Online Exam කොපි කරන විදි

Jeshan101

Member
Dec 26, 2020
19
3
3
මචන්ල End exam එක තියෙනව අනිද්දට. ඇත්තම කිව්වොත් රෙද්දෙ රෙවිල ඉන්නෙ. සල්ලි දීල හරි එවෙලට උත්තර ගන්න පුලුවන් වෙබ් සයිට් එහෙම තියෙනවද..?(open Book exam ekak) තීනවනම් දාපන් ලොකු පිනක්.
 
Jeshan101

Member
Dec 26, 2020
19
3
3
Sorry, muchn. I personally don't do things like that. If I were you, I would try my best to skim through the lessons. And the best thing is try to do some past papers. Most of the time lecturers use at least one or two questions from past papers. They don't change the format completely.
too late. :( due to the family economy cant afford repeat exams now. that's why I'm trying...
 
siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අපේ නම් ආපු mcq ප්‍රශ්නෙ කෝපි කරා google search කරාම මේන්න ප්‍රස්නෙයි උත්තරෙයි දෙකම තියෙනවා :D essay ඒවාට එහෙම උත්තර හොයන්න ලේසි නැති නිසා මං කළිං දවසේ සිලබස් එක through ගිහින් idea එකක් ගත්ත subject එක ගැන.. එතකොට වෙන එකෙක් එවන උත්තරයක් උනත් තේරුම් ගන්න ලේසි..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අපේ නම් ආපු mcq ප්‍රශ්නෙ කෝපි කරා google search කරාම මේන්න ප්‍රස්නෙයි උත්තරෙයි දෙකම තියෙනවා :D essay ඒවාට එහෙම උත්තර හොයන්න ලේසි නැති නිසා මං කළිං දවසේ සිලබස් එක through ගිහින් idea එකක් ගත්ත subject එක ගැන.. එතකොට වෙන එකෙක් එවන උත්තරයක් උනත් තේරුම් ගන්න ලේසි..
    We had MCQs but they came from a big pool of questions. So different people get different questions. Order is different.

    The worst thing was they have change the order of the answers as well. And some questions were almost same and different by just a fact like N=1 and N = 1.1.

    Copy kaloth budu saranai.
     
    • Like
    Reactions: Reincarnator

    Jeshan101

    Member
    Dec 26, 2020
    19
    3
    3
    A/L? online?
    campus end exam :(
    මොකක්ද campus එකකද? හරියට විස්තර දාපන්කො උදව්වක් ඉල්ලද්දී..
    ow bn
    අපේ නම් ආපු mcq ප්‍රශ්නෙ කෝපි කරා google search කරාම මේන්න ප්‍රස්නෙයි උත්තරෙයි දෙකම තියෙනවා :D essay ඒවාට එහෙම උත්තර හොයන්න ලේසි නැති නිසා මං කළිං දවසේ සිලබස් එක through ගිහින් idea එකක් ගත්ත subject එක ගැන.. එතකොට වෙන එකෙක් එවන උත්තරයක් උනත් තේරුම් ගන්න ලේසි..
    practice exam ekak thibuna kalin online karala nathi nisa. eke prashnath google thibune na bn.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,081
    19,619
    113
    Miami
    Gemak nathi wenne lecturer kammaliyek nam.

    samahara un hadanawa paper puken dum wisiwenna.

    thanikara ugannapu theory case ekakata apply karanna ahanne.

    potha athe thibbath wadak na.
    එහෙනම් කට්ටිය එක්ක එකතුවෙලා තමා කරන්න වෙන්නේ.