girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    කිසිවක් නැත, නැත කියාද දෙයක් නොමැත..

    මේ සංකල්පය තමා නිවන කියන්නෙ..

    මේක නූතනයේ හරිම හිට් වෙච්ච සංකල්පයක්..

    දැං අපි මේක උඩදාගෙන හිටියට තවත් ඒව ඉස්සරහට එයිද දන්නෙ නෑ :rofl:
     
    • Like
    Reactions: Johnnie_Walker

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,156
    66,582
    113
    Nasadiya+Sukta+–+Hymn+of+Creation.jpg
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කිසිවක් නැත, නැත කියාද දෙයක් නොමැත..

    මේ සංකල්පය තමා නිවන කියන්නෙ..

    මේක නූතනයේ හරිම හිට් වෙච්ච සංකල්පයක්..

    දැං අපි මේක උඩදාගෙන හිටියට තවත් ඒව ඉස්සරහට එයිද දන්නෙ නෑ :rofl:

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සළායතන වර්ගය » 9. අසඞ්ඛත සංයුක්තය » දුතිය අසඞ්‌ඛත වර්ගය

    439. මහණෙනි, තොපට නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: මහණෙනි, යම් රාගක්ෂයයෙක් ද්වේෂක්ෂයයෙක් මෝහක්ෂයයෙක් වේ ද, මහණෙනි, මේ නිවනැ යි කියනු ලැබේ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සළායතන වර්ගය » 9. අසඞ්ඛත සංයුක්තය » දුතිය අසඞ්‌ඛත වර්ගය

    439. මහණෙනි, තොපට නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: මහණෙනි, යම් රාගක්ෂයයෙක් ද්වේෂක්ෂයයෙක් මෝහක්ෂයයෙක් වේ ද, මහණෙනි, මේ නිවනැ යි කියනු ලැබේ.

    ඕක තෙරුම් ගිය වෙලෙ උබට බඩ ගියාද
     
    Solicitor

    Active member
  • Jun 7, 2019
    205
    37
    28
    Bantustan
    Agnosticism
    හැමදේම ඇත්තේ 50% පමණි
    උදා:-2020 ජනාදිපතිවරණයෙන් කිසිවෙකුට 50% වැඩිම ජන්ද ප්‍රමාණයක් ලබාගත නොහැක .