NSBM බුරිය ..

Apr 26, 2017
871
103
0
Earth

NSBM නෙමෙයි මොන කෙල්ලට රෙද්ද හැට්ටේ අන්දුවත් ලංකාවේ උන් බලනවා කෙල හල හල
ඒ මේ රටේ තත්ත්වේ මචන්
ඒක හදන්න බෑ

මේ අවුරුද්දෙ ඌව වෙල්ලස්සෙත් අවුරුද් කුමාරි තරඟ තියල පොටෝ දාල තිබ්බ
NSBM නැගල ගියේ අර ලස්සන කෙල්ල නිසා

ඇයි අන්තරේට ඌව වෙල්ලස්සෙ බුරි පේන්නෙ නැද්ද?
 

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේ අවුරුද්දෙ ඌව වෙල්ලස්සෙත් අවුරුද් කුමාරි තරඟ තියල පොටෝ දාල තිබ්බ
    NSBM නැගල ගියේ අර ලස්සන කෙල්ල නිසා

    ඇයි අන්තරේට ඌව වෙල්ලස්සෙ බුරි පේන්නෙ නැද්ද?

    ඒක මං දැක්කෙත් නැනේ බන්
    ලින්ක් පිස් :eek::eek:
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    උබ ආතල් ගන්නේ අන්තරෙටත් බන්නවලා
    උබලගේ කැම්පස් එකටත් බන්නවාගෙන
    උබලගේ අම්ම තාත්තටත් බන්නවගෙනද මේකේ උන්ට කියල
    නියමයි උබ නම් :lol::lol:

    සාර්කාසම්.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth

    ඒක මං දැක්කෙත් නැනේ බන්
    ලින්ක් පිස් :eek::eek:

    80% sure ඌව වෙල්ලස්ස වෙන එකක්ද මන්ද.. දැන් සති 2හකට කලින් වගේ දැක්කෙ ෆේස්බුක්.. හිටපන් හොයන්න බලන්න
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    මේ අවුරුද්දෙ ඌව වෙල්ලස්සෙත් අවුරුද් කුමාරි තරඟ තියල පොටෝ දාල තිබ්බ
    NSBM නැගල ගියේ අර ලස්සන කෙල්ල නිසා

    ඇයි අන්තරේට ඌව වෙල්ලස්සෙ බුරි පේන්නෙ නැද්ද?

    මම දැන් උව nsbm කියල ක්ව්වෙ නැනේ, නොදකින් මේකේ තියෙන දේ අර්ථය ගනින් ගොබ්බ හරක. මොන මගුලක්ද.
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    පෙන්නේ නම් උබේ ඕගසම් ඒක වගේ :lol::lol:

    අපෝ නෑ, මේකේ ඉන්න එවුන්ගේ අදහස් දැක්කම නගපු ewath බහිනවා.
     

    waligamaya

    Well-known member
  • අපි uni යන කලේ කොහෙද නිලියෝ වගේ ලස්සන කෙල්ලෝ, අවුරුදු කිමරිට අන්තිමට අවුරුත් නැතිව කොල්ලොම කෙලොන්ට ඇදල ඇවිලා පිස්සු අතල් එක්ක දීලා ඉවර කරනවා.
     
    • Like
    Reactions: djnick

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අපෝ නෑ, මේකේ ඉන්න එවුන්ගේ අදහස් දැක්කම නගපු ewath බහිනවා.

    ඒත් මම හැමදාම දැක්කේ උබ අනික් උන්ට දෙකේ පන්තියට දාලා කතා කරනවා හේතුවක් නැතුවත්
    සිරාම ජෝක් එකට කලත් චාටර් වැඩේ
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක

    ඔව් ප්‍රයිවට් අවගෙන් ෆන්ඩ් කරනවා තමා, ඒවගෙන් වැඩේ කරගෙන ගොඩ යන සෙට් එකක් ඉන්නවා, මම දන්න විදිහටනම් ඉන්ගිනියරින් වලනම් ගෙදරට වෙලා කම්මැලිකමේ ඉන්න ewun අඩුයි.

    ඒක තමයි බන් උබලගේ වැරැද්ද.උබලා ඉගෙන ගත්තු දෙයක් සල්ලි වලට හරව ගන්න තේරෙන්නේ නෑ.එහෙම නැත්නම් උනන්දුවක් නෑ.ලංකාවේ ඉන්ජිනියර්ස්ලා ඇත්තටම වැඩ්ඩෝ.ඒ ගැන කතා දෙකක් නෑ.ඒ උනාට අර හැමදාම රටට,ආන්ඩුවට බැන බැන මොකක් හරි තමන්ගේ ඩ්ග්‍රියට ගැලපෙන ගවර්මන්ට් හරි ප්‍රයිවට් හරි ජොබ් එකක් හොයාගෙන ගෙයක් හදලා වාහනයක් අරන් සාමාන්ය විදිහට ජීවත් වෙන එකට මම නම් විරුද්ධයි.ඉගෙන ගෙන කැම්පස් ගිහින් ඉන්න උන් සයිලන්ට් නිසා තමයි කොහෙවත් නැති අට පාස් උන් සෙට් එකක් රටේ වැඩ්ඩො වෙලා තියෙන්නේ.

    උබලා ඉන්ජො ඉන්න උන් සෙට් වෙයල්ලා.අහල පහල තියෙන හොද කම්පැනි වලට පොඩ්ඩක් පලයල්ලා.ගිහින් අහපල්ලා මොනවද උන්ගේ ප්‍රසෙස් වල තියෙන ප්‍රශ්න,මොනවද ප්‍රඩක්ශන් එක වැඩි කරගන්න වෙන්න ඕනේ කියලා.එහෙම බලලා පුලුවන් දේවල් අඩු කාලෙකින් කරලා දීපන්.ගොඩක් වෙලාවට මැශින් උනත් ගේන්නේ ඉන්දියාවේ හරි චීනේ හරි ජරාවල්.අපරාදේ රටේ සල්ලි.මොනවා කරන්නද ලංකාවේ එහෙම වැඩක් වත් කරගන්න මිනිස්සු නැහැනේ
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අපි uni යන කලේ කොහෙද නිලියෝ වගේ ලස්සන කෙල්ලෝ, අවුරුදු කිමරිට අන්තිමට අවුරුත් නැතිව කොල්ලොම කෙලොන්ට ඇදල ඇවිලා පිස්සු අතල් එක්ක දීලා ඉවර කරනවා.
    ඕක ඉතින් සමස්ථ ලංකාවෙම ගෑනුන්ගෙ තියන අවුල තමා. ඔය NSBM කෙල්ලටත් මූනට වතුර ටිකක් ගැහුවනම් තේරෙයි තරම. රජයෙ කැම්පස් යන උන්ට ඉතින් හැමදාම ඔය හඩු කෑලි ටික තමා. මෙඩිකල් ෆැකල්ටියක විතරයි භූතාන් කෙල්ලොවත් එකෙක් දෙන්නෙක් ඉන්නෙ. උන්ට කොල්ලො පොරකනවලු.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඕක ඉතින් සමස්ථ ලංකාවෙම ගෑනුන්ගෙ තියන අවුල තමා. ඔය NSBM කෙල්ලටත් මූනට වතුර ටිකක් ගැහුවනම් තේරෙයි තරම. රජයෙ කැම්පස් යන උන්ට ඉතින් හැමදාම ඔය හඩු කෑලි ටික තමා. මෙඩිකල් ෆැකල්ටියක විතරයි භූතාන් කෙල්ලොවත් එකෙක් දෙන්නෙක් ඉන්නෙ. උන්ට කොල්ලො පොරකනවලු.

    :lol:
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,995
    8,378
    113
    දියුණු රටවල 8 වසරේ පොඩිඋන් ගෙදර හදන දේවල් ලංකාවේ uni students ල හදන්නේ මහා දේවල් වගේ ලොකුවට.. ලෝකේ දැකපු නැති ගමේ උන්ට මැජික්

    එකය් ලංකාව තවමත් නොදියුණු රටක් වෙලා තියෙන්නෙත්, ඕව බලන්න කව්රුත් එන්නෙත් නැතෙත්.

    තරහ ගන්න ඕන නැහැ අන්තරේ මහත්තයෝ ඕක තම ඇත්ත. ඔය සෙල්ලම් බඩු බලන්න වෙලාවක් නැහැ. ඔය්ට පට්ට දේවල් youtube එකේ පොඩි උන් ගෙදර හදනවා බලා ගන්න පුළුවන්...


    (මම නම් UOM නෙමේ.) මචං එක නිසා වෙන්න ඇති මොරටුවේ උන්ව හොඳ companies (local & multinational both) වලින් out වෙන්න කලින් කතා කරලා ගන්නේ...උන්ට හොඳ demand එකක් තියෙනවා..ලංකාවේ &පිටරවලත්...උන්ගේ සමහර උන්ට internship එකත් පිටරට set වෙන්ව.:lol::lol::lol::lol::lol::lol::lol:
     

    malganis

    Member
    Oct 31, 2016
    398
    45
    0
    see tag
    ! පට්ට මොලේ ලොල්, !!!!fuck nsbm!!!!, අන්තරේ පොන්ස්, කෙරි පොන්නයා 66000v, පේරා-mgt, ලෝකේ විනාසයි, සාමජවදේ, හාල් කෑලි, හිගන අන්තරේ, හේතුව nsbm, 66000v puka iragena, 8 pass elakiriya, anthare ponz detected, fuck pera, saitm wahuwada?, sliit anathayo, sri sampath ponnaya, toy exhibition
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    කැළණි බුරි

    17798957_893543520785599_8748115995088908316_n.jpg
    [/url][/IMG]