්ල ගලවගෙන අරගෙන ගිහිල්ලා. පොඩි දෙයක් තමයි. ඒත් මට මේ දවස් වල අලුතින් එකක් ගන්න සතයක් වත් අතේ නැහැ. අනික තමයි මට ගත්ත එකා හොයා ගන්න ඔනී. මගේ 4න් එකේ පෙට්ටිය නැති වෙලා. ඒත් ඔර්ගිනල් චාජර් එක තියනවා. එකේ 4න් එකේ මොකොත් නම්බර් එකක් එහෙම නැද්ද? චාජර් 1න් 4න් එක හොයාගන්න විදියක් නැද්ද? 4න් එකෙයි චාජර් එකෙයි දෙකේම ගහන නම්බර් එකක් නැද්ද? පීලීස් හෙල්ප් මී මචාලා. එකෙන් මට දැන් කෑල්ලට මෙසෙජ් එකක් වත් යවාගන්න විඩියක් නැති වෙලා. අනික මට එකට ඉඳන් කෙලවන එවුන් හොයාගන්න ඔනි. 






