දියුණු රටවල 8 වසරේ පොඩිඋන් ගෙදර හදන දේවල් ලංකාවේ uni students ල හදන්නේ මහා දේවල් වගේ ලොකුවට.. ලෝකේ දැකපු නැති ගමේ උන්ට මැජික්
එකය් ලංකාව තවමත් නොදියුණු රටක් වෙලා තියෙන්නෙත්, ඕව බලන්න කව්රුත් එන්නෙත් නැතෙත්.
තරහ ගන්න ඕන නැහැ අන්තරේ මහත්තයෝ ඕක තම ඇත්ත. ඔය සෙල්ලම් බඩු බලන්න වෙලාවක් නැහැ. ඔය්ට පට්ට දේවල් youtube එකේ පොඩි උන් ගෙදර හදනවා බලා ගන්න පුළුවන්...
ලංකාවේ Average IQ- 79. මීට වැඩ දෙයක් උබට කිව්වට උබ වගේ ගොබ්බ හරකෙක්ට තේරෙන්නේ නැ. ලංකාව දියුණු වෙන්නනම් ඉගෙනගත්ත බුද්දිමත් එවුන් හිටයට විතරක් බැ. ලංකාව දියුණු වෙන්නේ නැත්තේ ලංකාවේ ඉන්නේ බහුතරය උබල වගේ මෝඩ හරක් නිසා.


අපිනම් degree එක අරන් තව ටික දවසකින් යනවා උබලගෙන් බේරිලා. උබ ඊටපස්සේ දියුණු කරගනින්.

ඔය අවුරුදු කුමාරි රජයේ කැම්පස් එකක වුනානම් ඔය ප්රශ්න නෑනේ නේද?
